Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

කෝඩුකාර සිංහයෝ අංක එකේ T20 කණ්ඩායම හඬවයි

සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විස්සයි 20 තරගාවලියේ දෙවෙනි තරඟයෙන් ලකුණු 35ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පාකිස්තාන් ක්‍රීඩකයන්ගෙන් දැවැන්ත තර්ජනයක් එල්ල වුවත් ජ්‍යෙෂ්ඨ කි‍්‍රඩකයින් නොමැතිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු කෝඩුකාර ශ්‍රී ලංකා පිල ඉතා පහසු ලෙස ජය වාර්තා කිරීමට සමත්විය. තවත් තරගයක් …

කෝඩුකාර සිංහයෝ අංක එකේ T20 කණ්ඩායම හඬවයි Read More »

ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී  පැවති දෙවැනි විස්සයි20  ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙරට අතර තරග 3 කින් සමන්විත තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. මෙහිදී ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන පාකිස්තානය එම සටහනේ 8 වන ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකාව හමුවේ පරාජයවීම විශේෂත්වයක්. …

ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් Read More »

කෝඩුකාර සිංහයෝ අංක එකේ T20 කණ්ඩායම හඬවන්න සුදානම්

සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විස්සයි 20 තරගාවලියේ දෙවෙනි තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි. ලොව අංක එකේ විස්සයි 20 කණ්ඩායම ලෙස සිටින පාකිස්තානය පළමු තරගයෙන්ම පහසු ලෙස පැරදවූ ශ්‍රී ලංකාවේ දෙවෙන පෙළ යොවුන් ක්‍රීඩකයන් අද(7) ජයග්‍රාහි මානසිකත්වයෙන් තරඟයට පිවිසෙයි. අද තරගය කෝඩුකාර  ශ්‍රී …

කෝඩුකාර සිංහයෝ අංක එකේ T20 කණ්ඩායම හඬවන්න සුදානම් Read More »

won

දසුන්ගේ නායකත්වයෙන් සිංහයිට අතිවිශිෂ්ට ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර ලාහෝර් නුවරදී පැවැත්වු පළමු 20යි 20 තරගයෙන් ලකුණු 64ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට දසුන් ශානකගේ  නායකත්වයෙන් යුතු දෙවෙනපෙළ ශ්‍රී  ලංකා පිලට හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්තේය.පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 …

දසුන්ගේ නායකත්වයෙන් සිංහයිට අතිවිශිෂ්ට ජයක් Read More »

දසුන් ශානක

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ජයග්‍රාහි බාලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (5) ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ  ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.  දෙරට අතර විස්සයි විස්ස තරග 18ක් පවත්වා ඇති අතර ඉන් තරග 5ක්  ශ්‍රී ලංකාව ද තරග 13ක ජය පාකිස්තානයද ජය හිමි කර ගෙන ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම …

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ජයග්‍රාහි බාලාපොරොත්තුවක් Read More »

දෙවන පෙළ ක්‍රීඩකයෝ තරඟයක් දී පරදියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවති තෙවන සහ අවසන් එක්දින තරගය කඩුළු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට  පාකිස්තානු ක්‍රීඩකයෝ සමත් විය. ශ්‍රී ලංකා කන්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර  පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු …

දෙවන පෙළ ක්‍රීඩකයෝ තරඟයක් දී පරදියි Read More »

ශ්‍රී ලංකා-පාකිස්ථාන තුන්වන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද(02)  පස්වරු 3.30ට කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන කණ්ඩායම මේ වන විට එක්දින තරගාවලිය 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන තිබේ.දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පවතින තරගය අවසන් තරගයයි.  

අපේ සංගා බ්‍රිතාන්‍යයේ වැඩ භාරගනී

බ්‍රිතාන්‍යයේ Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද (01) දින වැඩ භාර ගනු ලැබීය. අද සිට වසරක කාලයක් සඳහා සංගක්කාර මෙම තනතුර හොබවනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ නවාතැන (Home of Cricket) ලෙසින්  හැඳින්වෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ අයිතිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීති සම්බන්ධ භාරකාරීත්වය පවතින්නේ Marylebone ක්‍රිකට් සමාජය යටතේය. …

අපේ සංගා බ්‍රිතාන්‍යයේ වැඩ භාරගනී Read More »

දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානයට ජය

පකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කරච්චි හිදී අද පැවති දෙවැනි එක්දින තරගයේ ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වීමත් සමග තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0 ක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සත්කාරක පාකිස්තානය සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු …

දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානයට ජය Read More »

pakistan vs sri lanka

වරුෂාව අදත් හරස්වෙයිද?

කරච්චිහි ජාතික ක්‍රීඩාංගණයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු පිල අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පස්වරු 3.30ට  පැවැත්වීමට නියමිතය. වර්ෂාව හේතුවෙන් එම ක්‍රීඩාංගණයේ පසුගිය සිකුරාදා (27) පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය ද අතහැර දැමීමට සිදුවිය. කොළ පැහැයෙන් යුත් කරච්චි තණතිල්ල වේග පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක හෙයින් හා රාත්‍රී කාලයේ පිනිබර කාලගුණික තත්ත්වයක් ඇති …

වරුෂාව අදත් හරස්වෙයිද? Read More »

