Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

ජැෆ්නා කිංග්ස්ට ජය ; තවත් තරග දෙකක් අද

ඊයේ (30) ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගයේදී ලකුණු 21ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු 173ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි කලම්බෝ …

ජැෆ්නා කිංග්ස්ට ජය ; තවත් තරග දෙකක් අද Read More »

සවුද් ශකීල් ලෝක වාර්තාවක් තබයි

පකිස්ථාන පිතිකරු සවුද් ශකීල් ක්‍රිකට් ඉතිහාසයේ සිය පළමු ටෙස්ට් තරග 7 කදීම ලකුණු 50 ඉක්මවා ලබා ගත් පළමු පිතිකරුවා ලෙස  ලෝක වාර්තා පොතට එක් වූයේය. ඔහු පළමු ටෙස්ට් තරගයේදී 76ක් ද. 2 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 63 සහ 94 ද, 3 වැනි ටෙස්ට් තරගයේදී 53ක් ද, 4 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු නොදැවී ලකුණු 55ක් ද, …

සවුද් ශකීල් ලෝක වාර්තාවක් තබයි Read More »

muththaiya

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් අරඹයි

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණි. තරගාවලියට අදාළ පූර්ව ප්‍රචාරණ පටයක් එලිදක්වමින් එම කටයුතු ආරම්භ කෙරිණි.ලෝක කුසලානයේ නිළ වීඩියෝව සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ද රංගනයෙන් එක්ව සිටීම විශේෂත්වයක්. මීට අමතරව හිටපු සුපිරි ක්‍රීඩකයින් වන ජොන්ටි රෝඩ්ස්, …

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් අරඹයි Read More »

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ඉසව්වලට සහභාගී වීමේ අවස්ථාව

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සභාපති උමාර් ක්‍රෙම්ලෙව් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ඉසව්වලට සහභාගී වීම සඳහා රුසියානු බොක්සිං සම්මේලනය පුහුණුව සහ මූල්‍යාධාර ලබාදෙන බවයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේදී ය. ලංකාවේ දේශගුණය ඕනෑම රටකට ගැළපෙන බැවින් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීමට හැකියාව ඇතැයි ද, ඒ සඳහා ඉදිරියේදී …

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ඉසව්වලට සහභාගී වීමේ අවස්ථාව Read More »

nadisha

නදීෂාගෙන් රන් පදක්කමක්

2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට නදීෂා රාමනායක සමත් වී තිබේ. ඒ, මීටර් 400 කාන්තා අවසන් තරගයේදී පෞද්ගලික හොඳ ම දක්ෂතාව (52.61) පිහිටුවමිනි.ඇය ඉසව්ව තත්පර 52.61කින් අවසන් කර ඇත. තායිලන්තයේ, බැංකොක් නුවර මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙයි.

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතය.ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වෙයි. මෙම තරගාවලියට සමගාමීව කාන්තා …

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී Read More »

sri lanka cricket live

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් සටන හෙට (09)

2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම නිමිත්තෙන් පවත්වනු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට (09 ) දහවල් 12:30 ට සිම්බාබ්වේ හි හරාරේ හිදී ආරම්භ වේ. මෙම කණ්ඩායම් දෙකම මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර තරගාවලියේ ශූරයන් තේරීම නිමිත්තෙන් පමණක් මේ තරගය …

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් සටන හෙට (09) Read More »

sri lanka cricket live

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් වේ

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබෙනවා. ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 19 වනදායි. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පසුගියවර ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්තය පළමුව තරග බිමට පිවිසෙනවා. ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්. ඉන්දියාවේ පැවැත්වෙන …

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් වේ Read More »

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත සටන අද

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ‌මේ දිනවල සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලි‌ය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග සහභාගි වෙන මීළග තරගය ස්කොට්ලන්තය සමගින් අද (27) දහවල් 12.30ට පැවැත්වේ. ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව්වැනි තරගය මෙය වේ. මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනම ජයගෙන තිබීම හමුවේ ඔවුන් …

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත සටන අද Read More »

ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ඕමානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 98 කට දැවී ගියේ පන්දුවාර 30.2 ක් අවසානයේ දී ය. පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා …

ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක් Read More »

sri lanka cricket live

ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනට

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය යටතේ සහභාගි වන දෙවන තරගය අද (23 වැනිදා) ඕමානයට එරෙහිව පැවැත්වේ. සිම්බාබ්වේ බුලවායෝ හි පිහිටි ක්වීන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භ වේ. ශ්‍රී ලංකාව තරග වදින ‘බී’ කාණ්ඩය යටතේ මේ වන විට …

ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනට Read More »

sri lanka cricket live

ස්කොට්ලන්තයට සහ ඕමානයට ජය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ඊයේ (21) පැවති තරග දෙකෙන් ජය ගැනීමට ස්කොට්ලන්ත සහ ඕමාන කණ්ඩායම් සමත් විය. ස්කොට්ලන්තය එක් කඩුල්ලකින් ජය ගනු ලැබුවේ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි. මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 5ක ජයක් හිමිකර ගැනීමට ඕමාන කණ්ඩායම සමත් විය. A කාණ්ඩය ලකුණු වගුව …

