Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ළමුන්ගේ ජිවිත වැඩිහිටියන් සිතන තරම් සුන්දර නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසනවා. අධ්‍යාපනය කඩාකප්පල් වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි

2024 ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළව තරග කළ සියලු අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තාවල පිටපතක් ලබන 24 වැනිදා සිට

2024/25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබේ.ඒ, සියයට 68.06ක තරග ජයග්‍රාහී ප්‍රතිශතයක්

දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා

ප්‍රධාන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පවසයි. එහි බදුල්ල දිස්ත්‍රික්

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මේ බව

සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය DLS න්‍යාය අනුව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම්

ආන්දෝ­ල­න­යට තුඩු දුන් නුව­ර­එ­ළිය ඓති­හා­සික තැපැල් කන්තෝ­රුව පිට­රට සමා­ග­ම­කට විකුණා දැමීමේ තීර­ණ­යට විරුද්ධ වී නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ලය තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට රැක

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක් Read More »

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …

රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය Read More »

ජනප්‍රිය ලිපි

කාලීන පුවත්

එතෙර පුවත්

ක්‍රීඩා පුවත්

Scroll to Top