තැපෑලෙන් පණිවිඩයක්
දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති
ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන්ට සුපිරි ජයක්
ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබේ.ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර්
තිඹිරිගොල්ල රක්ෂිතයේ දඩ මස් අරන් යන්නේ කිරි කෑන්වලට දමාලා
දිගාමඩුල්ල මිටියාවතට මහා වැසි ඇද වැටුන සමය නිමාවෙමින් තිබේ. මහ වැසි නිසා නිල්ලෙන් වැසී මහත් ආඩම්බරයෙන් පසු වෘක්ෂලතාවෝද අව්වට හසුව
ගිණිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන්න
උත්සව සමයේ රතිඤ්ඤා හා ගිණිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. වැඩිහිටියන්ගේ අධීක්ෂණයෙන් තොරව
රතිඤ්ඤා අලෙවිය ඉහළට
ගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය සියයට අනූවකින් පමණ ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා
ගුවන් හමුදාව තුළ වෙනසක්
2030 වසර වන විට ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව අඩු කිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ
නැකැත් සීට්ටුව
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල අවුරුදු දිනත් වීවෘතයි
13, 14 සහ 15 යන දිනයන් හී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වීවෘතව පවතින බව එහි වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පවසයි.
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මව්රටට
ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී , එයින් දෙවන ස්ථානය
සිංහල අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය අද
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක අදට (11) යෙදී තිබේ. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!