ලෝක කුසලාන කණ්ඩායමට ඩිල්ෂාන් මධුසංක එක්කරයි
2023 ලෝක කුසලානයට අදාළව මෙවර ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත්කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම්
කාසල්රි ජලාශයේ දුපතක තුවාල ලබා වැටි සිටි මුහුදු රාජලියෙක් මුදාගැනේ
කාසල්රි ජලාශයේ දුපතක තුවාල ලබා වැටි සිටි මුහුදු රාජලියෙකු මුදාගෙන වනජිවි නිලධාරින් වෙතට භාර දිමට කාසල්රි ජලාශයේ සංචාරක හෝටලයක සේවකයෙකු
ලංවිම විද්‍යුත් බිල්පත් (e-Billing) ක්‍රමවේදය හඳුන්වා දෙයි
විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය (e-billing)පළාත්කීපයක් සඳහා ක්‍රියාත්මක කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සතුටින් දැනුම් දෙමු. ඒ
මිලියන ගණනක පරිශීලකයන්ට ගූගල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්
මහ පරිමාණයේ යාවත්කාලීන ක්‍රියාවලියක පියවරක් ලෙස ලබන මාසයේදී Gmail ගිණුම් මිලියන ගණනාවක දත්ත මකා දැමීමට සිදුවන බව ගූගල් සමාම අනතුරු
දෙමාපියන්ට පොලිසියෙන් දැනුම්දීමක්
පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම්
ගැඹුරු මුහුදේ ගිනි කන්දක් සක්‍රිය වී ජපානයේ අලුත් දූපතක් මතුවෙයි
ජපාන ගැඹුරු මුහුදේ ගිනි කන්දක් පසුගියදා සක්‍රිය වීමෙන් පසු නව දූපතක් මතු වී ඇතැයි ද, එම දූපත චන්ද්‍රිකා තාක්ෂණයෙන් ද
ඇන්ජලෝ මැතිව්ස්ට අමෙරිකාවට
ඇන්ජලෝ මැතිව්ස්ට අමෙරිකන් ප්‍රිමිය ලීග් තරගාවලිය සඳහා ආරාධනයක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ඔහු ඇමරිකානු ප්‍රිමිය ලීගය
“සවිමත් අනාගතයකට පෙරවදනක්” | 2024 අයවැය සම්පුර්ණ කතාව
2024 අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක් බව ජනාධිපති
ලෝක කුසලානයේ අවසාන සුපිරි හතරදෙනා මෙන්න
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.
අපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව
අපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!