Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

නෙත්මිකා ලක්මව රිදියෙන් සරසයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 21වැනි ආසියානු කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ(24) ආරම්භ විය. ආරම්භක දිනයේ පැවැති තුන්පිම්ම කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නෙත්මිකා මදුශානී හේරත් සමත් වූවාය. මෙහි රන් පදක්කම -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව( 13.33m) විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම කොරියානු ක්‍රීඩිකාවක් (12.67m) විසින් දිනා ගනු …

නෙත්මිකා ලක්මව රිදියෙන් සරසයි Read More »

වසර 5කට පසු ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලිය 21දා

මෙරට මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩාවේ ප්‍රමුඛතම තරගාවලිය ලෙස සැලැකෙන ‘ෆොක්ස් හිල්‘ සුපර්ක්‍රොස් තරගාවලිය වසර 5ක විරාමයකට පසු ලබන 21 වැනිදා දියතලාව නරියකන්දේ දී පැවැත් වේ. ‘ෆොක්ස් හිල්‘ සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 28 වැනි වරටය. අවසන් වරට 2019 අප්‍රේල් මස 21 වැනිදා පැවැති 27 වැනි තරගාවලිය එදින සිදුවූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් අතරමඟ නැවැත්වීමට සිදුවී තිබූ …

වසර 5කට පසු ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලිය 21දා Read More »

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන්ට සුපිරි ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබේ.ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකරගෙන ඇත.එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලයයි.මීටර් 150 ඉසව්වේ …

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන්ට සුපිරි ජයක් Read More »

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මව්රටට

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී , එයින් දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඊයේ(10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙම තරගය ඉකුත් 05 , 06, සහ 07 යන දින වල ලෝකයේ රටවල් 40 ක මෝටර් …

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මව්රටට Read More »

ගුරු­කුල-ධර්මා­ලෝක කැලණි හටන 10 සහ 11

කැලණි කලා­පයේ පාසල් අතර පැවැ­ත්වෙන ක්‍රිකට් තර­ගා­වලි අත­රින් පැර­ණිම ක්‍රිකට් තර­ගා­ව­ලිය වන කැලණි හටන මහා ක්‍රිකට් තර­ගා­ව­ලිය 34 වන වර­ටත් මේ මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹ ශ්‍රී සර­ව­න­මුත්තු ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත. විදු­ල­කර පිරි­වෙනේ ආභා­ෂය ලද කැලණි කලා­පයේ පැර­ණිම පාසල් දෙකක් වන ගුරු­කුල සහ ධර්මා­ලෝක ජාතික පාසල් දෙක අතර මංගල ක්‍රිකට් තර­ගය …

ගුරු­කුල-ධර්මා­ලෝක කැලණි හටන 10 සහ 11 Read More »

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ICC සම්මානයකට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමන ICC මාසයේ ක්‍රීඩක සම්මානයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙන බව වාර්තා වනවා. නිමාවූ බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලියේදී මෙන්ම ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා අනුව මෙසේ මාර්තු මස ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. කමිඳු මෙන්ඩිස් මෙම නිර්දේශයක් …

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ICC සම්මානයකට නිර්දේශ වෙයි Read More »

aboutceylon

භූතානය පරදවමින් ලංකාව FIFA Series 2024 සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාව හා භූතානය අතර කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ පැවති තරගයේදී ජයග්‍රාහී ගෝල් ලබා ගෙන ශ්‍රී ලංකාව මේ වටිනා ජයග්‍රහණය කරා ගෙන ගියේ විදේශීය පාපන්දු තරග බිමේ ක්‍රීඩා කරමින් බොහෝ අත්දැකීම් ලබා ගෙන සිටින ක්‍රීඩකයින් දෙදෙනෙක්. තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලෙන් ම ගෝල් වාර්තා වී තිබුනේ නැහැ. එහෙත් විරාමයෙන් පසුව නව ජවයකින් …

භූතානය පරදවමින් ලංකාව FIFA Series 2024 සාර්ථකව අවසන් කරයි Read More »

ශ්‍රී ලංකාවට දසුන් ශානක ජයගෙන එයි

බංග්ලාදේශයට තිබූ ලකුණු 207ක දැවැන්ත ඉලක්කය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වගකීම් විරහිත පන්දු යැවීම හමුවේ පහසු ඉලක්කයක් දක්වා වර්ධනය වූයේ සිලෙට් ක්‍රීඩාංගණයේ සිටි දහස් ගණනක් බංග්ලාදේශ ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරමින්. අවසන් පන්දු වාරයට බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍යව තිබූ නමුත් දසුන් ශානක⁣ගේ පන්දු යැවීම හමුවේ ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණයි. …

ශ්‍රී ලංකාවට දසුන් ශානක ජයගෙන එයි Read More »

ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මාසයේදී

ලංකා T10 තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ඇතුළත් වෙයි. ඒ සඳහා විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු සමඟින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් සමන්විත බව සඳහන් වෙයි.

