සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් යෝජනා මාලාවක්
පොදු ජන යහපත සඳහා වන සුචරිත සමාජයක් ගොඩනැගීමට ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්
අලුත් අවුරුදු සමයේ මහනුවර නගරයට පැමිණෙන ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ හෝටල්, ආපන ශාලා හා වෙළෙඳ සල් 12කට නඩු
විශ්‍රාමික ජීවනාධාරයක් ලෙස වියපත් කලාකරුවන් වෙනුවෙන් මාසිකව ගෙවූ දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ටවර් හෝල්
උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා
ආපදාවට පත් කල්පනී ගොඩබිමට
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත්ව පා වෙමින් තිබියදී ඉන්දියානු වෙරළ ආරක්ෂක අංශයෙන් සොයා ගත්
ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 2500ක් බඳවා ගන්න පියවර
‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
ගුරුකුල-ධර්මාලෝක කැලණි හටන 10 සහ 11
කැලණි කලාපයේ පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතරින් පැරණිම ක්‍රිකට් තරගාවලිය වන කැලණි හටන මහා ක්‍රිකට් තරගාවලිය 34 වන වරටත්
මොරගහකන්දෙ ජලය තිබුණත් ඇළහැර ගොවියෝ අසරණයි
තම වගාවට ප්‍රමාණවත් ජලය නොමැතිකමෙන් ඇළහැර ගොවිජන ව්‍යාපාරයේ බඩ ඉරිඟු, වී, මුං, කොමඩු ඇතුළු එළවළු බෝග රැසක් විනාශ වී තිබෙන
බීජ වර්ග 5ක් අපනයනයට පියවර
පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ අනුව මිරිස්, වම්බටු, මාළු මිරිස්, බණ්ඩක්කා සහ
විශාලතම කිරිබත බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්
මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විශාලතම කිරිබත සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ලබන 14 වැනිදා වැලිකඩ බන්ධනාගාර
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!