විදුලි බිල වැඩි කිරීමට එරෙහි වතු කම්කරු උද්ඝෝෂනයක්
වත්මන් රජය විදුලිි බිළ වැඩිකිරීමට එරෙහිව මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් එම වතුයායේදී විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නිරත වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවමන්සහගත ක්‍රීඩා විලාසය ගැන විමර්ශනයක්| ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නිවාස 10,000ක්
ක්‍රිකට් කණ්ඩායමේ අවමන්සහගත පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. ඒ ඊයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට්
“නාම් 200” වෙනුවෙන් වතු කම්කරුවන්ට නිවාස දස දහසක්
මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ
ජන හා නිවාස සංගණනය ඇරඹෙයි
වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසනවා.
පවුල් වලින් 50% කට වැඩි පිරිසක් ජීවත් වීමට අපහසුයැයි කියා රජයෙන් ආධාර පතයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 3 21 000 කට ආසන්න සංඛ්‍යාවෙන් හරි අඩකටත් වැඩි සංඛ්‍යාවක් අස්වැසුම සුභසාධන ප්‍රථිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන්
අන්තනගලු ඔය අවට පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක්
අන්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජාඇළ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
සිංහරාජ අඩවියේ සංවේදී පරිසර පද්ධතියක ඉඩම් කොල්ලයක්
ඇඹිලිපිටිය, සනාරා හෝටලයේ හිමිකරු සහ හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ලෙස කටයුතු කරන ගයාන් දිසානායක විසින් පළාත් සභා හා පළාත් පාලන
මෙරට කලාප 24ක ඩෙංගු අවදානම් තත්වයක්
මෙරට කලාප 24ක ඩෙංගු අවදානම් තත්වයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය. වැඩිදුරටත් එම ඒකකය සඳහන් කළේ,
බොහෝ ප්‍රදේශ වලට අයහපත් කාලගුණ තත්ත්වයක්
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 36 තුළත් බස්නාහිර,
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක් කොටගලදි පිලි පනි
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක මැදිරි කිහිපයක් පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!