Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

2024 IPL ක්‍රීඩක වෙන්දේසි ලැයිස්තුවේ ලාංකිකයන් 08ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් මේවන විට ඉදිරිපත් කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 214ක් ම ඉන්දීය ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි. වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත විදෙස් ක්‍රීඩකයින් ගණන 119කි. ඉන් ක්‍රීඩකයන් 08 දෙනෙකු ශ්‍රී ලාංකිකයන්ය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට …

2024 IPL ක්‍රීඩක වෙන්දේසි ලැයිස්තුවේ ලාංකිකයන් 08ක් Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ක්‍රිකට් පිටියෙන් සමු ගත් ‘ලෙජන්ඩ්ස්ලා 2ක්’ ඇතුළු 5කට ශ්‍රී ලංකා පිලේ දොර ඇරෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරාට සහ ඉසුරු උදානට මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් පස්දෙනා යළි විස්සයි20 සංචිතයට කැඳවීමට තීරණය කර ඇතැයි තේරීම් කමිටු ප්‍රකාශකයෙක් පැවසීය. ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ ස්ථාන අහිමිවූ මේ ක්‍රීඩකයන් පස්දෙනාට අමතරව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කෙරෙහි ද අවධානය යොමුවී ඇතැයි හෙතෙම පැවසීය. එහෙත් සීකුගේ …

ක්‍රිකට් පිටියෙන් සමු ගත් ‘ලෙජන්ඩ්ස්ලා 2ක්’ ඇතුළු 5කට ශ්‍රී ලංකා පිලේ දොර ඇරෙයි Read More »

srilankacric

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත ආසියානු කුසලාන තරගාවලිය අතරතුරදී පොරොන්දු වූ ත්‍යාග මුදල් බෙදාදීම සිදුකළ බවත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට මෙම ත්‍යාග මුදල් හිමිවන බවද සදහන් කරයි. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ භූමි කාර්යමණ්ඩලයේ 138කට මුදල් ලබාදී ඇති අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ භූමි …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් Read More »

sanath-jayasuriya

සනත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය සාධන මධ්‍යස්ථාන උපදේශක ලෙස පත්කර ඇත. තවද සනත් ජයසූරිය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරට පත් කරනු ඇති බව වාර්තා වන අතර අදාල පත් කිරීම ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් සිදුකර ඇත.

නුවන් තුෂාර පන්දුවෙන් වැඩපෙන්වයි

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඩෙකෑන් චාජර්ස් කණ්ඩායමේ නුවන් තුෂාර සමත්ව තිබේ. තරග 6කට ක්‍රීඩා කර ඇති නුවන් මේ වන විට දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 10කි. මෙම තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් සෑම්ප් ආමි කණ්ඩායමේ කයිස් අහමඩ් දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව ද 10කි.

ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්15ක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්15ක් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය. මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධූරය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ කවුන්සිලය දව …

ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්15ක් Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක (physiotherapist) ක්‍රිස් ක්ලාක් (Chris Clarke-Irons) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ක්ලාක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් මෙම වසරේ ජනවාරි මස 01 වැනි දින සිට …

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක ඉවත් වෙයි Read More »

ලංකාවේ ක්‍රීඩකයින්ට T-10 තරගයත් අහිමි වෙයි

අබුඩාබි T-10 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී තිබේ. ඒ අනුව මතීෂ පතිරණ, වනිඳු හසරංග හා ළහිරු කුමාරට ආබාධ හේතුවෙන් තරගාවලිය අහිමි වී තිබෙන බව වාර්තා වේ. එසේම ඩිල්ෂාන් මධුශංක හා දුෂ්මන්ත චමීර එම තරගාවලියට එක්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාට තරගාවලියට එක්නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙස් දී …

ලංකාවේ ක්‍රීඩකයින්ට T-10 තරගයත් අහිමි වෙයි Read More »

ඉන්දීය ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අදින්(23) ආරම්භ වෙයි

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය අදින්(23) ආරම්භ වෙයි. පළමු තරගය අද රාත්‍රී 7ට විසාකාපට්නම් හී දී ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායම සූර්යකුමාර් යාදව් විසින් ද, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මැතිව් වේඩ් විසින් ද මෙහෙයවනු ලබයි. රුටුරාජ් ගයික්වඩ් ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇතත්, අවසන් 20යි 20 තරග දෙකේ …

ඉන්දීය ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අදින්(23) ආරම්භ වෙයි Read More »

australia win world cup 2023

බොරු පොරොන්දු දෙන නායකයින්ට ආදර්ශයක් | ඔස්ට්‍රේලියානූ නායක පැට් කියූ පරිදිම වැඩ පෙන්වයි ‍| සාස්තරේ බොරු වෙයි

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ජය ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඉන්දියාවට සිදු වුණේ අනුශූරතාවයෙන් සෑහිමකට පත් වීමටයි. අවසන් මහා තරගය පැවැත්වූ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ  සියලු ප්‍රේක්ෂකයන් පැහැදිලිවම ඒකපාර්ශ්වික වනු ඇති නමුත් නිල් පැහැති කමිස හැඳි ලක්ෂයකට වඩා විශාල සෙනඟක් නිෂ්ශබ්ධ ව සිටින බව ඇසීම තරම් තෘප්තිමත් දෙයක් නැති බව …

