Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

සිංහ කැන්ගරු සටන හෙට(27) උදේ 9 ට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හෙට (27 ) ඇඩිලේඞ්හිදී පෙ.ව 9.00ට  ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා  පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත් ය. පළමු තරගය – 27 උදෑසන 9.00 ට ඇඩිලේඩ් දෙවැනි තරගය – 30 සවස 1.40 ට බ්‍රිස්බෙන් තෙවැනි තරගය – නොවැම්බර් 1 …

සිංහ කැන්ගරු සටන හෙට(27) උදේ 9 ට Read More »

ලංකාවේ ක්‍රිකට් ඇනුවේ කව්ද ? ගුරුසිංහ එලිකරයි

ගුරුසිංහ ගියේ ඇයි? අවුරුදු දෙකහමාරක් ලංකාවේ ක්‍රිකට් ආයතනයට සේවය කොට පසුගිය අගෝස්තුවේදී නැවත ඔස්ට්‍රේලියාව බලා ගිය සුපිරි ක්‍රීඩක අසංක ගුරුසිංහම ඉහත ප්‍රශ්නයට පිළිතුරු සපයයි. ඇත්තටම වුණේ මොකක්ද? මේ ශ්‍රී ලංකාවේ මාධ්‍යය විසින් යොමුකළ ඉහත පැනය සඳහා ‘ගුරා’ විසින් පිළිතුරු සපයන මුල්ම අවස්ථාවයි. ‘මට මගේ වැඩේ හරියට කරන්න ලැබුණේ නැහැ. එතැන තිබුණේ බරපතළ දේශපාලන මැදිහත්වීමක්. මේක …

ලංකාවේ ක්‍රිකට් ඇනුවේ කව්ද ? ගුරුසිංහ එලිකරයි Read More »

ගැහුවත් නොගැහුවත් කෝටි ගණන් ගෙවන අපේ ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි. හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට …

ගැහුවත් නොගැහුවත් කෝටි ගණන් ගෙවන අපේ ක්‍රිකට් Read More »

ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමය සංවිධානය කල කරාතේ තරගාවලිය

ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමය එකොලොස් (11) වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද ජාතික කරාතේ තරගාවලිය නාවුක හා ආපදා කළමණාකරන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කරාතේ ශූර එච් එච් චූලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර, රුහුණු විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. සංගමයේ ප්‍රධාන උපදේශක ශිහාන් නිශාන්ත ජයවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර් ජී ජයන්ත, උප ලේකම් …

ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමය සංවිධානය කල කරාතේ තරගාවලිය Read More »

ටෙන්ඩුල්කාර්, මුරලි සහ ලාරා නැවතත් ක්‍රිකට් පිටියට

ඉන්දියාවේ මුම්බායිහිදී පළමු වතාවට පැවැත්වීමට නියමිත ‘මාර්ග ආරක්ෂා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය’ට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, විරේන්ද්‍ර ශෙවාග් ආදී ක්‍රීඩකයින් තරගාවලියට සහභාගිවිමට කැමැත්ත පළකොට තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කිරීම උදෙසා ලබන පෙබරවාරි මාසයේ 2 වැනිදා සිට 16 දා දක්වා පවත්වනු ලබයි. ටෙස්ට් තත්ත්වය හිමි …

ටෙන්ඩුල්කාර්, මුරලි සහ ලාරා නැවතත් ක්‍රිකට් පිටියට Read More »

lasith malinga

පන්දු 100 යේ ක්‍රිකට් තරගාවලියට මාලිංගට ලක්ෂ 280ක්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු 100 යේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 කට ආසන්න ලන්සුවක් ලසිත් මාලිංගට හිමිව තිබේ. දිමුත් කරුණාරත්නට සහ කුසල් ජනිත්ට ස්ටර්ලින් පවුම් 75,000 ක් ද හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, ධනංජය ද සිල්වා සහ ලහිරු තිරිමාන්නට ස්ටර්ලින් පවුම් 50,000 ක්ද නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්, තිසර …

පන්දු 100 යේ ක්‍රිකට් තරගාවලියට මාලිංගට ලක්ෂ 280ක් Read More »