අවසන් T20 තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි-20 තරඟාවලියේ තුන්වන හා අවසන් තරගය අද (21) පැවැත්වෙනවා. ඒ අනුව අද තරඟය රාත්‍රී 7.00 ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර තරඟ තුනකින් යුත් විස්සයි-20 තරඟාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එහිදී විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්ද ඇතුළත්ය. තරගාවලියේ විස්සයි විස්ස තරග මාර්තු මස 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එක්දින …

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන මෙන්න Read More »

ඇෆ්ගනිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයේදී තවත් අමිහිරි මතකයක් අද ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස්කරගත්තේය. ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 115ක් පමණි. ඒ අනුව දෙවන විස්සයි විස්ස තරගය ජයගැනීමත් සමග විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාව කල්තියාම තමන් සතුකරගැනීමට ශ්‍රී …

ඇෆ්ගනිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට Read More »

aboutceylon

21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි

තවමත් 21 හැවිරිදි වියේ පසුවන මතීෂ පතිරණ සිය වයසට වඩා රට වෙනුවෙන් කරට ගත් මහා වගකීම අකුරට ඉටු කරමින් දඹුල්ලේදී පැවති පළමු පිරිමි 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඉදිරියෙන් ලියා ගැනීමට සමත් වුණා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය 20,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසකගෙන් පිරී ඉතිරී ගිය අතර ක්‍රීඩාංගණය අවට ගස් උඩ පවා ප්‍රේක්ෂකයින් රැඳී …

21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි Read More »

ලෙජන්ඩ්ස් තරඟාවලිය ලබන මාර්තු 8 වැනිදා

රටවල් ගණනාවක විශිෂ්ටයන් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය ලබන මාර්තු 8 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතයි. ක්‍රීඩකයින් කණ්ඩායම්වලට වෙන්කිරීම සහ තරගාවලියේ ජර්සිය එළි දැක්වීමේ උත්සවය ඊයේ පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේ දී. තරගාවලිය දින 14ක් පුරා පැවැත්වෙන අතර විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 7ක් තරග වැදීමට සූදානම්. මෙහි පළමු අදියර පසුගිය …

ලෙජන්ඩ්ස් තරඟාවලිය ලබන මාර්තු 8 වැනිදා Read More »

පැතුම් නිස්සංකගේ විශිෂ්ට පිතිකරණය

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (14) අවසන් වූයේ, ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් (Whitewash) අත් කර දෙමිනි. නිමා වූ තරගාවලිය තුළ වාර්තා කිහිපයක් ද අලුත් වූ අතර, ඒ අතර පැතුම් නිස්සංක තැබූ වාර්තා කිහිපයක් ම හඳුනාගත හැකි ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු සහ එක ම ක්‍රීඩකයා බවට පත් …

පැතුම් නිස්සංකගේ විශිෂ්ට පිතිකරණය Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඇෆ්ගනිස්තානයට එරෙහි T20 තරඟාවලියට සහභාගී වීම සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම සංචිතය අනුමත කරන ලදී. T20 තරඟ පෙබරවාරි 17, 19 සහ 21 යන දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග රාත්‍රී 7.00ට ආරම්භ වේ. එම සංචිතය මෙසේය. 1.වනිඳු හසරංග – නායක …

ශ්‍රී ලංකා සංචිතය නම් කරයි Read More »

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (11) පැවති තරගයේ දී ලකුණු 155ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගන්නා ලදි. අනතුරුව ලකුණු 309ක ඉලක්කයක් හඹා යාමට …

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට Read More »

ICC මහා සභා රැස්වීම කොළඹදී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ. අදාළ X පණිවුඩයේ දැක්වෙන්නේ එළඹෙන ජුලි මස 19 සිට 22 දක්වා ICC වාර්ෂික මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙන බවයි. එමගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සහ …

ICC මහා සභා රැස්වීම කොළඹදී Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (16) පැවැත්වීමට නියමිතය. තරගය රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ලබා ගත්තේය. දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා පැවැත් වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීම පෙබරවාරි මස 15 වැනිදාට පෙර

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අයිසීසී විධායක සභාව ඉතා ඉක්මණින් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමේ සූදානමක් ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එය බොහෝ දුරට ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිදුවනු ඇතැයි ඒ මහතා ඊයේ (11) සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ශ්‍රී ලංකාවේ …

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීම පෙබරවාරි මස 15 වැනිදාට පෙර Read More »

Scroll to Top