මහ මැතිවරණයකින් බහුතර බලයක් ලබා ගෙන රට පාලනය කිරීම සුදුසුයි
සුළුතර ආණ්ඩුවක් වශයෙන් ක්‍රියා කරනවාට වඩා මහ මැතිවරණයකින් බහුතර බලයක් ලබා ගෙන රට පාලනය කිරීම සුදුසු වන නමුත් එක්සත් ජාතික
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මාළිගාවේ කිරි ආහාර පූජාවට එක් වෙයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(24) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ අලුයම කිරි ආහාර පූජාවට එක් විය. දියවඩන නිලමේ ප්‍රදීප්
රටේ දේශපාලනික වාතාවරණය යහපත් තත්ත්වයට
රට මේ වන විට යහපත් තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පවා ප්‍රකාශ කරන අවස්ථාවක එම යහපත් වාතාවරණය
මිනිසත්කමින් පොහොසත් රියදුරෙක්
ශ්‍රී පාදය බලා යාමට පැමිණි ජර්මන් තරුණ යුවළකගේ අස්ථාන ගතවූ මුදල් පසුම්බියක් නැවත බාර දීමට කටයුතු කළ හැටන් නගරයේ ත්‍රීවීල්
ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ හිමිදිරි පෙදෙස කොලොන්න ප්‍රාදේශීය සභාව විසින් වනසයි
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතය සංවර්ධන ක්‍රියාවලි නිසාවෙන් පසු ගිය කාලය තුලදී දැඩි තර්ජන වලට
ජාඇල සහ වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට(24) ජල සැපයුම අත්හිටුවයි
ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ජාඇල සහ වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරු 08.00 සිට අනිද්දා පෙරවරු 08.00 දක්වා පැය
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට (අද) පැය 24ක ජල කප්පාදුවක්
කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට
ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් අමාත්‍යවරයෙක් නැති කැබිනට් මණ්ඩලයක්
නව රජය විසින් පත් කල කැබිනට් මණ්ඩලයේ එක් විශේෂත්වයක් වන්නේ එහි කිසිදු මුස්ලිම් අමාත්‍යවරයකු අඩංගු නොවීමය. අමාත්‍යවරුන් වශයෙන් පත් කෙරුණු
නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවක්
ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් හට නාවික හමුදාවේ සහාය නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන්
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නව එජාපයක්
පක්ෂයේ අනාගතය ගැන සිතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන නව නායකයන් සමග නව එක්සත් ජාතික පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!