Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

arjuna-ranathunja

හෝමාගම දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය – මේක මහ මෝඩ වැඩක්

අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි. ”අපේ රටේ …

හෝමාගම දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය – මේක මහ මෝඩ වැඩක් Read More »

මුත්තයියා මුරලිදරන්ගෙන් වතුකරයේ ජනතාවට සහනාධාර

නිරෝධානයට යොමු කර ඇති පවුල් 200 ක් සදහා හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් සහ ඔහුගේ සහෝදරයන්ගෙන් වියළි සලාක පාර්සල් බෙදා දෙයි. කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති හැටන් දික්ඔය දරවල වත්ත පහල කොටස , දරවල වත්ත සහ දරවල ජනපදයේ පවුල් 200 කට අයත් සමාජිකයන්ට හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් …

මුත්තයියා මුරලිදරන්ගෙන් වතුකරයේ ජනතාවට සහනාධාර Read More »

මුරලිගෙන් මිලියන පහක්

මුත්තයියා මුරලිදරන් විසින්  කොරෝනා වසංගතය වෙනුවෙන් අධාර පිණිස රුපියල් මිලියන පහක් ලබා දී තිබේ. ‘‘මම ඇත්තටම ආඩම්බර වෙනවා රටක් විදියට අපි මේ අභියෝගාත්මක අවස්ථාවේ ඊට නොබියව මුහුණ දෙන ආකාරය ගැන. රජය, වෛද්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක නිලධාරීන්වගේම මහජන නියෝජිතයනුත් ඉටුකරන්නේ වචනයෙන් කියන්න බැරිසේවාවක්. ලෝකයේ දියුණුරටවල් අදවෙනකොට මේ වසංගතය ඉදිරියේ අන්ත අසරණවෙලා ඉන්නවා. ඒ නිසා අපි අදාළ …

මුරලිගෙන් මිලියන පහක් Read More »

srilankacric

කොරෝනා මර්ධනයට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 25 ක්

කොරොනා වයිරසය මර්ධනයට මූල්‍යමය සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 25 ක්  ප්‍රදානය කිරීමට තීරණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කරයි. “විධායක කමිටුවට පුද්ගලයන් ලෙස රැස්වීමට අවස්ථාව නැති වුණත් අපි ඊමේල් ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නවා. ඒ අනුව මෙම යෝජනාව අපි ඊමේල් ඔස්සේ විධායක කමිටුවට ඉදිරිපත් …

කොරෝනා මර්ධනයට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 25 ක් Read More »

එංගලන්ත ක්‍රිකට් පිලෙන් වෙනසක්

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායම කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසයි. මෙම තරගාවලියේදී මහජන සම්බන්ධතා සීමා වන ලෙස හැසිරීමට ඔවුන් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රසිද්ධ ස්ථාවල කාලයගත කිරීම, අතට අතදීම, සමරු සටහන් ලබා දීම, සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීම වැනි කටයුතුවලින් ඔවුන් බැහැර වනු ඇති. …

එංගලන්ත ක්‍රිකට් පිලෙන් වෙනසක් Read More »

ශ්‍රී ලංකා ප්‍රවීණයන් අද ඉන්දියානුවන් සමග සටනට

මුම්බායිහිදී ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහ ඉන්දියානු  ප්‍රවීණයින්ගේ කණ්ඩායම අතර  විස්සයි 20 තරගය අද(10) සවස 7.00ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය තිලකරත්න ඩිල්ෂාන් (නායක), චමින්ද වාස්, ෆර්වීස් මහරූෆ්, මාවන් අතපත්තු, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, රොමේෂ් කළුවිතාරණ, සචිත්‍ර සේනානායක, චාමර කපුගෙදර, තිලාන් තුෂාර, උපුල් චන්දන, මාලින්ද වර්ණපුර.

