Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

lasithmali

අංක 1කේ හිටපු ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා සමග සමුගැනීමට ලසිත් මාලිංග සැරසෙයි

තමන් දැන් ක්‍රීඩාකරමින් සිටින්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් මාලිංග පැවසුවේ වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය. 2020 ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ …

අංක 1කේ හිටපු ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා සමග සමුගැනීමට ලසිත් මාලිංග සැරසෙයි Read More »

හතුරුසිංහගේ කණ්ඩායම මුලික වටයෙන්ම ඉවත්වන ලකුණු පෙන්වයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  එංගලන්තයේ ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගයේ දි කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණි. අවුරුදු ගණනාවක් තිස්සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  වෙනුවෙන්ම පුහුණු වුනු හතුරුසිංහගේ ක්‍රීකට්  කණ්ඩායම කිසිදු බියකින් සැකයකින් තොරව අහිංසක ප්‍රේක්ෂක බලාපොරොත්තු සුන් කරමින් ලෝක කුසලාන තරගාවලියේ  මුලික …

හතුරුසිංහගේ කණ්ඩායම මුලික වටයෙන්ම ඉවත්වන ලකුණු පෙන්වයි Read More »

අවසන් පූර්ව වටයට බලාපොරොත්තු තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගබිමට

එංගලන්තයේ ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය අද පැවැත්වේ . ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ⁣මෙම තරගය ජයග්‍රහණය කල යුතුය. පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍ය හමුවේ පැවසුවේ ජයග්‍රහණ දෙකක් ලබා ශක්තිමත් මානසික මට්ටමක සිටින තම කණ්ඩායමට අද …

අවසන් පූර්ව වටයට බලාපොරොත්තු තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගබිමට Read More »

සුපිරි ප්‍රහාරකාත්මක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කොදෙව් කණ්ඩායමත් අවසන් වටයෙන් ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දියාව පහසු ජයක් අත්කර ගත්තේය. ඒ අනුව සුපිරි ප්‍රහාරකාත්මක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කොදෙව් කණ්ඩායමත් අවසන් වටයෙන් ඉවතට විසිවිමට සිදු වී තිබේ. මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ දි ලකුණු 125 කින් ඉන්දියානු කණ්ඩායම ජය  ගත්තේ ය. ඉන්දිය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී …

සුපිරි ප්‍රහාරකාත්මක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කොදෙව් කණ්ඩායමත් අවසන් වටයෙන් ඉවතට Read More »

internetvas

කොදෙව්වන්ගේ ලෝක කුසලාන ඉරණම් තරගය අද

අද අපරාජිත ඉන්දියානු කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගවැදිමට නියමිතව තිබේ. මෙම තරගය කොදෙව්වන්ගේ මෙවර ලෝක කුසාලන ඉරණම විසදිමේ තරගයක් බවට පත්ව තිබේ. ඒ අද තරගය ඔවුන් පරාජයට පත් වුවහොත් ලෝක කුසලාන තරගාවලිය අවසානයටත් පෙර ගෙදර යාමට සිදුවන නිසාය.  

gogoanime

අපරාජිත නවසීලන්ත කණ්ඩායම පරාජයේ මාවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි  අපරාජිතව සිටි නවසීලන්ත කණ්ඩායම පරදවා කඩුලු 06ක ජයක් හිමිකර ගැනිමට පාකිස්ථාන කණ්ඩායමට හැකිවිය. නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 237ක් ලබා ගත් නමුත්  පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළදී කඩුලු 04ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කිරිම කැපි පෙනුනි. ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමටත් අවසන් පුර්ව වටයට …

අපරාජිත නවසීලන්ත කණ්ඩායම පරාජයේ මාවතට Read More »

sasip

50 වියැති ලාරා රෝහල් ගත කරයි

ඉන්දියාවේ ස්ටාර් ස්පෝට්ස් සමාගම මුම්බායිහිදී සංවිධානය කළ වැඩසටහනකට සහභාගි වෙමින් සිටියදි පපුවේ ඇතිවූ වේදනාවක් නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා මුම්බායිහී රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි. ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මර්ග සදහන් කරයි.

pat pat lk

කණ්ඩායම් 4කගේ ඉරණම විසදීමට එංගලන්තය දඩයමේ යයි

නවසීලන්තය,ඕස්ටේලියාව,ඉන්දියාව අවසන්  පුර්ව වටයට සුදුසුකම් ලැබිමට ආසන්නයේ පසුවුවත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත්වීම නිසා එංගලන්තය  අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබිමට  නම්  ඉදිරි තරග 3න් දෙකක් වත්  ජයග්‍රහණය කළ යුතුව තිබේ. එ අනුව අද ඕස්ටේලියාවට එරෙහි තරගය    ජයගතහොත්  එංගලන්ත කණ්ඩායමට අවසන්  පුර්ව වටයට පිවිසිමට තවත් එක් තරගයක් පමණක් ජය ගත යුතුව තිබේ. …

