ඇවන්ජිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් එක්සත් ජාතික පක්ෂය බේරා ගනිමු – සිංහල බෞද්ධයෙකුට පක්ෂය බාර දෙමු
ජනාධිපතිවරණයේ ජය පරාජයේ වගකීම අපේක්ෂකයන් විසින් බාර ගත යුතු වුවත් එහි වගකීම රනිල් වික්‍රමසිංහ වෙන පවරා අත සෝදා ගැනීමේ මෙහෙයුමක්
යොවුන් කණ්ඩායමේ තරඟකාරිත්වය නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි
පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර
ආරක්ෂක ලේකම් කමල්ට, මුදල් එස්.ආර්.ආටිගලට, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරට
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පිහිටුවන නව රජයේ අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර්
එජාපයේ අවසන් තීරණය හෙට (20) – තරුණ නායකත්වයක් යටතේ අලුත් සංවිධානයක්
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව සම්බන්ධයෙන් හෙට(20) දිනයේ දී
ඉල්ලා අස් වූ මැති ඇමතිවරු
පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරයෙන් සිය
අපේක්ෂකයා පරාජයට පත්වීම නිසා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ඉල්ලා අස් වේ
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවී ජයවර්ධන මහතා තනතුරින් ඉල්ලා අස්වි ඇත. තමා දේශපාලනය කල කදවුරේ අපේක්ෂකයා පරාජයට පත්වීම
සජිත්ව සිංහල බෞද්ධ ජනතාව ප්‍රතික්ෂේප කළේ ඇයි ?
පක්‍ෂයක් වශයෙන් හෝ පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ සජිත්ගේ කකුලෙන් අදින වැඩ ජනාධිපතිවරණ සමයේ සිදු නොකළ බවද මහසඟරුවනට අපහාස කරන මංගල සමරවීර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩ අරඹමින් පලමු නියෝගය දෙයි
සියලු රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූර ඉවත්කරන්නැයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයාගේ පින්තූරය
හිටපු ජනාධිපති අවසන් රාජකාරිය කර නික්ම යයි
ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති
බුද්ධාගමත්, ජාතික එකමුතුවත්, අභිමානයත්, සෞභාග්‍යත් නිරූපණය කරන ජනාධිපති නිල ධජය
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බුද්ධාගමත්, ජාතික එකමුතුවත්, අභිමානයත්, සෞභාග්‍යත් නිරූපණය කරන ජනාධිපති නිල ධජය මේ වන
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!