ඉන්දියාවේ විරෝධය මැද ICC ය කි‍්‍රකට් තරග වැඩිකරයි

2023 වසරේ සිට 2031 දක්වා කාලය තුල ලොවපුරා සංවිධානය කරන කි‍්‍රකට් තරග වැඩිකිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත.මෙම තීරණයට ඉන්දියාව සිය විරෝධය පළ කර ඇත. එම විරෝධය නොතකමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය නිකුත් කළ නව තරග සැලසුමට අනුව 2023 වසරේ සිට 2031 දක්වා කාලය ලොව පුරා පැවැත්වීමට නියමිත ප‍්‍රධාන කි‍්‍රකට් තරගාවලි සංඛ්‍යාව 24 ක්. ඊට …

ඉන්දියාවේ විරෝධය මැද ICC ය කි‍්‍රකට් තරග වැඩිකරයි Read More »

cricket info

ජ්‍යෙෂ්ඨයින් 4ක් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

මේ මස  27 වන දින ආරම්භ කිරීමට නියමිත  T 20 තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කරනු ලැබීය. මෙම කණ්ඩායමෙන් පසුගිය පාකිස්ථානු තරඟ සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුල කර ඇත. ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා …

ජ්‍යෙෂ්ඨයින් 4ක් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ Read More »

angelomathewsstats

ඇන්ජි පන්දු යැවීම ඇරඹුවත් ඔස්ට්‍රේලියා සංචාරයෙන් හළයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීම යැවීමේ පුහුණු සැසි සඳහා එක්ව ඇත. ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්  පන්දු යැවීමෙන් ඉවත්ව පිතිකරුවෙක් ලෙස  කණ්ඩායමට දායකත්වය දැක්වුවත් තරඟ දිනවීමට නොහැකිවිය. නවක ක්‍රිඩකයන් තමන්ට ලබාදෙන අවස්ථාවලදී උපරිම ප්‍රයෝජන ලබා ගන්නා හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම වෙනුවෙන් බොහෝ තරගයක් පවතියි. ඔස්ට්‍රේලියානු සංචාරයේ  විස්සයි20 …

ඇන්ජි පන්දු යැවීම ඇරඹුවත් ඔස්ට්‍රේලියා සංචාරයෙන් හළයි Read More »

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයින් ලෙස කිරුළු දැරීමට  බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායමට වරම් උදා විය. ඒ අවසන් මහා තරගයේ දී ශොයිබ් මලික් නායකත්වය දරන ගයානා ඇමසෝන් වොරියර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමිනි. කෙසේ නමුත් මැදපෙළ පිතිකරුවන් ලෙස ඔවුන් වැඩි විශ්වාසයක් තැබූ පිලිප් සෝල්ට් සහ ශයි හෝප් අද සාර්ථක නොවූ අතර, මේ නිසා තරගයේ උණුසුම …

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් විස්සයි20 පිලට ලක්‍ෂ 170 ක්

පාකිස්තානයේදී පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී 3-0 ක ඵෙතිහාසික ජයක් ලැබූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට  රුපියල් ලක්‍ෂ 170 කට අධික මුදල් ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.  තරගාවලියේ ජයග්‍රහණය සඳහා ත්‍යාගයක් ලෙස රුපියල් ලක්‍ෂ 90 කට අධික මුදලක් සහ ක්‍රීඩක ගිවිසුමට අනුව ජයග්‍රහණයක් වෙනුවෙන්  රුපියල් ලක්‍ෂ 80 කට අධික මුදලක් …

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් විස්සයි20 පිලට ලක්‍ෂ 170 ක් Read More »

ශ්‍රී ලංකා 20විස්ස පිළ ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට

පාකිස්තානයට  තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා 20විස්ස පිළ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ  ඉදිරියට පැමිණීමට සමත් වී ඇත. පාකිස්තාන තරගාවලියට පෙර 20විස්ස දර්ශකයේ 8 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට දැන් හිමිව ඇත්තේ එහි 7 වන ස්ථානයයි.

