අතුරුගිරියේ පාර පුරා යන හරක් ජනතාවට බරක්
අතුරුගිරිය පොලිස් බලප්‍රදේශයේ ගොඩගම, බොරැල්ල මාර්ගයේ, අතුරුගිරිය පරණ හන්දිය ආසන්නයේ සිට හබරකඩ දෙසට මාර්ගයේ සැරිසරන අයාලේ යන ගව රංචු හේතුවෙන්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹෙයි
සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව
ගංගාරාමය අවට මාර්ගවල අද විශේෂ රථ වාහන සැලැස්මක්
අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු අද (05) දින සිදු කිරීමට නියමිතයි. ඒ අනුව විහාරස්ථානය අවට
නාසා වැඩමුළුවට ශ්‍රී ලාංකික සිසුවෙක්
වසර 2024 ගෝලීය සාමසාධක ෆෙඩරල් කවුන්සිලය මගින් සහ නාසා ආයතනය මගින් පවත්වන ලද වැඩමුළුව සඳහා එච්.ටී. ගයුම් සිත් රූ සිසුවා
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන ඊ පාස්පෝට්
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන ඊ පාස්පෝට් ක්‍රමවේදය හේතුවෙන් වේලාවක් වෙන් නොකරන පුද්ගලයන් හතළිස් දෙනෙකු සඳහා පමණක් ගුවන් බලපත්‍ර නිකුත් කිරීමට
බදුල්ල සිට මාකුඹුරට අධිසුඛෝපභෝගි ලංගම බස් රථ සේවාවක්
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රථමවරට බදුල්ලේ සිට මාකුඹුරට නව අධි සුඛෝපභෝගී ලංගම බස්රථ සේවාවක් ඊයේ (4) ආරම්භ කළ බව ශ්‍රී
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ
ශ්‍රී ලංකාවේ ප්‍රථම Bitget හමුව
ප්රමුඛ ක්‍රිප්ටෝ වත්කම් වෙලදපොලක් සහ Web3.0 නවෝත්පාදක ආයතනයක් වන Bitget සමාගම ශ්‍රී ලංකාව තුල සිය ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරමින් සිදුකරනු
Global Tourism Awards 2024 සම්මාන උළෙලෙහි “ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) පිදුම් ලැබීය.
වන ගහනය 30% ක සීමාවේ පවතින ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්
ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් Read More »
සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහමා පැමිණිල්ලක් යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected] …
රට රැකියාවලට යන, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන විශේෂ අනාවරණයක්: ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් …
ජනප්‍රිය ලිපි
-
හිටපු විගණකාධිපති ගෙන් අනතුරු ඇඟවීමක්
-
අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ
-
හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)
-
අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු - වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
-
බොදු උරුමයක අභිමානය යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිම
-
21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි
-
අපායේ බාර් එක කියන්නේ හරිම බය හිතෙන තැනක්
-
වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ
-
ටයිටන් ව්‍යසනකාරී ලෙස පිපිරී ගිය බව හෙළි වේ
-
කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ''නිපා'' | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!