Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

කොළඹ SSC පිටියේදී පැවති කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව  තියුණු ජයක්  වාර්තා කරන ලදි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේ ය. කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 289කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් …

ශ්‍රී ලංකාවට තියුණු ජයක් Read More »

විස්සසයි 20 චැම්පියන්ස් කප් තරගාවලියක්

විස්සසයි 20 ක්‍රිකට් තරග අංශය සඳහා ලෝක මට්ටමෙන් විස්සසයි 20 චැම්පියන්ස් කප් ලෙස තරගාවලියක් පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති ICC පූර්ණ සාමාජිකයන්ගේ රැස්වීමේදී මෙම තරගාවලිය පිළිබඳ යෝජනාව මුල්වරට ඉදිරිපත් විය. චැම්පියන්ස් කප් තරගාවලියේ පළමු තරගාවලිය 2024 වසරේදී පැවැත්වීමට නියමිත බවද සදහන්වෙයි.  

උපුල් තරංග නායකත්ව ඉනිමක් ක්‍රීඩා කර කොදෙව්වන් පාරජය කරයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පුහුණු තරගය පැවැත්විය. මුලින් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 282 ක් රැස්කර ගැනීමට සමත්විය. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කර උපුල් තරංග ලකුණු 120 ක් රැස්කර ගත් අතර අසේල ගුණරත්න ලකුණු 64 ක් රැස්කරගෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 47 කදී කඩුළු 08 ක් දැවී …

උපුල් තරංග නායකත්ව ඉනිමක් ක්‍රීඩා කර කොදෙව්වන් පාරජය කරයි Read More »

උපුල්ගේ නායකත්වයෙන් SLC XI හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය 17දා

SLC XI හා  බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නිල නොවන පුහුණු තරගය (එක්දින තරගය) සඳහා පහත සඳහන් 16 දෙනාගේ කණ්ඩායම සහභාගී වන අතර එය 2020 පෙබරවාරි 17 වන දින කොළඹ පී. සාරා ඕවල් හිදී පැවැත්වීමට නියමිතය. 01) උපුල් තරංග – කැප්ටන් 02) සදුන් වීරකොඩි 03) පතුම් නිශංක 04) සදීර සමරාවික‍්‍රම 05) අසෙල ගුණරත්න 06) ඇන්ජලෝ පෙරේරා …

උපුල්ගේ නායකත්වයෙන් SLC XI හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය 17දා Read More »

ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය – අන්තර්ජාතික හමුදා මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාලු මුවදොරදී 2020 පෙබරවාරි 18 වන දින 0530 පැයට පැවැත්විමට සියළු කටයුතු සූදානම් කර …

ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය – අන්තර්ජාතික හමුදා මාර්ග ධාවනය Read More »

යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව සවුදිය පුරයි

දකුණු අප්‍රිකාවේ පැවැති  යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව තරගාවලියේ දසවැනි කණ්ඩායම බවට පත්වීමේ සතුට සැමරීමට ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තමන් රැදී සිටි හෝටලයේ සිටම මත්පැන් පානය කළ බවට ආරංචි මාර්ග සදහන් කරයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද හොදම කණ්ඩායම් අට අතරට තේරී පත්වුවත් ලෝක කුසලාන තරගාවලියකදි උපරිම දක්ෂතා දක්වා තරගාවලියේ දසවැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා …

යොවුන් ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව සවුදිය පුරයි Read More »

ශ්‍රී ලංකා – කොදෙව් සටනේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි/20 ක්‍රිකට් තරග සදහා ප්‍රවේශ පත්‍ර අළෙවිය ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවිය www.cricket.lk  ඔස්සේ ලබාගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී තිබේ. මීට අමතරව ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව තකා ශ්‍රී ලංකා …

ශ්‍රී ලංකා – කොදෙව් සටනේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි Read More »

srilankan airlines

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සත්කාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම  ශ්‍රීලංකන් ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමින් ශ්‍රී ලංකාවට පැමි‍ණියේය. 25 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානා වලින් දිවයිනට ලඟාවිය. එහි දී ඔවුන් ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ සුඛෝපභෝගී සැපපහසුකම් ඉතා සතුටින් භුක්ති විඳින ලදී. …

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සත්කාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ දෙයක් කළ හැකි බව චමරි පවසයි

ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ දෙයක් කළ හැකි බව ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු ඊයේ (06) පැවසුවාය. “අපි සහභාගි වූ ලෝක කුසලාන තරගාවලිවලින් 2016 දී පමණයි අපිට අර්ධ අවසන් පූර්ව තරගය දක්වා එන්න හැකි වුණේ. ඒ නිසා අනිවාර්යෙන්ම පළමු කණ්ඩායම් හතරට එන …

ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ දෙයක් කළ හැකි බව චමරි පවසයි Read More »

ක්‍රිකට් දූෂණ ගැන අර්ජුන රණතුංග කළ විශේෂ හෙළිදරව්ව

ක්‍රිකට් ගැන කළ වෝහාරික විගණනය විශේෂ වාර්තාවක් වුණේ කොහොමද ? තරග පාවාදීම් ගැන තොරතුරු ඇතළත් හඩපට රන්ජන් ළඟත් ක්‍රිකට් ආයතනයේ දවස් හයක සි. සි. ටි. වී දර්ශන මකා දැමුවේ ඇයි…? ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍යවේදීන්ට තර්ජන ක්‍රිකට් ආයතනයට කඩා පනින්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක්… පසුගිය ආණ්ඩු කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික විගණනය පසුගිය ආණ්ඩුවේදීම සිතා ගත …

