Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

lanka premier league 2020

LPL අවසන් සටන අද රාත්‍රී 7ට

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර හම්බන්තොටදී අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කලම්බො කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක ජයක් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබී ය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසියේ දඹුල්ල …

LPL අවසන් සටන අද රාත්‍රී 7ට Read More »

ජැෆ්නා LPL අවසන් මහා තරගයට

දඹුල්ල වයිකිංග් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය ලකුණු 37කින් ජය ගනිමින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් පන්දු 56කින් ලකුණු …

ජැෆ්නා LPL අවසන් මහා තරගයට Read More »

පාලිතට ප්‍රේමසරට හා සුසන්තිකාට රන් සම්මාන

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල මේ මස 11දා කොළඹ – 7 ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති අතර වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා ලෙස අශෝක ගුණතිලක මහතාත් වසරේ ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය ලෙස ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මියගේ ව්‍යවහාරික ක්‍රීඩා මනෝ විද්‍යාව කෘතියත් වසරේ ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයික කෘතිය සඳහා භාතිය අර්ථනායක මහතාගේ ද මයින්ඩ් …

පාලිතට ප්‍රේමසරට හා සුසන්තිකාට රන් සම්මාන Read More »

galle

පෙරළිකාර ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් මහා තරගයට

LPL තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. ලකුණු 151 ක ඉලක්කයක් හඹා යන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, පන්දුවාර 19 යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී අවසන් මහ තරගයේ ස්ථානය තහවුරු කර ගත්තේය. කලම්බො කිංග්ස් කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ් ලකුණු 70ක් …

පෙරළිකාර ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් මහා තරගයට Read More »

සනත් ජයසුරියගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

සුපිරි පිතිකරු සනත් ජයසුරියගේ පියාණන් වන ඩන්ස්ටන් ජයසුරිය (80) අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගු කලක් අසනීප තත්ත්වයේ පසුවූ ඔහු මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ බවයි පවුලේ ඥාතියෙකු සඳහන් කළේ. අවසන් කටයුතු හෙට දින මාතර දී සිදුකිරිමට නියමිතයි.

lanka premier league 2020

LPL පළමු අවසන් පූර්ව වටය අද

LPL තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාතී‍්‍ර 07 ට ආරම්භ වීමට නියමිතයි. මූලික වටයේදී දෙපිලම තරග 08 බැගින් එක් වූ අතර එහිදී කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරග 06 ක් සහ ගෝල් …

LPL පළමු අවසන් පූර්ව වටය අද Read More »

lanka premier league 2020

LPL පෙරළියක්

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ මූලික වටය, ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින දසුන් ශානක නායකත්වය දරන, දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට එරෙහිව අනපේක්ෂිත ජයක් වාර්තා කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ …

LPL පෙරළියක් Read More »

පානදුර මෝදරවිල ක්‍රිඩාංගණය අංගසම්පූර්ණ කිරීම සදහා සැලසුම්

වසර ගණනාවක සිට විවිධ කණ්ඩායම් සහ පාලකයන් අත්තනෝමතිකව ගත් තීන්දු සහ සිදුකළ ක්‍රියාකාරකම් හේතුවෙන් අනාගතයට අහිමිවීමට ගිය පානදුර, මෝදරවිල ක්‍රීඩාංගණය නැවත අනාගත පරපුර වෙනුවෙන් උරුමකර දීමට වරාය හා නාවික අමාත්‍ය  රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්ගේ මැදිහත් වීමෙන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ නායකත්වය යටතේ ක්‍රීඩාංගණයේ අහිමි වී ගිය භූමි කොටස කිසිඳු පාර්ශවයක් වෙත …

පානදුර මෝදරවිල ක්‍රිඩාංගණය අංගසම්පූර්ණ කිරීම සදහා සැලසුම් Read More »

lanka premier league 2020

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට

LPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්වුණා. ඒ ඊයේ රාත්‍රියේ පැවති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 09 කින් පරාජයට පත් කරමින්. මේ අනුව දඹුල්ල – යාපනය සහ කොළඹ කණ්ඩායම් සමගින් අවසන් පූර්ව වටයේදී තරග වැදීමට ගාල්ල කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. කුසල් ජනිත් පෙරේරා ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තරගාවලියෙන් …

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට Read More »

ගෝල් ග්ලැඩියේටර්ස් තරගාවලියේ පළමු ජය වාර්තා කරයි

තරගාවලියේ, කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8 කින් ජය ගත්තේය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 171 ක් රැස් කළේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 35 ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැනියෙල් බෙල්-ඩ්‍රමන්ඩ් ලකුණු 44 ක් …

