Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

srilankacric

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක්

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පත් කෙරුණු චිත්‍රසිරි කමිටුව විසින් සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පත ඇතුළත් වාර්තාව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා වෙත ඊයේ (08) නිල වශයෙන් බාර දුන්නේය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් …

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් Read More »

srilankacric

ජනපති නියෝගයෙන් සැකසූ අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාව එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදු කිරීම, පාලනය කිරීම සහ අධීක්ෂණය සඳහා 18 දෙනෙකු ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බව සකස් කර ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතේ සඳහන් වෙයි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් කර ඇත. එම අධ්‍යක්ෂ …

ජනපති නියෝගයෙන් සැකසූ අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාව එළියට Read More »

t10

ලංකා T10 තරගාවලියට ක්‍රීඩක කෙටුම්පතක්

2023 ලංකා T10 තරගාවලියේ සංවිධායකයින් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවට ක්‍රීඩක කෙටුම්පතක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ලංකා T10 තරගාවලියට ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන බවත් එය නොවැම්බර් 10 වැනිදා පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් කණ්ඩායම් හිමිකරුවන් වෙත යවන ලද නිවේදනයට අනුව එය ක්‍රීඩක කෙටුම්පතක් වන අතර එය නොවැම්බර් 24 වන …

ලංකා T10 තරගාවලියට ක්‍රීඩක කෙටුම්පතක් Read More »

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට Time Out ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ දැවී යයි

ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් වියවිය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී. ඔහු පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වූ බව පවසමින් (Time Out) දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරුණා. මැතිව්ස් හිස් වැසුම පළදින්න ගිය …

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට Time Out ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ දැවී යයි Read More »

srilankacric

තේරීම් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු විමසයි

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දක්ෂතා සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයෙන් මෙන්ම තේරීම් කමිටුවෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලා සිටියි. ඒ අනුව ඉන්දියාවට එරෙහිව නොවැම්බර් 02 වැනිදා පැවැති තරගයේදී ලද දරුණු පරාජය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි කණස්සල්ල සහ කලකිරෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ. …

තේරීම් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු විමසයි Read More »

srilankacric

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවමන්සහගත ක්‍රීඩා විලාසය ගැන විමර්ශනයක්| ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නිවාස 10,000ක්

ක්‍රිකට් කණ්ඩායමේ අවමන්සහගත පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. ඒ ඊයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වුණ 33 වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අමිහිරි අයුරින් පරාජයට පත් වීම හේතුවෙන්. මේ නිසා ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර …

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවමන්සහගත ක්‍රීඩා විලාසය ගැන විමර්ශනයක්| ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නිවාස 10,000ක් Read More »

ආදරණීය පර්සි අංකල් දිවි සැරියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට “චියර්” කිරීම සඳහා ජීවිතයම කැප කළ ආදරණීය පර්සි අංකල් දිවි සැරියෙන් සමුගෙන ඇත. අද සවස 5:55 ට ඔහු ජීවිතයෙන් සමු ගන්නේ මේ ලෝකයේ සියලුම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් විසින් ආදරය කළ ක්‍රිකට් වින්දනය කළ මිනිසෙක් ලෙසය. පර්සි අබේසේකර යනු ඉතිහාසයකි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දැක්වීමට ජාතික ධජය ද රැගෙන ප්‍රේක්ෂාගාරයට යන්නේ …

ආදරණීය පර්සි අංකල් දිවි සැරියෙන් සමුගනියි Read More »

ලෝක ජුඩෝ දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක්

ඔක්තෝබර් (28) දිනට යෙදුන ලෝක ජුඩෝ දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් නාවලපිටිය ජයතිලක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී (29) දින පැවැත්විණි. ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ ලේකම් භූපති පතිරණ , ශ්‍රී ලංකා ජුඩෝ සංගමයේ හිටපු සභාපති ගයාන් ප්‍රියන්ත , ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමයේ උප සභාපති නලින්ද ප්‍රදීප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණ. පාසල් ජූඩෝ සංගමය විසින් මෙම …

ලෝක ජුඩෝ දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් Read More »

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩයමේ වෙනසක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තීරණාත්මක තරගයක් අද(30) පැවැත්වෙයි. ඒ, ඇෆ්ගනිස්ථානට එරෙහිවයි. පූනේහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි. අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ක්‍රීඩා කරන හයවැනි තරගය වන අතර පළමු තරග තුනෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට සහ එංගලන්තයට එරෙහිව ජයග්‍රහණ ලබමින් …

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩයමේ වෙනසක් Read More »

news.aboutceylon

ශ්‍රී ලංකාවට කඩුලු 08ක ජයක්

එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25.4කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 160ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.පැතුම් නිස්සංක නොදැවී 77ක් සහ සධීර සමරවික්‍රම නොදැවී 65ක් ලබා ගත්හ.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක ජයක් හිමි විය. එම ජයග්‍රහණය එක් දින ලෝක කුසලාන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව එංගලන්තයට …

ශ්‍රී ලංකාවට කඩුලු 08ක ජයක් Read More »

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරඟය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. දෙපිළම මෙතෙක් තරග 4 කට බැගින් ක්‍රීඩා කර ඇති නමුත්, එම තරගවලින් 3 ක්ම පරාජයට පත්ව එක් තරගය බැගින් ජය ලබා සිටින බැවින් හෙට තරගය ඇතැම් විට මෙම කණ්ඩායම් දෙකටම තරගාවලියේ ඉදිරිය තීරණාත්මක කරනු ලබන …

