Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 සිට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම තරගාවලිය නොවැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වෙනු ඇති බවය. කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග 48කින් සමන්විත එම තරගාවලිය දින 46කදී පැවැත්වෙයි. එම ආරංචි මාර්ග උපුටා දක්වමින් …

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 සිට Read More »

ලෙජන්ඩ්ස් ශූරතාව ආසියාවට

2023 ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ඒෂියා ලයන්ස් කණ්ඩායමට ඊයේ (20) රාත්‍රියේ හැකියාව ලැබුණා. ඒ, දෝහා හි වෙස්ටන් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරගයේ දී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමින්. මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. එම තීරණයට ප්‍රබල පිළිතුරක් …

ලෙජන්ඩ්ස් ශූරතාව ආසියාවට Read More »

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙයි . ඒ, නවසීලන්තයේ කයිස් චර්ච්හිදීයි. තරඟයේ කාසිය වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කරනලදි. ඒ අනුව තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 159ක් රැස්කරගෙන සිටියා. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඕෂධ …

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක් Read More »

හොරට වයිඩ් අල්ලලා ඉවරයි

ක්‍රිකට් පිටියේ විනිසුරු තීරණය අභියෝගයට ලක් කරමින් නව නීතියක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව වයිඩ් පන්දු සහ නිපන්දු අවස්ථාවන්හිදී විනිසුරු තීරණය අභියෝගයට ලක්කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වනු ඇත. එම නව නීතිය ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වරට භාවිතයට ගැනීමට නියමිතයි. අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් පිරිමි ක්‍රිකට් තරගාවලියේදී …

හොරට වයිඩ් අල්ලලා ඉවරයි Read More »

ඇඟ පුම්බා වැඩ දැමූ හෂිනිට රන් පදක්කම

සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට (FIF WORLDWIDE CLASSIC 2023) සහභාගී වූ ක්‍රීඩිකා හෂිනි හේවගේ  දිවයිනට පැමිණියා. ඇය පිළිගැනීම සදහා ඇයගේ පවුලේ සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා. කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ උස සෙන්ටිමීටර 163 පංතියේ ‘Ms. Sport Model’ අංශයෙන් ඇය තරග කර තිබෙනවා. එහිදි රන් පදක්කම මෙන්ම සමස්ථ …

ඇඟ පුම්බා වැඩ දැමූ හෂිනිට රන් පදක්කම Read More »

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි. තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතය. පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් මේ වන විට පසුවෙයි.

T 20කාන්තා ලෝක කුසලානයේ ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටම පැමිණෙයි

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය ජයගැනීමට ඊයේ (12) සමත් විය. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස් කළාය පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ කඩුලු …

T 20කාන්තා ලෝක කුසලානයේ ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටම පැමිණෙයි Read More »

shanewan

ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත ප්‍රසිද්ධ වෙයි

පසුගිය මාර්තුවේ දී ආන්දෝලනාත්මක මරණයක් ගැන පුවතක් ලොවට මවමින් දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව ‘හැරල්ඩ් සන්’ සහ ‘මිරර්’ ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ම වාර්තා කරයි. එහි දී වෝන්ට අයත් ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට ඔහු සිය අවසන් කැමැත්තෙන් තීරණය කර ඇති අතර එලෙස …

ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත ප්‍රසිද්ධ වෙයි Read More »

තේරීම් කමිටුව වෙනස් කිරීම පිළිතුර නොවේ

ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස්කළ පමණින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් සිදුනොවන බව අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන පවසයි. ඔහු සඳහන් කළේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවිය යුතු බවයි.

football

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය අහෝසි කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ. පසුගිය ජනවාරි මස 14 වැනිදා පැවැත්වූ නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලයක් පත්කෙරුණ ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම නව නිලධාරි මණ්ඩලය පිළිනොගන්නා බැවින් හිටපු මහ ලේකම්වරයාගේ නමට තහනම් කිරීමේ ලිපිය යොමුකර තිබේ. පසුගියදා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ …

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය අහෝසි කරයි Read More »

kusa ljanith

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට එක්වීමට අවස්ථාවක්

ඉදිරියේදී පැවැත්වෙන නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට එක්වීමට අවස්ථාව ලැබෙනු ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. සනත් ජයසූරිය මහතා සමග පැවති Facebook Live සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියි. එමෙන්ම දුෂ්මන්ත චමීර ගැනද සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකිවනු ඇති බවයි ඔහු කියා සිටින්නේ.