Christian Coleman

ක්‍රිස්ටියන් නැවතත් ලොව වේගවත්ම මිනිසා වෙයි

දෝහා කටාර්හිදී පැවැති 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 9 යි දශම 7 යි 6 ක කාලයකින් ජය ගැනීමට අමෙරිකාවේ කෙටිදුර ධාවන ශූර ක්‍රිස්ටියන් කොලමන් සමත්වීමත් සමග ලොව වේගවත්ම මිනිසා තමන් බවට නැවත වතාවක් සනාථ කීරීමට හැකිවිය. මෙම තරඟ ඉසව්වට ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්, අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්, අමෙරිකාවේ ක්‍රිස්ටියන් කොලමන් …

ක්‍රිස්ටියන් නැවතත් ලොව වේගවත්ම මිනිසා වෙයි Read More »

ශ්‍රී ලංකා-පකිස්තාන් තරගය අත්හරියි

කරච්චි නුවරට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අද (27) කරච්චි හිදී පැවැත්වීමට නියමිතව තිබු පළමු එක්දින තරගය අත්හැර දැමීමට සිදුවෙයි. අද  තරගය අත්හැර දැමීමට සිදුවුයේ එකඳු පන්දුවක් හෝ ක්‍රීඩා නොකරයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන් පළමු තරඟය අද(27) 3.30ට

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩාංගණය වටා කිලෝමීටර තුනක පමණ ප්‍රදේශයක් ආරක්‍ෂක කළාපයක් ලෙස වෙන්කර ඇති බවත් ක්‍රීඩාංගණය වටා එම කළාපය තුළ ආරක්‍ෂක නිලධාරීන් 3000 කට අධික පිරිසක් ස්ථානගත කර ඇති බවත් එම කළාපයේ ආරම්භයේ සිට මීටර 500 ක් දක්වා වාහන ධාවනය අත්හිටුවා …

ශ්‍රී ලංකා – පාකිස්තාන් පළමු තරඟය අද(27) 3.30ට Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ

ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය එක්දින තරග 3ක් සහ පන්දුවාර 20යි 20 තරග 3ක් සදහා ශ්‍රී ලංකා එක්දින හා 20 යි 20 කණ්ඩායම් පකිස්ථානයට ලගාවී ඇත. 2009 වසරේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර කණ්ඩායමක් සති දෙකකට අධික කාලයක් පකිස්ථානයේ රැඳී සිටිමින් තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් …

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ Read More »

අකිල ධනංජයට

අකිල ධනංජයට වසරක තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අගෝස්තු මස 29 වනදා සිට 2020 වසරේ අගෝස්තු මස 29 වනදා දක්වා තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් පනවා තිබේ. අයි.සී.සී.යේ නියමය පරිදි ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයට භාජනය කරනු ලැබූවේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට …

අකිල ධනංජයට වසරක තරග තහනමක් Read More »

අළු බදුන ජය පරාජයෙන් තොරව අවසන්

ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී  පැවැති එංගලන්ත  ඔස්ට්‍රේලියා  අවසන් අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ලකුණු 135 කින් ජය ගැනීමත් සමග ටෙස්ට්  තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. වසර 47 කට පසු අළුබදුන ටෙස්ට් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වූ පළමු අවස්ථාව මෙය වේ.ටෙස්ට් තරගාවලිය නිමාවූයේ දෙපිලම තරග 2 බැගින් ජය ලබා ගෙන සිටියදීයි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් …

අළු බදුන ජය පරාජයෙන් තොරව අවසන් Read More »

sri lanka cricket news

ළහිරුගේ දසුන්ගේ කණ්ඩායම් වලට ත්‍රස්තවාදී තර්ජන

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලිය සඳහා ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුතු එක්දින කණ්ඩායමටත්, දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු විස්සයි20 කණ්ඩායමටත්  ත්‍රස්තවාදී තර්ජන එල්ල විය හැකි බව සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණ ලිපියක් හේතුවෙන්  ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගීත්වය  අවිනිශ්චිත තත්ත්වයකට පත් ව ඇත. මේ මස 27 වැනිදා සිට ඕක්තෝබර් මස 3 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ …

ළහිරුගේ දසුන්ගේ කණ්ඩායම් වලට ත්‍රස්තවාදී තර්ජන Read More »

පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයන් හැළේ

සැප්තැම්බර් 27 වෙනිදා පකිස්තානයේ දී පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගි නොවන බවට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පල කර ඇති බව සදහන්වේ. …

පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයන් හැළේ Read More »

cricket info

ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක වාර්තා පිහිටවීමෙන් ජය මාවතට

ලසිත් මාලිංගගේ ඓතිහාසික පන්දු යැවීම හමුවේ සංචාරක නවසීලන්තය සමඟ  පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 37ක ජයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් විය. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 125ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා …

ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක වාර්තා පිහිටවීමෙන් ජය මාවතට Read More »

lasith malinga 4 wickets

එකම ඕවරයේදී මාලිංගෙන් ලෝක වාර්තා තුනක්(විඩියෝ)

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වු අවසන්  විස්සයි විස්ස තරගයේදී පිට පිටම පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලොව එකම පළමුවැනි ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග ක්‍රිකට් ලෝක වාර්තාවක් පිහිටවීය. ශ්‍රී ලංකා  විස්සයි විස්ස කණ්ඩායම් නායක ලසිත් මාලිංග දෙවන පන්දු වාරයේ අවසන් පන්දු හතරේදී පිට පිට කඩුළු 4 ක් බිද හෙළීමට සමත් …

එකම ඕවරයේදී මාලිංගෙන් ලෝක වාර්තා තුනක්(විඩියෝ) Read More »

Scroll to Top