Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

ඇඹුල්දෙනියගේ සුපිරි පන්දු යැවීම පිතිකරුවන් අපතේ යවයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. තරඟයේ සිව් වැනි දිනය වූ  ඊයේ (25) ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 164, කඩුලු 4ක් පමණක් දැවී රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ. <p style=”float: left;”> <ins class=”adsbygoogle” style=”display: inline-block;width: 300px; height: 250px;” data-ad-client=”ca-pub-6070269274916194″ data-ad-slot=”7224631868″ data-language=”en”> <script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”> …

ඇඹුල්දෙනියගේ සුපිරි පන්දු යැවීම පිතිකරුවන් අපතේ යවයි Read More »

kumar-sangakkara

සංගක්කාරට තවත් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම කණ්ඩායමේ හිමිකරු මනෝජ් බද්ලේ විසින් ඒ බව තහවුරු කර තිබේ. 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධූරයේ කටයුතු කරනු ඇත. <ins class=”adsbygoogle” style=”display: inline-block;width: 300px; height: 250px;” …

සංගක්කාරට තවත් තනතුරක් Read More »

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම ලකුණු 381ක යි

ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් ලබා ගත්තේය. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරා ලකුණු 67කට දැවි ගියේය. <p style=”float: left;”> <ins class=”adsbygoogle” style=”display: inline-block;width: 300px; height: 250px;” data-ad-client=”ca-pub-6070269274916194″ data-ad-slot=”7224631868″ data-language=”en”> <script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”> …

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම ලකුණු 381ක යි Read More »

තිරිමාන්නගේ ශතකයෙන් එංගලන්තයට ලකුණු 74ක ඉලක්කයක්

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක පරාජයකට ලක්වීමේ අවදානමක සිටි ශ‍්‍රී ලංකා පිළ එම අවදානමෙන් බේරා ගැනීමට ලහිරු තිරිමාන්න සමත්වුණා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන්අ වශ්‍යම මොහොතේ ශ‍්‍රී ලංකා පිළ වෙනුවෙන් විශිෂ්ඨ ශතකයක් රැස්කර ගනිමින්. පන්දු 251 කදී වාර්තා වූ ඔහු ලකුණු 111 ක් රැස්කළ අතර ඊට හතරේ පහර 12 ක් ඇතුළත්. එය …

තිරිමාන්නගේ ශතකයෙන් එංගලන්තයට ලකුණු 74ක ඉලක්කයක් Read More »

ජෝ රූට් නිසා කුසල් මෙන්ඩිස් ලකුණු රැස් කිරීමේ සටන ආරම්භ කරයි

එක දිගට ටෙස්ට් ඉනිම 4කදී ලකුණු නොලබා පිටියෙන් දැවී ගිය කුසල් මෙන්ඩිස් අද ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය. ඒ, එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදීය. මේ අතර මෙන්ඩිස් සිය ඉනිම ආරම්භ කිරිමට පෙර සුවිශේෂි සිදුවීමක්තරගය අතර තුර සිදුවිය. ඒ ඔහු සිය පළමු පන්දුවට මුහුණ දීමට පෙර එංගලන්ත නායක ජෝ …

ජෝ රූට් නිසා කුසල් මෙන්ඩිස් ලකුණු රැස් කිරීමේ සටන ආරම්භ කරයි Read More »

srilankacric

දුර්වල පහරවලින් දැවී යන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටී ඇතැයි හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ස්කයි රූපවාහිනිය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක් වෙමිනි. ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග සැකැස්ම තුළින් වඩාත් හොඳ පිතිකරුවන් නිර්මාණය නොකරන නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව සංගක්කාර මහතා මෙහිදී සඳහන් කළේය. ”ඒක හරිම දුර්වල පිතිහරඹයක්. …

දුර්වල පහරවලින් දැවී යන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ Read More »

කුසල්ගේ වාර්තාවක් සමග එංගලන්තයෙන් දැවැන්ත ඉනිමක්

ටෙස්ට් ක්‍රිකට් තරගවල අඛණ්ඩව සිව්වෙනි වරටත් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකාවේ 3වන පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්විය. එංගලන්තය සමග ගාල්ලේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 135කට දැවී ගියේය. නිත්‍ය ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දරනු ලැබේ. ලකුණු 29ක් ලබාගත් …

කුසල්ගේ වාර්තාවක් සමග එංගලන්තයෙන් දැවැන්ත ඉනිමක් Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ආබාධ ලැයිස්තුවක් තිබුණත් ශක්තිමත් කණ්ඩායමක් හෙට තරගබිමට

දකුණු අප්‍රිකානු සංචාරයට ගිය ක්‍රීඩකයන් 21 දෙනාගෙන් හත් දෙනකුම ආබාධ ලැයිස්තුවට ඇතුළත් වූ නමුත් එංගලන්ත පිලට එරහිව හෙට (14) වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කළ හැකි යයි ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු රඳවාගෙන සිටී. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියකි. මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද …

ආබාධ ලැයිස්තුවක් තිබුණත් ශක්තිමත් කණ්ඩායමක් හෙට තරගබිමට Read More »

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට පිතිකරුවන් නොමැතිවීම නිසා අර්බුදයක

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සදහා කි‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර පසුගිය දකුණු අප්‍රිකානු ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදි  ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබි ඇත්තේ ක්‍රීඩකයන් 4දෙනෙකුට පමණක් වීම නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට පිතිකරුවන් නොමැතිවීමේ අර්බුදයකට මුහුණපා සිටියි. කෙසේවෙතත්, නිමාවූ දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් රැසක් …

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට පිතිකරුවන් නොමැතිවීම නිසා අර්බුදයක Read More »

ජයසූරිය අමෙරිකාවට

අමෙරිකාවේ පදිංචියට යාම හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ඉවත්වන බව ෂෙහාන් ජයසූරිය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 29 වන වියේ පසුවන ශෙහාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර තිබෙන පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග ගණන 18කි.