ප්‍රමෝදය වික්‍රමසිංහ සහ සුරංග ලක්මාල්ට උණසුම් පිලිගැනිමක්

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් සෙන්මේරිස් දමිල මහ විද්‍යාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කල සය සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය විද්‍යාලිය ක්‍රිඩාංගණයේදි  පැවැත්විණ. ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රිඩක සුරංග ලක්මාල් සහ හිටපු වේග පන්දු ක්‍රිඩක ප්‍රමෝදය වික්‍රමසිංහ යන මහතුන්ගේ ප්‍රධානත්වෙනුයි සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගා වලිය පැවැත්වුණේ. බගවන්තලාව නගරයට පැමිණි සුරංග …

ප්‍රමෝදය වික්‍රමසිංහ සහ සුරංග ලක්මාල්ට උණසුම් පිලිගැනිමක් Read More »

ශ්‍රී ලංකා ප්‍රවීණයන් කැන්ගරුවන් පරාජය කරයි(Video)

මුම්බායිහිදී ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම  අතර පැවැති විස්සයි 20 තරගයෙන් විශිෂ්ඨ ලෙස ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම ජය ගැනීමට සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවි පන්දුවාර 20 තුල ලකුණු 161ක් ලබා ගැනීමට සමත්විය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු  කණ්ඩායමට ලබා ගත හැකි වුයේ  පන්දුවාර19යි පන්දු 5ක් තුල සියල්ලන් …

ශ්‍රී ලංකා ප්‍රවීණයන් කැන්ගරුවන් පරාජය කරයි(Video) Read More »

lasith malinga

මාලිංග කොදෙව්වන්ට බෝනස් දෙයි

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ  ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ ය. ඒ දෙරට අතර ඊයේ රාත්‍රියේ පැවැති දෙවැනි 20 යි 20 තරගය කඩුලු 7 කින් ජය ගනිමිනි. ශ්‍රී ලංකා කඩුළු 6 ක් ලකුනු 109 ක් තුළදි බිද වැටී තිබුණද හයවැනි …

මාලිංග කොදෙව්වන්ට බෝනස් දෙයි Read More »

ආනන්ද-නාලන්දා‘සුලෝහිත සංග්‍රාමය’හෙට(7)

රටට වැඩ ඇති කීර්තිමත් ක්‍රිකට් විරුවන් බිහිකළ ආනන්ද-නාලන්දා‘සුලෝහිත සංග්‍රාමය’හෙට කොළඹ එස්.එස්.සී. පිටියේදී ඇරැඹේ කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර ආචාර්ය එන්. එම්. පෙරේරා කුසලානය වෙනුවෙන් 91 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ හෙට (7) සහ අනිද්දා (8) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. විද්වතුන්, කලාකරුවන්, දාර්ශනිකයින් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කළ බෞද්ධ පාසල් …

ආනන්ද-නාලන්දා‘සුලෝහිත සංග්‍රාමය’හෙට(7) Read More »

dilshan

ක්‍රිකට් පිටියේ හිටපු දැවැන්තයින් යළිත් පිටියට

ක්‍රිකට් පිටියේ හිටපු දැවැන්තයින් වන සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර සෙවාග්, බ්‍රයන් ලාරා, ශිව්නරින් චන්ද්‍රපෝල්, බ්‍රෙට් ලී, ජොන්ටි රෝඞ්ස්, මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු විශ්‍රාමික ක්‍රිඩයින් රැසක්  සහභාගි වන මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විස්සයි20 තරගාවලියක් වන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලිය මේ මස 7 වැනිදා සිට 22 වැනිදා දක්වා මුම්බායි සහ පූනේහිදී පැවැත්වීමට කටයුතු …

ක්‍රිකට් පිටියේ හිටපු දැවැන්තයින් යළිත් පිටියට Read More »

kusa ljanith

ඔෂේන් තෝමස්ට බය නොවු කුසල්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී කණ්ඩායමේ පන්දු රැකීමේදී අඩුපාඩු සිදු වු බව ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පවසයි. බටහිර ඉන්දීය පිලේ පන්දු යවන්නකු වු ඔෂේන් තෝමස්ට ඉදිරි තරගයේ දී අභියෝගයක් විය යුතු බවත් එකම ආකාරයකින් පිතිකරුවන් දැවී යෑමට ගැන තවත් හැදැරීය යුතු බවත් පැවසු කුසල් කියා සිටියේය. “තරග පරදින්න …

ඔෂේන් තෝමස්ට බය නොවු කුසල් Read More »

කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 ජය ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගෙන සිටි …

කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 ජය ගනී Read More »

ශ්‍රී ලංකා – කොදෙව් පළමු විස්සයි විස්ස සටන අද(4) පල්ලේකැලේදී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද(4) පල්ලේකැලේදී ආරම්භ වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංගගේ නායකත්වයෙන් විස්සයි විස්ස තරග දෙකක් සදහා මුහුණ දීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් අද සහභාගී වන්නේ තම 500 වැනි …

ශ්‍රී ලංකා – කොදෙව් පළමු විස්සයි විස්ස සටන අද(4) පල්ලේකැලේදී Read More »

කොදෙව්වන්ගේ අවසන් ජයග්‍රහණයත් බිදවැටේ – ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

මහනුවර , පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී  පැවැති 3වන සහ අවසන් එක්දින තරගයෙන්  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි  ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු …

කොදෙව්වන්ගේ අවසන් ජයග්‍රහණයත් බිදවැටේ – ශ්‍රී ලංකාවට 3-0ක ජයක් Read More »

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර අද අවසන් තරගය – පොලාඩ්ට කුසල්ගෙන් අද රාත්‍රි කෑම වෙලක්

ශ්‍රී ලංකාව හා  කොදෙව්වන් අතර අවසන් එක්දින තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිත අතර මෙම තරගයද ජය ගතහොත් එක්දින ශ්‍රේණි සටහනේ  ඉදිරියයට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේ. පසුගිය තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් ලකුණු 2ක් රැස්කරගෙන සිටින විට තමන්ට ලබාදුන් උඩපන්දුවක් තමා අතින් ගිලිහී ගිය නිසා මහනුවරදී කුසල් මෙන්ඩිස් තමන්ට කෑම …

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර අද අවසන් තරගය – පොලාඩ්ට කුසල්ගෙන් අද රාත්‍රි කෑම වෙලක් Read More »

ශ්‍රී ලංකාව

එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගනියි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පෙර ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ  දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විමත් සමගය. කුසල් මෙන්ඩිස් 119 ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් රැස් කළේය. තිසර පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්. …

එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගනියි Read More »

කුසල්ගෙන් සහ අවිශ්කගෙන් විශිෂ්ඨ පිති හරඹයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේ දී දශක ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු (127) සහ කුසල් මෙන්ඩිස් (119) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු …

කුසල්ගෙන් සහ අවිශ්කගෙන් විශිෂ්ඨ පිති හරඹයක් Read More »

අවුරුදු 06 න් පහළ (කාන්තා) කුම්තේ ඉසව්වෙන් රන් පදක්කම සුසරිට

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් පවත්වන ලද සමස්ථ ලංකා කරාතේ තරගාවලියේ බස්නාහිර පළාත් තරගාවලියේ වයස අවුරුදු 06 න් පහළ (කාන්තා) කුම්තේ ඉසව්වෙන් රන් පදක්කම හා කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමයේ බොරැලස්ගමුව ශාඛාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූ සුසරි දනුජි වඩුගේ ශිෂ්‍යාව සමත් වූවාය. තරගාවලිය  කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී …

අවුරුදු 06 න් පහළ (කාන්තා) කුම්තේ ඉසව්වෙන් රන් පදක්කම සුසරිට Read More »

රාජපක්ෂයි ඤාණිස්සරයි අතර ‘සුමිතුරන්ගේ සටන’ 28 සහ 29 දිනවලදී

අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය හා අලුත්ගම දර්ගා නගරයේ ශ්‍රී මාලේවන ඤාණිස්සර මහා විද්‍යාලය අතර දෙවන වරටත් සංවිධානය කරන ‘සුමිතුරන්ගේ සටන’ නමින් විරුදාවලි ලත් මහා ක්‍රිකට් තරගය මේ මස 28 සහ 29 යන දිනවලදී අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ. 2018 වසරේ දී පන්දු ඕවර 50 සුහද ක්‍රිකට් තරගයකින් ඇරඹි මෙම ක්‍රිකටි තරගය මහා …

රාජපක්ෂයි ඤාණිස්සරයි අතර ‘සුමිතුරන්ගේ සටන’ 28 සහ 29 දිනවලදී Read More »

Scroll to Top