කණ්ඩායම් 4කගේ ඉරණම විසදීමට එංගලන්තය දඩයමේ යයි Read More »

mkvking

මමත් මනුෂ්‍යයෙක්. මටත් වේදනාව දැනෙනවා

2019 ලෝක කුසලානයෙන් ඉවත් වූ දෙවන කණ්ඩායම බවට පත් වු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆැෆ් ඩූප්පෙසිස් පැවසුවේ  මේ මොහොතේ මුහුණුදීමට සිදුව ඇති තත්වය ඉතා බරපතල බවයි. “මේ තත්ත්වයට මුහුණ දෙන්න ඉතාම අපහසුයි. අපි උත්සාහ කරනවා. ඒත් ඒක අමාරුයි….මමත් මනුෂ්‍යයෙක්නේ….ඒ නිසා මටත් වේදනාව දැනෙනවා” “මම ක්‍රීඩකයෙක් හැටියටත් නායකයකු හැටියටත් ආඩම්බර වෙනවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම …

මමත් මනුෂ්‍යයෙක්. මටත් වේදනාව දැනෙනවා Read More »

helakuru

වසර 16කට පසුව දකුණු අප්‍රිකාවට අත් වු පරාජය

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය දිනා ගනු ඇතැයි අනාවැකි පළ කර තිබූ දකුණු අපි‍්‍රකාවට මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ඊයේ (23) සිදුවිය. දකුණු අපි‍්‍රකාව සමග ඊයේ පැවැති තරගයෙන් පාකිස්තානය ජය ගත්තේ ලකුණු 49කින්. මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ තරග 7කට ක්‍රීඩා කර ඇති දකුණු අප්‍රිකාව ඉන් තරග 5ක් පරාජයට පත් වී ජයගෙන ඇත්තේ එක් තරගයක් …

වසර 16කට පසුව දකුණු අප්‍රිකාවට අත් වු පරාජය Read More »

tamilmv

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පෙරළිකාර ජයට ජනපති හා අගමැතිගෙන් සුභ පතයි

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පෙරළිකාර ජයට ජනපති හා අගමැතිගෙන් උණූසුම් සුභ පතුම් එක් කර තිබේ. එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසු වන එංගලන්ත කණ්ඩායම  පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පෙරළිකාර ජය  පිළිබදව සමාජ ජාලා වල සහ ක්‍රීඩා ලෝලින්ගේ දැඩි කතාබහට ලක්ව ඇත. 1999 පැවති ලෝක කුසලාන තරගාවලියෙන් පසු එංගලන්ත කණ්ඩායම සමග පැවති සෑම එක්දින තරගයක්ම …

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පෙරළිකාර ජයට ජනපති හා අගමැතිගෙන් සුභ පතයි Read More »

sri lanka district map

මැද පෙළ ශක්තිමත් වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් – දශක දෙකක වාර්තාව එලෙසම

අද (21) එංගලන්තයේ ලීඩ්ස්හි පැවති ලෝක කුසලාන පළමු වටයේ සත්කාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරගයේදී ලකුණු 20 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව  සෑම තරගයක්ම ජයග්‍රහණය කිරිමට  ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවීමේ වාර්තාව  නොබිදව පවත්වා ගෙන යාමට ශ්‍රි …

මැද පෙළ ශක්තිමත් වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් – දශක දෙකක වාර්තාව එලෙසම Read More »

riyapola

නවසීලන්ත කණ්ඩායම අපරාජිතව ඉදිරියට

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බර්මින්හැම්හිදී පැවති දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 49කට සීමා විය. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 49දී කඩුලූ 06ක් දැවී ලකුණු 245ක් රැස් කළේය. ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම …

නවසීලන්ත කණ්ඩායම අපරාජිතව ඉදිරියට Read More »

icbt sis

ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් සංගක්කාර කනස්සල්ලෙන්

අයි.සී.සීය විසින් එක් එක් කණ්ඩායම් සදහා වෙනස් තනතීරූ ලබා දීම සම්බන්ධයෙන් ක්‍රිකට් විචාරක කුමාර් සංගක්කාරගේ විවේචනයට ලක්ව තිබේ. එංගලන්තය ශ්‍රී ලංකාවේ මෙන් ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුයි, ඒ සඳහා විශාල පිරිස් බලයක් අවශ්‍ය වූවත් එමගින් තරග අත්හැර දැමීම වළක්වා ගත හැකියි. මෝසම් වැසි සමයේ පවා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ එම තාක්ෂණය හේතුවෙන්” යනුවෙන් පවසා …

ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් සංගක්කාර කනස්සල්ලෙන් Read More »

cricket world cup adana mewalam

ශ්‍රී ලංකා කණ්ඩායමට කුඩම්මාගේ සැලකිලි – පරාජයන්ට හේතුව තණකොළ සහිත තණතීරු

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන තෙක් ලබාදුන් තණතීරු වේග පන්දුයවනන්ට වාසිදායක තණකොළ සහිත තණතීරු වූ අතර අනිත් කණ්ඩයාම්වලට පිතිකරුවන්ට වාසිදායක තණතීරු ලබාදී තිබූ බවට කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් චෝදනා කරයි. ශ්‍රී ලංකාවට පමණක් එවැනි තණකොළ සහිත තණතීරු ලබාදෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය. හෝටල් පහසුකම්ද අනිත් කණ්ඩායම් සමග සැසඳීමේදී ඉතා අඩු මට්ටමක පවතින බවට කණ්ඩයාම් …

