Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

බංගලියෝ පළමු තරගය ජය ගනියි - දකුණු අප්‍රිකාව දෙවන තරගයත් පරදී

බංගලියෝ පළමු තරගය ජය ගනියි – දකුණු අප්‍රිකාව දෙවන තරගයත් පරදී

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහා දකුණු අප්‍රිකා කණ්ඩායම්  අතර පැවැත්වුන තරගයෙන්  ප්‍රබල දකුණු අප්‍රිකානූ කණ්ඩායම ලකුණු 21 කින් පරාජය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වන පළමු තරගය ප්‍රබල දකුණු අප්‍රිකානූ පිලට එරෙහිව ජය ගැනීම සමත්විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ක්‍රිඩකයින් …

බංගලියෝ පළමු තරගය ජය ගනියි – දකුණු අප්‍රිකාව දෙවන තරගයත් පරදී Read More »

ක්‍රීඩා ලෝලින්ගේ සිහින බොද කරමින් ශ‍්‍රී ලංකා පිලට දැවැන්ත පරාජයක් – දිමුත් වාර්තා අතරට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් කඩුලු 10ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම ලකුණු 136කට දැවී ගියේ පන්දුවාර 29.2කදීය. ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ ඕවර 16.1 ක් අවසානයේ කිසිවකු නොදැවී එම …

ක්‍රීඩා ලෝලින්ගේ සිහින බොද කරමින් ශ‍්‍රී ලංකා පිලට දැවැන්ත පරාජයක් – දිමුත් වාර්තා අතරට Read More »

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරගබිමට

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරගබිමට

ශ්‍රී ලංකාවේ පළමු තරගය වත්මන් ලෝක කුසලාන අනුශූරියන් වන නවසීලන්තය සමඟ තරගය අද (01) එංගලන්තයේ කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් ප.ව. 3.00 ට ආරම්භ වේ. බොහෝ දෙනාගේ අවතක්සේරුවට ලක්ව සිටින කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා පිල හදුන්වනු ලැබුවත් කිනම් මොහොතක හෝ අළු ගසා නැගිටිනු ඇතැයි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව අපේක්ෂාවෙන් පසුවෙයි. පසුගිය පුහුණු තරගයේදි …

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරගබිමට Read More »

සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පළමු කඩඉම පනිති

සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පළමු කඩඉම පනිති

 ලන්ඩනයේ කේවින්ටන් ඕවල් පිටියේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 104ක ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය ලබාගත්  දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇරැයුම් ලබා පන්දුවට පහරදෙමින් එංගලන්තය ලබාදුන් ලකුණු 312ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානුවන්ට ඕවර 39.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ …

සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පළමු කඩඉම පනිති Read More »

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සත්කාරකත්වය පාකිස්තානයට

2020 පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය විස්සයි20 බවට පත්වේ. ආසියානු ක්‍රිකට් සභා මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. 2020 පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය පාකිස්තානයට ලබාදීමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කර ඇත. එම රැස්වීමට ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවල ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වී සිටියහ. ආසියානු කුසලාන …

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සත්කාරකත්වය පාකිස්තානයට Read More »

malinga-and-isuru-udana

මාලිංග සහ ඉසුරු උදානට ඩොලර් 1,60,000 ක්

කැරිබියන් ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ඩොලර් 1,60,000 බැගින් ඉහළම මිලකට අලෙවි වී ඇත. නිරෝෂන් දික්වැල්ල ද ලසිත් මාලිංග නියෝජනය කරන ශා. ලුසියා පිලට තෝරා ගෙන ඇත. වසර ගණනාවක් කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ බ්‍රෙන්ඩන් මැකලම්  , ක්‍රිස් ලින් ,ලුක් රොන්කි, මෙවර තරගාවලියෙන් ඉවත් කර …

මාලිංග සහ ඉසුරු උදානට ඩොලර් 1,60,000 ක් Read More »

Andre Russell

IPL වීරයා ලෝක කුසලානයේත් වීරයා බවට පත්වෙයිද ?

බොහෝ ක්‍රිකට් විචාරකයන් සහ ක්‍රීඩාලෝලින්ට අනුව වත්මන් ක්‍රිකට් ක්‍රීඩා ලොව ‘සුපර් මෑන්’ හෙවත් ‘සුපිරි මිනිසා’ රසල්ය. ඔහු ලොව සිටින ප්‍රහාරාත්මක දකුණත් පිතිකරුවෙකි. දකුණත් වේග පන්දු යවන්නෙකි. එමෙන්ම අති විශිෂ්ට පන්දු රකින්නෙකි. සන්රයිසර්ස් හයිදරාභාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පන්දු ඕවර 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයක් පැවැත්විණි. අයි.පී.එල්. තරගාවලියේ …

IPL වීරයා ලෝක කුසලානයේත් වීරයා බවට පත්වෙයිද ? Read More »

2019  ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතය

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතය ක්‍රීඩා අමාත්‍යංශයේ දී එළිදැක්විය. එකමුතුකම සහ සියලු ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එක්ව එකා වන්ව ජාතික කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙමු යන අදහස කේන්ද්‍ර කරගනිමින් මෙම ගීතය නිර්මාණය කර ඇත. මෙම ගීතය නම් කර ඇත්තේ වරක් වැටි දෙවරක් නැගී සිටි සිංහයන් අපි යන නමිනි. https://www.youtube.com/watch?v=n9YMSBo-sH8

ferrari

වේගයේ ලෝක ශූරයෝ

ලෝකයේ වේගය මුල් කරගත් ක‍්‍රීඩා තරග  අතරින් පවත්වන ලබන පළමු පෙළේ ෆෝර්මියුලා අංක 01 තරගය වන ග්‍රෝන් ප‍්‍රී මෝටර් රථ ධාවන තරගය පෙරමුණේ සිටී. ලෝකයේ රටවල් 20 ක පමණ අධික මුදලක් වැය කරමින් සෑම වසරකම මෙම තරගය පවත්වනු ලබනවා. තරග ඉතිහාසයේ ඔස්ටි‍්‍රයා ජාතික නිකී ලවුඩා, ප‍්‍රංශ ජාතික ඇලන් ෆොර්ස්ට්, බි‍්‍රතාන්‍යය ජාතික ජැකී ස්ටුවර්ට් , බ‍්‍රසීල …

වේගයේ ලෝක ශූරයෝ Read More »

Scroll to Top