ස්කොට්ලන්තයට සහ ඕමානයට ජය Read More »

srilanka-pakisthan

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට

ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙහි පළමු තරගය ලබන මස 16 වනදා සිට 20 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී සහ දෙවන තරගය ලබන මස 24 වනදා සිට 28 දක්වා කොළඹ එස්.එස්.සී.ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජැෆ්නා කිංග්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් ජූලි 30 ගැටෙයි – LPL කාලසටහන

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර ජූලි 30 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  (18 ) නිවේදනය කළේය. තරගාවලිය සඳහා කණ්ඩායම් 5 ක් සහභාගි වන අතර මූලික වටය සහ අවසන් වටය ලෙස අදියර දෙකක් යටතේ තරගාවලිය පැවැත්වේ. ජූලි 30 වෙනිදා …

ජැෆ්නා කිංග්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් ජූලි 30 ගැටෙයි – LPL කාලසටහන Read More »

ක්වීන්ස් පිටියේ වනිඳු රජ වෙයි

ලකුණු 24 කට කඩුලු‍ 6 ක් දවා ගනිමින් එක්දින ක්‍රිකට් පිටියේ තම හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිදු හසරංග ගේ දක්ෂතා සහ නොම්බර 1 සිට නොම්බර 4 දක්වා පිතිකරුවන් අර්ධ ශතක ඉක්මවා ලකුණු රැස් කිරීම මත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරඟයේදි එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ලකුණු 175ක පහසු ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාව …

ක්වීන්ස් පිටියේ වනිඳු රජ වෙයි Read More »

lanka premier league 2020

LPL කෝටි 03 නේ වැඩිම ලන්සුව දිල්ෂාන්ට

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට පසු ලොව මෙතෙක් පැවති ෆ්‍රැන්චයිස් හෙවත් ක්‍රීඩක වෙන්දේසි සිදුකළ ක්‍රිකට් තරගාවලි අතරට එක්වූ ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රියේ අවසන් විය. ඒ, මෙරට ක්‍රීඩකයින් සඳහා ඉහළම මිලක් හිමිකර දෙමින්.එහිදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකයි. අමෙරිකානු ඩොලර් 92,000 …

LPL කෝටි 03 නේ වැඩිම ලන්සුව දිල්ෂාන්ට Read More »

lpl sri lanka cricket news

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(14)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සිව්වැනි වරටත් පැවැත්වීමට නියමිත අතර එය ලබන මස ආරම්භ කිරීමට නියමිතයි. එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (14) කොළඹදී පැවැත්වීමට කටයුතු සිදු කරයි. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා දේශීය ක්‍රීඩකයින් 200ක් සහ විදේශ ක්‍රීඩකයින් 160ක් සහභාගී වන බව වාර්තා වේ. ක්‍රීඩක වෙන්දේසියකින් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරාගන්නා තෙවැනි ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය LPL වන බව …

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(14) Read More »

sri lanka cricket live

2023 එක්දින ලෝක කුසලාන පුහුණු තරග අද(13) ආරම්භ වෙයි

2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පුහුණු තරග අද (13) සිම්බාබ්වේ හි හරාරේ සහ බුලවයෝ ක්‍රීඩාංගණවලදී  ආරම්භ වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමද අද (13) නෙදර්ලන්ත කණ්ඩායම සමග ඔවුන්ගේ පළමු පුහුණු තරගයට සහභාගිවනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රි ලංකා පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර පාපන්දු තරග තහනම් විමට මුලික හේතුව

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හරිහැටි ව්‍යවස්ථාවක් හදාගන්න යද්දි පාපන්දු සම්මේලනය හා අමාත්‍යාංශය අතර ඇතිවන කබ ඇදීම තමයි ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවීමට මූලික හේතුව බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් හුසේන් නුවරඑළියේදී කියයි. ඒ මහතා ඒ බව කියා සිටියේ (10) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති  නුවරඑළිය දිස්ත්‍රික් පාපන්දු ලීගය මගින් සංවිධානය …

ශ්‍රි ලංකා පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර පාපන්දු තරග තහනම් විමට මුලික හේතුව Read More »

lpl sri lanka cricket news

LPL තරගාවලියට තාක්ෂණික කමිටුවක්

සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබේ. එහි සාමාජිකයින් වන්නේ, බන්දුල දිසානායක – සභාපති ෂේන් ප්‍රනාන්දු – සාමාජික තරංග පරණවිතාන – සාමාජික ටිරෝන් විජේවර්ධන – සාමාජික/ලේකම් මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීමය. 2023 …

LPL තරගාවලියට තාක්ෂණික කමිටුවක් Read More »

Scroll to Top