කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබඳ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරියේදී සුළි කුණාටුවක්
වසරකට ප්ලාස්ටික් වෙනුවෙන් රුපියල් කෝටි 27,000ක් වියදම් කරයි
වසරකට රටට ප්ලාස්ටික් ටොන් 45000ක් ආනයනය කරන්නට රුපියල් කෝටි 27,000ක් වියදම් කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ
ගමක් වල් ඌරන්ගේ ග්‍රහණයට
නල්ලතන්නිය නඟරයේ දිවා කාලයේ වල් ඌරන් රංචු පිටින් ගැවසීම නිසා පාසල් ළමයින් හා නඟරාසීන් දැඩි බියකින් පසුවෙති. මෙම වල් ඌරන්
ඇඟලුම් කම්හල්වලින් 20%ක් වැසෙයි
දෙසැම්බර් මාසයෙන් පසු ඇතැම් මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් 20%ක් තෙමසක් දක්වා වසා දැමීමට පියවර ගෙන ඇති බව නිදහස් වෙළඳ කලාප
ජල කළමනාකරණ පනත නිසා කුඹුරටත් ජල බිලක්
රජය ගෙන ඒමට නියමිත ජල කළමනාකරණ පනත ජනතාව එක්ව වහාම නවතා නොගත්හොත් ඉදිරියේදී ගොවිපලවල් වලට කුඹුරට ජලබිල එන එක නවතා
කර්මාන්ත උදෙසාම වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නාළිකාව ළඟදීම
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නැංවීම අරමුණු කර ගනිමින් කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණගේ සංකල්පයකට අනුව
2024දී සීගිරිය දකුණු ආසියාවෙන් මුල් තැනට
සීගිරිය තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස පත් කිරීමේ වැඩසටහන සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අරඹා ඇත. ඒ අනුව Green destination ජාත්‍යන්තර ආයතනයේ තිරසර
මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 90 ඉක්මවයි
දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 90 ඉක්මවා
ලංකාවේ ක්‍රීඩකයින්ට T-10 තරගයත් අහිමි වෙයි
අබුඩාබි T-10 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී තිබේ. ඒ අනුව මතීෂ පතිරණ, වනිඳු
චීනය තුළ හඳුනානොගත් රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙයි
ගෙවුණු දින කිහිපය පුරා චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!