lpl sri lanka cricket news

එල්පීඑල් තරඟාවලියට කණ්ඩායම් 9ක් – අමාත්‍යාංශ අනුමැතිය අනිවාර්යයි

එල්පීඑල් තරඟාවලි ගිවිසුම ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ලබන වසරේ එල්පීඑල් ගිවිසුම අලුත් විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය අනුරාධපුර දිස්ත්‍රික්කයට හඳුන්වා දීමේ වැඩ …

එල්පීඑල් තරඟාවලියට කණ්ඩායම් 9ක් – අමාත්‍යාංශ අනුමැතිය අනිවාර්යයි Read More »

එක්දින ඉතිහාසයේ අමිහිරිම වාර්තාව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සමග පැවති අවසන් එක්දින තරගය ලකුණු 317 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය පිල සමත් වුවා. ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ ඉහලම ලකුණු පරතරයෙන් යුත් පරාජය ලෙසයි වාර්තා පොත් අතරට එක්වුයේ. ලකුණු 391ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු වාර 22ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 73ක් …

එක්දින ඉතිහාසයේ අමිහිරිම වාර්තාව ශ්‍රී ලංකාවට Read More »

ජාතික ජුඩෝ ශුරතාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි.

ශ්‍රි ලංකා ජුඩෝ සංගමය විසින් සංවිධානය කල 59 වන ජාතික ජුඩෝ ශුරතාවලිය (07) සහ (08) දෙදින තුල නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි පැවැත්විණ. මෙම ශුරතාවලිය පිරිමි තරගකරුවන් සඳහා කිලෝග්‍රෑම් 45 සිට කිලෝග්‍රෑම් 100 ට වැඩි බර පන්තිය දක්වාත් , කාන්තා තරඟකාරිනියන් සදහා  කිලෝග්‍රෑම් 44 සිට කිලෝ ග්‍රෑම් 78 බර පන්ති දක්වාත් සියලු බර පන්තිය යටතේ  දිවයින …

ජාතික ජුඩෝ ශුරතාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි. Read More »

sl-win

දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක්

සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (05) සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කර ගනු ලැබුවා. නායක දසුන් ශානක පන්දු 22ක් තුලදී නොදැවී ලකුණු 56 ක් රැස් කළ …

දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් Read More »

srilankacric

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උප නායකයින් දෙපළකගේ සහාය හිමිවීම විශේෂත්වයකි. එහිදී එක්දින තරග සඳහා උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර විස්සයි විස්ස තරග සඳහා උප නායකත්වය වනිඳු හසරංගට හිමිව තිබේ. මේ අතර භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර ඉන්දීය සංචාරයේ තරග 3කින් …

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම Read More »

football

ජගත් පාපන්දු ලොක්කන්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව කඩිනමින් සකස් කරන ලෙසත් එසේ නොවුණහොත් තෙවැනි පාර්ශ්වයක බලපෑම් හේතුවෙන් ඇතිවිය හැකි දණ්ඩන සහ සම්බාධකවලට මුහුණදීමේ අවදානමකට ශ්‍රී ලංකාව පත් වෙනු ඇතැයි දැනුවත් කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සමුළුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් ගේ නිර්දේශ …

ජගත් පාපන්දු ලොක්කන්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක් Read More »

Messi takes the World Cup to Argentina

මෙසී පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට ගෙන යයි

පාපන්දු පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ආර්ජන්ටිනා නායක ලියනොල් මෙසී සහභාගී වූ අවසන් ලෝක කුසලාන තරගයේ දි ආර්ජන්ටිනාව තුන්වැනි වරටත් පාපන්දු ලෝක කුසලානය  දිනා ගැනීමට සමත් විය. තරගය අවසන් වූයේ ගෝල 4ට 2ක් ලෙස ආර්ජන්ටිනාවට ජය හිමිකර දෙමිනි.ආර්ජන්ටිනා කණ්ඩායම 1986 වසරෙන් අනතුරුව පාපන්දු ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාව මෙය වේ. කටාර්හි ලුසෙයිලි ක්‍රීඩාංගනයේදී ප්‍රේක්ෂකයන් 88,000කට අධික …

මෙසී පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට ගෙන යයි Read More »

Scroll to Top