ගිං සහ අත්තනගලු ඔය තවමත් අවදානම්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ජල මට්ටම් වර්ධනය විය හැකි බව පවසයි. පසුගිය දින කිහිපයක තුළ ඇදහැලුණු වර්ෂාවත්
රටවල් 7ක සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය
රටවල් 7 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට, කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. එම රටවල් වන්නේ චීනය, රුසියාව,
QR ක්‍රමය මඟින් ශ්‍රීපාලි පරිශ්‍රය තුළ ශාක හදුනාගැනීමේ වැඩසටහනක්
ශ්‍රී පාලි මණ්ඩපයේ “තිරසාර සංවර්ධන අභිමතාර්ථ “කමිටුව (SDG)විසින් සංවිධානය කළ මේ ව්‍යාපෘතිය කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න සහ
සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්
මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
නව මදුරු විශේෂයක් හඳුනා ගනියි
ගෙම්බන්ගෙන් රුධිරය පානය කරන නව මදුරු විශේෂයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ හමුවී ඇති බව වාර්තා වෙයි. කීට විද්‍යා නිලධාරී ගයාන්
ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් – රතු නිවේදනයක්
ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග
ලෝක කුසලානයේ පළමු ජය ලංකාව ලබයි
ඊයේ(21) 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය පැවැත්වුණි. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය
ගොවින්ට සහනදායි මිලට දේශීය බීජ අර්තාපල්
කෘෂිකාර්මික ඉඩම් අක්කර 300 ක අර්තාපල් නිෂ්පාදනයෙන් ගොවීන් 500 කට ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි මහ කන්නය සදහා පළමු
2023 ලෝක කුසලානයේ කුළුඳුල් ජය සොයා අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (21) පැවැත්වේ. ඒ, ලක්නව්හි අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගණයේදීය. මෙවර
සමනල වැව ගැන භු විද්‍යාඥයින් අනතුරු අඟවයි.!
සමනල වැව ජලාශයේ සිදුරු පැවතීම ඉතාම අනතුරුදායක තත්ත්වයක් බවට භු විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!