ක්‍රිකට් දූෂණ ගැන අර්ජුන රණතුංග කළ විශේෂ හෙළිදරව්ව Read More »

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් දෙවැනි තරගය අද ජය පරාජයෙන් තොරයි

තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. ටෙස්ට් ඉනිම 20 කට පසුව ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පළමු තරගය ජයගත් හෙයින් තරගාවලියේදී 1-0 ක ජයක් ශ්‍රී …

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් දෙවැනි තරගය අද ජය පරාජයෙන් තොරයි Read More »

සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් දියණිය සමග ජීවිතක්ෂයට

අමෙරිකාව පැසි පන්දු ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් දිනූ අවස්ථා දෙකකදීම සිය දායකත්වය දුන් සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් දියණිය ඇතුළු පස් දෙනෙකු සමග ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වි තිබේ. කැලිෆෝනියාවේදී ඔහු ගමන් කළ පුද්ගලික හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම නියෝජනය කල සුපිරි  ක්‍රීඩක …

සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් දියණිය සමග ජීවිතක්ෂයට Read More »

මැතිව්ස් සිම්බාබ්වේ කොල්ලන්ව තලා 200ක් රැස් කරයි

හරාරේහීදි පැවැත්වෙන ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු  තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ලකුණු සංඛයාව 358 කි. පිළිතුරු  ඉනිම ක්‍රීඩා කල  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 515ක් රැස් කරගෙන සිය පළමු ඉනිම අත්හිටුවූයේය. මැතිව්ස් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරිම කැපි පෙනින. වසර පහකට පසුව …

මැතිව්ස් සිම්බාබ්වේ කොල්ලන්ව තලා 200ක් රැස් කරයි Read More »

මට ඒ දේ කරන්න බැරිනම් මම ඕනෑම වෙලාවක යන්න ලෑස්තියි

තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර දෙවැනි හා තුන්වැනි තරග ඉන්දීය පිල ජයගත්තේ 2-0ක තරගාවලි ජයක් සමගිනි. ‘අපි සෑම අංශයකින්ම හරියට කළේ නෑ. ඉන්දීය පිල වගේ විස්සයි20 දක්ෂ කණ්ඩායමක් පරාජය කරන්න නම් අපි තනි තනි ක්‍රීඩකයන් හැටියට දක්ෂතා අතරට එන්න ඕනා. ‘මම බාරගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 කණ්ඩායමක්. අපි …

මට ඒ දේ කරන්න බැරිනම් මම ඕනෑම වෙලාවක යන්න ලෑස්තියි Read More »

සාග් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ සියලු රහස් හෙළිකරති

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ ක ටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ විශේෂ හමුවකට එක්වූහ.   මෙම හමුව, සාග් ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පමණක් සිදුවීම විශේෂත්වයකි. ක්‍රීඩා විෂය භාර  …

සාග් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ සියලු රහස් හෙළිකරති Read More »

ඉන්දියාවට ලකුණු 78 ක ජයක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 202 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 15.5කදී ලකුණ 123 කට දැවී යමිනි . තුන්වන 20යි 20 තරගය ලකුණු 78කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මේ …

ඉන්දියාවට ලකුණු 78 ක ජයක් Read More »

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග තරගයෙන් ඉන්දියාව කඩුලු 7කින් දිනයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ ඉන්දෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියානු කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පිල කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 142ක හඹාගිය ඉන්දියාව පන්දු 15ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි. වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ පළමු …

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග තරගයෙන් ඉන්දියාව කඩුලු 7කින් දිනයි Read More »

සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට ඉල්ලුම් පත් කැඳවයි

ශ්‍රී ලාංකේය ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය ඉදිරිපත් කරන ”සේව් ද ස්පෝර්ස්ට් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 2020” සඳහා ඉල්ලුම් පත් කැඳවීම ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සාහිත්‍යය අරමුණු කර ගනිමින් ඒසඳහාම පැවැත්වෙන පළමු සහ එකම සම්මාන උළෙල මෙයයි. ඒබව අවධාරණය කරමින් සේව් ද ස්පෝර්ස් සංවිධානයේ සභාපති ම. ප. තමීර මංජු මහතා පැවසුවේ …

සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට ඉල්ලුම් පත් කැඳවයි Read More »

පළමු විස්සයි20 තරගය වැස්සට සේදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබූ පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. රාත්‍රී 9.30 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ අනිල් චෞද්රි සහ නිතින් මෙනන් විනිසරුවරු සදහන් කරන්නේ තණතීරු ආවරණවල වලට යටින් තණතීරුවට වැසිදිය කාන්දු වී තිබීම නිසා  තරගය …

පළමු විස්සයි20 තරගය වැස්සට සේදෙයි Read More »

හතුරුසිංහගෙන් එන්තරවාසියක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා හිටපු පුහුණුකරුවන චන්දික හතුරුසිංහ මහතා එන්තරවාසියක් යොමුකර තිබෙනවා. නියමිත කාලයට පෙර සිය ගිවිසුම අවලංගු කිරීම හමුවේ තමන් බලවත් ලෙස අපකීර්තියකට පත්වූ බැවින් මෙවැනි වන්දියක් ඉල්ලා සිටින බවයි හතුරුසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙන්නේ.

Scroll to Top