ශ්‍රී ලංකා කණ්ඩායමට කුඩම්මාගේ සැලකිලි – පරාජයන්ට හේතුව තණකොළ සහිත තණතීරු Read More »

guru gedara

ඉන්දීය පාකිස්තාන තරගය නැරඹීමට ගුවන් යානා 10ක් මැන්චෙස්ටර් ගුවන්තොටුපලට – බිලියනයකට අධික පිරිසක් තරගය නැරඹීමට

මැන්චෙස්ටර්හිදී පැවැත්වූ  ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගය නැරඹීමට රූපවාහිනිය ඔස්සේ බිලියනයකට අධික පිරිසක් සහ මැන්චෙස්ටර් ගුවන්තොටුපලට ප්‍රේක්ෂකයින් රැගත් පෞද්ගලික ගුවන් යානා 10ක් පමණ පැමිණ ඇති බව වාර්තා වේ. ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා ලක්ෂ 07කට අධික අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බවද සදහන්වේ. වර්ෂාවෙන් බාධා පැමිණුනත් මෙවරත් ඉන්දියාව ජයගැනීමට සමත්විය. ලෝක …

ඉන්දීය පාකිස්තාන තරගය නැරඹීමට ගුවන් යානා 10ක් මැන්චෙස්ටර් ගුවන්තොටුපලට – බිලියනයකට අධික පිරිසක් තරගය නැරඹීමට Read More »

ශ්‍රී ලංකා මැදෙපළ විකට් දන්සල සාර්ථක ලෙස ඊයේ දිනයෙදිත් පැවැත්වුණි – විදෙස් මාධ්‍ය

කුසල් ජනිත් සහ දිමුත් ප්‍රබල පිති ප්‍රහාර එල්ල කරද්දි ශ්‍රී ලංකා මැදෙපළ ඕස්ට්‍රේලියාවට විකට් දන්සලක් ලබාදීම  ඊයේ දිනයෙදිත් අති සාර්ථක ලෙස සිදු කෙරිනි. ශ්‍රී ලංකා මැදෙපළ පිතිකරුවන් මෙවරත් සාර්ථක විකට් දන්සලක් ලබාදීම නිසා  ඕස්ට්‍රේලියාව  සමග පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 87ක පහසු ජයක් ලබාගත හැකි විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු334ක් ලබාගත්තේය. …

ශ්‍රී ලංකා මැදෙපළ විකට් දන්සල සාර්ථක ලෙස ඊයේ දිනයෙදිත් පැවැත්වුණි – විදෙස් මාධ්‍ය Read More »

වසර 23 ක වාර්තාවක් බිද හෙළීමට අද ශ්‍රී ලංකා පිලට අවස්ථාවක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිලේ පස්වන තරගය අද(15) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙපිලම සහභාගි පස්වැනි තරගය වන නිසා දෙපිලටම ජයග්‍රහනය වැදගත් වෙයි. ඕස්ට්‍රේලියානු පිලේ නායක ඒරන් ෆින්ච් පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ “වාසනාවකට අපිට අඛණ්ඩව තරගවලට සහභාගි …

වසර 23 ක වාර්තාවක් බිද හෙළීමට අද ශ්‍රී ලංකා පිලට අවස්ථාවක් Read More »

ඉන්දීය සහ නවසීලන්ත තරගයත් අතහැර දැමේ

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර  තරගයද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණි. මෙවර ලෝක කුසලාන තරගාවලියට වර්ෂාව දැඩිලෙස බලපා තිබීම නිසා ප්‍රේක්ෂකයන් තරග පැවැත්වීමමේ කාලය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. වර්ෂාව නිසා ඉන්දීය සහ නවසීලන්ත කණ්ඩායම් වලට ප‍්‍රසාද ලකුණු 01 බැගින් පිරිනැමුණි.

ඉන්දියාව සහ නවසීලන්තය අපරාජිතයන්ගේ සටන අද

ඉන්දියාව සහ නවසීලන්තය සහභාගි වූ සියලු තරග ජයගෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ අපරාජිතව  සිටියි. දෙපිලම අද( 13 ) සටනට සූදානමින් සිටියි. තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර දෙපි‍ලේම පිතිකරුවන් සහ පන්දු යවන්නන්  දස්කම් අතරට පැමිණ සිටීම නිසා සටන උණුසුම්වී ඇත. නවසීලන්තට සහභාගීවූ තරග තුනම ජයගෙන ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ඉන්දියාවද සහභාගීවූ තරග …

ඉන්දියාව සහ නවසීලන්තය අපරාජිතයන්ගේ සටන අද Read More »

Scroll to Top