ගෝල් ග්ලැඩියේටර්ස් තරගාවලියේ පළමු ජය වාර්තා කරයි Read More »

lanka premier league 2020

ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංට වර්ෂාවෙන් බාධා

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ, ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිං කණ්ඩායම් අතර අද පැවති තරගය විසඳුමකින් තොරව අවසන් විය. ඒ, තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රිකට් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. දඹුල්ල වයිකිං කණ්ඩායම පන්දුවාර 7 ක් අවසානයේ කඩුලු 3 ක් …

ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංට වර්ෂාවෙන් බාධා Read More »

lanka premier league 2020

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් යන කණ්ඩායම් ඊයේ සමත් වුණා. ඒ, මෙවර එල් පී එල් තරගාවලියේදී භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් …

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි Read More »

ජැෆ්නා අපරාජිත වාර්තාව බිඳ වැටේ

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම රැකගෙන සිටි අපරාජිත වාර්තාව බිද දමන්නට කලම්බෝ කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනූ කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්. එහිදී කලම්බෝ කිංග්ස් පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ …

ජැෆ්නා අපරාජිත වාර්තාව බිඳ වැටේ Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

නව ක්‍රිකට් තේරීම් කමිටුවට අනුමැතිය

අශන්තා ද මෙල්  සභාපතිත්වය දරන  නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව, අශන්තා ද මෙල් එහි සභාපතිත්වය දරනු ලැබේ. නව ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය, එස්.එච්.යූ කර්නින් තේරීපත් වෙයි.

jaffna

ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියට

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගාවලියේ 9 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිල කඩුලු 5කින් පරාජය කළ ජැෆ්නා පිල මේ තරගාවලියේදී පිට පිට ලබාගත් සිව්වැනි ජය මෙයයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අපරාජිත බව තව දුරටත් රැක ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වෙයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට …

ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියට Read More »

අපරාජිත කොළඹට දඹුල්ලෙන් ප‍්‍රහාරයක්

එල්. පී. එල්. තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි කොළඹ කිංග්ස් කණ්ඩායම පාරාජයට පත් කරමින් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකිංග් කණ්ඩායම ඊයේ (01 වැනිදා) සමත් විය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ දඹුල්ල කී‍්‍රඩකයෝ පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 175ක අභියෝගයක් කොළඹ කණ්ඩායම හමුවේ තැබීය. දඹුල්ල ඉනිමේ ආරම්භක …

අපරාජිත කොළඹට දඹුල්ලෙන් ප‍්‍රහාරයක් Read More »

jaffna stallions

තිසරගෙන් සුපිරි ඉනිමෙන් ජැෆ්නා ස්ටැලියන්ස්ට විශිෂ්ට ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ” පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ “දඹුල්ල වයිකිං ” කණ්ඩායම සමග අද පැවැති තරගය ” ජැෆ්නා ස්ටැලියන්ස් ” කණ්ඩායම ලකුණු 66 කින් ජය ගත්තේ ය. පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 218 කි. ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් …

තිසරගෙන් සුපිරි ඉනිමෙන් ජැෆ්නා ස්ටැලියන්ස්ට විශිෂ්ට ජයක් Read More »

international cricket ground

ගෞතම් බුද්ධ නමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

ගෞතම් බුද්ධ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු නේපාලයේ චිත්වාන් හි ඉදිවන ක්‍රිකට් ක්‍රීඩාංගණයකි. මෙම ක්‍රීඩාංගණයට නම ලැබුණේ බුදුන් ඉපදුණු ලුම්බිනි අසල පිහිටි ස්ථානයෙනි. ඉදිකිරීම් 2021 වන විට අවසන් කිරීමට නියමිතය. ගෞතම් බුද්ධ ක්‍රීඩාංගනය 2018 දී ආරම්භ කරන ලද ධර්මස් සුන්තාලි පදනමේ ප්‍රධාන ව්‍යාපෘතියකි. නේපාල ක්‍රිකට් කණ්ඩායම සෑම දිනකම අඛණ්ඩව දියුණු වෙමින් පවතී. තවද, නේපාල ක්‍රිකට් කණ්ඩායමට …

ගෞතම් බුද්ධ නමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් Read More »

mahinda rajapaksa ground

LPL තරගයේ 04 සීමාව ළඟයිද?

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සඳහා භාවිතා කරනු ලබන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වටා යොදා තිබෙන හතරේ සීමාව තරග පැවැත්වෙන තණතීරුවේ සිට යාර 70 ක් ඈතට වන පරිදි මායිම් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මායිම් රේඛා නීතිය අනුව ක්‍රිකට් තරගයක් පැවැත්වීමේදී අවම වශයෙන් තණතීරුවේ …

LPL තරගයේ 04 සීමාව ළඟයිද? Read More »

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් සටන රාත්‍රි 8.00ට

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන තරගය අද (27 ) රාත්‍රි 8.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ නායකයා වශයෙන් තිසර පෙරේරා කටයුතු කරන අතරවාරයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකයා වශයෙන් භානුක රාජපක්ෂ කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ හිටපු නායක …

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් සටන රාත්‍රි 8.00ට Read More »

Scroll to Top