virath kolli

කෝලිගේ නායකත්වයෙන් තවත් ලෝක වාර්තාවක්

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟය  ජය ගනිමින් මව්රටේදී  වැඩිම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දියාව විරාත් කෝලිගේ නායකත්වය යටතේ  ටෙස්ට් ජයග්‍රහණය  30 ක් ලබාගෙන සිටියි. විරාත් කෝලි , නායකයෙකු ලෙස ටෙස්ට් තරඟ 50 කදී සිය කණ්ඩායම මෙහෙයවා, ඉන් තරඟ 30 කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරා රැගෙන ගිය …

කෝලිගේ නායකත්වයෙන් තවත් ලෝක වාර්තාවක් Read More »

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් තරග කළ ආකාරය පාකිස්තානයට ආදර්ශයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තම මව් රටේදීම පරාජය වීම විශාල හානියක් බව පකිස්තානයේදී විශේෂ සම්මුඛ සාකච්ඡාවකට  එක්වු පුහුණකරු  මිස්බා උල් හක්  පවසයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග කළ ආකාරය පාකිස්තානයට ආදර්ශයක් බව පැවසු මිස්බා වැඩිදුරටත් සඳහන් කළේ මෙම තරගාවලියේ පරාජයේ වගකීම තමන් බාරගන්න බවයි. පාකිස්තානය  විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් තුල පළමු ස්ථානයේ …

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් තරග කළ ආකාරය පාකිස්තානයට ආදර්ශයක් Read More »

ශ්‍රී ලංකා පිල මව්රටට පැමිණි මොහොත

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පසුගියදා පැවැත්වුන විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගෙන  මව්රටට පැමිණි අවස්ථාව.

කෝඩුකාර පිළට ඓතිහාසික ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වුන අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් රැස් කර ගත්තේය. ඒ අනුව ලකුණු 148 ක ඉලක්කයක් …

කෝඩුකාර පිළට ඓතිහාසික ජයක් Read More »

T20 කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨයින් හළයි

මේ මස 27වෙනිදා  ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ඇත්තේ ජ්‍යෙෂ්ඨයින් යැයි කියන කණ්ඩායමේ ක්‍රීඩකයින් තුනකට හෝ හතරකට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි. ඔස්ට්‍රේලියානු සංචාරයේ නායකත්වය  ලසිත් මාලිංග වෙත පැවැරෙන බවත්, පාකිස්තානයේදී දක්ෂතා දැක්වූ තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා හිමිවනු ඇති බවත් …

T20 කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨයින් හළයි Read More »

sri lanka cricket news

ශ්‍රී ලංකා පාකිස්ථාන අවසන් T20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර අවසන් පන්දුවාර විස්ස තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට ලාහෝර් හි ගඩාෆි පිටියේදී තරගය පැවැත්වීමට නියමිතයි. අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් ලබාගැනීම උදෙසාය. ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගත හොත් ඔවුන් පන්දුවාර 20 පූර්ණ …

ශ්‍රී ලංකා පාකිස්ථාන අවසන් T20 තරගය අද Read More »

banuka rajapaksha

දෙවන පෙළ කණ්ඩායමක් ලෙසයි අපිව සැළකුවේ

ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් ලබාගැනීමට තමන්ට වසර 10 ක් බලා සිටීමට සිදුවූ බව තරගයේ වීරයා වූ භානුක රාජපක්‍ෂ පවසයි.ඔහු පන්දු 48 කදී ලකුණු 77 ක් රැස් කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ජයග‍්‍රහණයෙන් පසු භානුක  මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.  “මට ජාත්‍යන්තර වරම් ලබා ගන්න වසර 10ක් බලං ඉන්න වුණා. …

දෙවන පෙළ කණ්ඩායමක් ලෙසයි අපිව සැළකුවේ Read More »

‘ගනර් සුපර්ක්‍රොස් – 2019’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘ගනර් සුපර්ක්‍රොස් – 2019’ යතුරු පැදි තරඟාවලිය 2019 ඔක්තෝබර් මස 06 වන දින මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවති අතර, එහිදී නාවික හමුදා යතුරු පැදි සංචිතය ජයග්‍රහණ රැසක් හිමිකරගන්නා ලදී. මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් 07 දෙනෙකු තරඟ වැදුණු අතර, එහිදී මතු සඳහන් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වන ලදී. තවද, මෙම තරඟාවලියේ …

‘ගනර් සුපර්ක්‍රොස් – 2019’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට Read More »

Scroll to Top