බොරු පොරොන්දු දෙන නායකයින්ට ආදර්ශයක් | ඔස්ට්‍රේලියානූ නායක පැට් කියූ පරිදිම වැඩ පෙන්වයි ‍| සාස්තරේ බොරු වෙයි Read More »

ගුවන් සංදර්ශන සමඟින් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) යි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි. තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ. එමෙන්ම ඇලේබේනියානු ගායිකා ඩුහා ලීපා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය වර්ණවත් කරන්නට පැමිණීමට නියමිතයි. මේ අතර එක්දින ලෝක …

ගුවන් සංදර්ශන සමඟින් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) යි Read More »

අරවින්ද ගෙන් ප්‍රකාශයක්

‘අයිසීසී හෝල් ඔෆ් ෆේම්’ සම්මානය ලබා අද (18) දිවයිනට පැමිණි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා, සිය සම්මානය වෙනුවෙන් පාර්ශ්ව කිහිපයකටම සිය ගෞරවාදරය සහ ස්තූතිය පුද කළේය. සිය දෙමව්පියන්, පුහුණුකරුවන්, ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ ලොව පුර සිටින ක්‍රිකට් ලෝලින්ට අරවින්ද ද සිල්වා සිය ස්තූතිය පුද කරන්නට යෙදිණි. මෙවර ලෝක කුසලානය පිළිබඳ මාධ්‍යවේදින් නැගූ …

අරවින්ද ගෙන් ප්‍රකාශයක් Read More »

වාස් සහ මාවන් කාලීන නායකයෙකු ගැන සදහන් කරයි

ශ්‍රී ලංකාව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා දීර්ඝ කාලීන නායකයෙකු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර විචාරක මාවන් අතපත්තු මහතා පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මාවන් අතපත්තු පැවසුවේ සැලසුමක් සකස් කර ඉදිරි වසර දෙක තුන සඳහා ක්‍රිකට් කණ්ඩායමේ කාලසටහන හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව එය තීරණය කළ යුතු බවයි. නායකයා …

වාස් සහ මාවන් කාලීන නායකයෙකු ගැන සදහන් කරයි Read More »

https://news.aboutceylon.com/

චමරි අතපත්තුට සිඩ්නි වලින් වැඩි සැලකිලි

Women’s Big Bash League තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් ගත් සුවිශේෂී තීරණයක් පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ කතාබහක් ඇතිව තිබේ. ඒ ඇයගේ නමින් සිඩ්නි කීඩාංගණයේ ආසන සහිත කොටසක් නම්කිරීම හේතුවෙනි. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ Women’s Big Bash League තරගාවලියේ චමරි නියෝජනය කරන Sydney Thunder Women කණ්ඩායම …

චමරි අතපත්තුට සිඩ්නි වලින් වැඩි සැලකිලි Read More »

australia india world cup 2023

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව 2023 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස හැඳින්වෙන දකුණු අප්‍රිකානුවන්ට එම ඉරණමට මුහණ දීමට ඊයෙත් සිදු වූහ. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ සමත්විය. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්. කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් …

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව 2023 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට Read More »

aboutceylon

නවසීලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 70ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. නවසීලන්තය සමඟ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ, ලකුණු 327ක් පමණි. …

නවසීලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට Read More »

news.aboutceylon.com

ලෝක කුසලාන කණ්ඩායමට ඩිල්ෂාන් මධුසංක එක්කරයි

2023 ලෝක කුසලානයට අදාළව මෙවර ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත්කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම් දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරාගෙන ඇති බව සඳහන් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක එහි අතිරේඛ ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබීම විශේෂත්වයක්. ඉන්දීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු, දකුණු අප්‍රිකානු …

ලෝක කුසලාන කණ්ඩායමට ඩිල්ෂාන් මධුසංක එක්කරයි Read More »

ඇන්ජලෝ මැතිව්ස්ට අමෙරිකාවට

ඇන්ජලෝ මැතිව්ස්ට අමෙරිකන් ප්‍රිමිය ලීග් තරගාවලිය සඳහා ආරාධනයක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ඔහු ඇමරිකානු ප්‍රිමිය ලීගය සඳහා සහභාගී වීමට ගිවිසුම් ගතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. American Premiere League ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව තුළ ද මේ පිළිබඳව සඳහන් කර තිබේ.

aboutceylon

ලෝක කුසලානයේ අවසාන සුපිරි හතරදෙනා මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. එම තරගය එළඹෙන 15 වනදා වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මේ අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත් වෙයි. එම තරග එළඹෙන 16 වනදා Eden Gardens …

ලෝක කුසලානයේ අවසාන සුපිරි හතරදෙනා මෙන්න Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICCයෙන් කල ඉල්ලීම පරිදි ක්‍රිකට් තහනම් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රියාකාරීත්වය, ස්වාධීනත්වය, එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් නොමැති බවට තහවුරු විය යුතු බවයි. මීට අදාළ කරුණු තවදුරටත් සලකා බැලීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව එම කවුන්සිලය නිකුත් කළ …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICCයෙන් කල ඉල්ලීම පරිදි ක්‍රිකට් තහනම් වෙයි Read More »

Scroll to Top