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද Read More »

ලෝක කුසලානයේ පළමු ජය ලංකාව ලබයි

ඊයේ(21) 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය පැවැත්වුණි. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය කඩුලු 05කින් ජයගැනීමට සමත්විය. එහි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු …

ලෝක කුසලානයේ පළමු ජය ලංකාව ලබයි Read More »

2023 ලෝක කුසලානයේ කුළුඳුල් ජය සොයා අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (21) පැවැත්වේ. ඒ, ලක්නව්හි අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගණයේදීය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග 3 ම පරාජයට පත්ව සිටීම හේතුවෙන් තරගාවලිය පිළිබඳ යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමටනම් අද තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යය වේ. නෙදර්ලන්තය මෙවර ලෝක කුසලාන …

2023 ලෝක කුසලානයේ කුළුඳුල් ජය සොයා අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට Read More »

2028 los angeles olympics events

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ඉසව් 5ක් ඇතුළත් කරයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ඉසව් 5ක් ඇතුළත් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. මේ තීරණය ගෙන් ඇත්තේ ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වෙන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 141 වැනි සැසිවාරය දීයි. පන්දුවාර 20යි 20 ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ඉසව් 5ක් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීමට එහිදී තීරණය වී ඇත. බේස්බෝල් -සොෆ්ට්බෝල්, ෆ්ලෑග් ෆුට්බෝල්, …

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ඉසව් 5ක් ඇතුළත් කරයි Read More »

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලක්නව් භාරත් රත්න ශ්‍රී අතාල් බිහාරි වජ්පායි එකානා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක ජයක් වාර්තා කළේය. මේ ජයග්‍රහණයත් සමඟ මුල් තරග දෙකකින් පරාජය වී සිටි ඔස්ට්‍රේලියානුවෝ ජයග්‍රාහී පියවරක් ඉදිරියට තැබීමට සමත් විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව …

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක් Read More »

news.aboutceylon.com/

කුසල් නායකත්වයට | දසුන්ට ලෝක කුසලානය අහිමිවෙයි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිලධාරියෙක් ඊයේ(15) පෙරවරුවේ පැවැසීය. ඒ අනුව කුසල් මෙන්ඩිස් දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරගවල නායකයා ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස …

කුසල් නායකත්වයට | දසුන්ට ලෝක කුසලානය අහිමිවෙයි Read More »

ලෝක කුසලානයේ ඉන්දු – පකිස්ථාන සටන අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වේ. අද තරගය පැවැත්වෙන්නේ, ලොව ඇති විශාලම ප්‍රේක්ෂකාගාරය හිමි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වන අතර, එහි ධාරිතාව ආසන 132,000කි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ක්‍රීඩා ලෝලින් මහත් උනන්දුවෙන් පසු වන තරගයක් ලෙස මෙම තරගය හැඳින්විය හැකි බව ක්‍රිකට් විචාරකයෝ පවසති. ක්‍රිකට් …

ලෝක කුසලානයේ ඉන්දු – පකිස්ථාන සටන අද Read More »

ශ්‍රී ලංකාව පකිස්ථානය සමග අද ලෝක කුසලාන ක්‍රිකට් පිටියට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරඟය ඉන්දියාවේ රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පකිස්ථානය සමග අද (10) පැවැත්වේ. තරඟය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්දින ලෝක කුසලාන තරග බිමේ අවස්ථා …

ශ්‍රී ලංකාව පකිස්ථානය සමග අද ලෝක කුසලාන ක්‍රිකට් පිටියට Read More »

දකුණු අප්‍රිකාවට කාසියේ වාසිය අහිමි වීම වෙස්වලාගත් ආශීර්වාදයක්

දකුණු අප්‍රිකාව ක්‍රිකට් ලෝක කුසලානයේ පිතිකරණ වාර්තා නැවත ලිව්වේ ශ්‍රී ලංකාව ලකුණු 102 කින් පරාජය කරමින්, ප්‍රෝටේස් පිතිකරුවන් තිදෙනෙකු ඔවුන්ගේ තරඟාවලියේ ආරම්භක තරඟයේදී ශතක වාර්තා කරමිනි. ඒඩ්න් මාක්‍රම් (106) පන්දු 49කින් ලෝක කුසලානයේ වේගවත්ම ශතකය වාර්තා කළේය. ක්වින්ටන් ඩී කොක්, ඔහුගේ සමුගැනීමේ ජාත්‍යන්තර තරඟාවලියේදී ලකුණු 100ක් රැස් කළේය. සහ රසී වැන් ඩර් ඩුසන් ලකුණු 108ක් …

දකුණු අප්‍රිකාවට කාසියේ වාසිය අහිමි වීම වෙස්වලාගත් ආශීර්වාදයක් Read More »

what cricket match today, cricket match today live, sri lanka cricket match today

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව අද දිල්ලි නුවරදී සටන් බිමේ

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (07) දකුණු අප්‍රිකාවට එරෙහිව නවදිල්ලි හි අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් ද දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙම්බා බවුමා විසින් ද මෙහෙයවනු ලබති. කණ්ඩායම් …

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව අද දිල්ලි නුවරදී සටන් බිමේ Read More »

Scroll to Top