ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල -2023
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට යොමු කිරීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,කර්මාන්ත අමාත්‍යංශය
සීතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් – රජයේ වගකිය යුත්තන් නිහඩයි
වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමුනොවීම කනගාටුවට කරුණක් බව එම ඇතින්නගේ වත්මන් හිමිකරු වන එස්.එම්.රොෂාන්
ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරඟය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.
බෙල්ලන්විල කිඹුල් බියක්
බොරලැස්ගමුව, බෙල්ලන්විල ශරීර සුවතා උද්‍යානය දෙපස ගොඩබිම්වල නිතර කිඹුල්ලු සැරිසරන අයුරු මේ දිනවල දකින්නට ලැබේ. මෙහි ප්‍රධාන සුවතා තීරුවේ අයිනට
බරපතළ තුවාල ලැබූ ඉත්තෑවකු ගාල්ල හියාරේ සත්ත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයට
බරපතළ ලෙස තුවාල ලැබූ ඉත්තෑවකු වතුගෙදර ආඳාදොළ ජනපදයට පැමිණ තිබූ අතර, එම ඉත්තෑවා පිළිබඳව හික්කඩුව වනජීවී කාර්යාලයට දැනුවත් කිරීමෙන් අනතුරුව
සංචාරකයින්ට ප්‍රවේශපත්‍ර ගුවන්තොටුපොළේදීම
විදේශ සංචාරකයින්ට ලෝක උරුම හා ඓතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා
මත්ද්‍රව්‍ය අල්ලන්න ‘ඇන්ටි නාකොටික්’ බල අධිකාරියක්
විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා “මත්ද්‍රව්‍ය විරෝධී“ බල අධිකාරියක් (Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික
“නාම් 200” එලැඹෙන නොවැම්බර් 2 වැනිදා
කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නොවැම්බර් 2 වැනිදා “නාම් 200” (අපි 200) නමින් සැමරුම් උත්සවයක් සංවිධානය කර
ඉදිරි සති දෙක තුළ ඩෙංගු මදුරු ඝනත්වය ඉහළට
ඉදිරි සති දෙක තුළ ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ යා හැකි බව සෞඛ්‍ය හා කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන
මුදල් අමාත්‍යාංශයට අයත් ආයතන වලට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ සුවිශේෂි වෙනසක්
මින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!