ද.අප්‍රිකාව තරග 2-0 ක් ලෙස තරගාවලිය ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් විය. ටෙස්ට් තරගයකට උචිත අයුරින් හැඩ ගැසීමට තරම් ප්‍රමාණවත් මානසිකත්වයකින් නොසිටීමත්, කඩුලු රැකගනිමින් පන්දුවට පහරදීමට තරම් ප්‍රමාණවත් ඉවසීමකින් තොරවීමත් හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් ඉතිරිව තිබියදීම ජොහැනස්බර්ග් නුවර වොන්ඩර්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ …

ද.අප්‍රිකාව තරග 2-0 ක් ලෙස තරගාවලිය ජයගනී Read More »

එංගලන්ත කණ්ඩායම දිවයිනට

ටෙස්ට් තරග දෙකක් පැවැත්වීම සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම  දිවයිනට පැමිණියේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම තරග දෙකම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ පළමු තරගය ලබන 14 වැනි දා ආරම්භ වීමට නියමිතය. දෙවැනි තරගය ලබන 22 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම 157කට සීමා වෙයි

02 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායෙම් සියලු පිතිකරුවන් ලකුණු 157කට දවා ගැනීමට දකුණු අප්‍රිකානූ ක්‍රීඩකයන් සමත්විය. ජොහැනස්බර්ග්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 60ක් ලබා ගත්තේය. ඇන්ඩ්‍රිජ් නෝටිජ් ලකුණු 56කට කඩුලු 6ක් දවා ගැනිමට …

ශ්‍රී ලංකා පළමු ඉනිම 157කට සීමා වෙයි Read More »

පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානුවෝ ජය ගනිති

ඊයේ සෙන්චූරියන්හි නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45ක පරාජයක් අත්විඳ ගැනීමට ඊයේ ශ්‍රී ලංකා පිලට සිදු විය. ශ්‍රී ලංකා ඉනිම ඊයේ දිවා ආහාරයෙන් මොහොතකට පසු ලකුණු 180කින් නිමාවට පත් වූයේ දින එකහමාරක්ම ඉතිරිව තිබියදීය. මේ ජයග්‍රහණයත් සමග තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0 කින් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වූ අතර, …

පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානුවෝ ජය ගනිති Read More »

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කළ ක්‍රිකට් සම්මාන උළෙලේ දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් සම්මානය දිනා ගැනීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සමත් වූයේය. විරාට් කෝලි ටෙස්ට් තරග 86 කදී ලකුණු 7240ක් ලබා ගෙන ඇත්තේ ශතක 27 ක් ද සමගින්. එක්දින තරග 208 කදී කෝලි ශතක 39 ක් සමඟ ලකුණු 10,388 ක් රැස්කරගෙන …

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි Read More »

දකුණු අප‍්‍රිකානුවන් ලකුණු 225ක් ඉදිරියෙන් – ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ රැසකට අබාධ

දකුණු අප‍්‍රිකානුවන් සෙන්චුරියන් හී පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ‍්‍රී ලංකා පළමු ඉනිම අභිබවා ලකුණු 225ක වාසියක් අත්පත් කර ගැනීමට සමත් වූහ. තෙවැනි දිනය වූ ඊයේ (28) දිනට තරගය නවතා දමන විටදී සිය දෙවැනි ඉනිම කි‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 65ක් ලබා සිටියේය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනකුම ආබාධවලට …

දකුණු අප‍්‍රිකානුවන් ලකුණු 225ක් ඉදිරියෙන් – ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ රැසකට අබාධ Read More »

දකුණු අප්‍රිකාව කඩුලු 4කට ලකුණු 317යි

දකුණු අප්‍රිකාව  පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස් කිරීමට දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී ඊයේ (27) සමත් විය. රී ලංකා ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 360 ට පිළිතුරු ලෙසය. දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 79 ක් පසුපසින් …

දකුණු අප්‍රිකාව කඩුලු 4කට ලකුණු 317යි Read More »

ipl

IPL ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 10ක්

ඉන්දීය ක්‍රිකට් ආයතනය සංවිධාන කරන දැවැන්තම ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලි සඳහා නව කණ්ඩායම් 2ක් එක් කිරීමට අනුමැතිය හිමිව තිබේ. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මේ අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව 2022 වසරේ සිට අයිපීඑල් තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා වැඩිවනු ඇත. ලබන වසරේ තරගාවලියේදී දැනට සිටින …

IPL ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 10ක් Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

T-10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12ක්

අබුඩාබි කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් 12 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. තිසර පෙරේරා, පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයා ලෙසත්, ඉසුරු උදාන, බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයා ලෙසත් තෝරාගෙන තිබෙනවා. වනිදු හසරංග සහ චාමර කපුගෙදර තෝරාගෙන ඇත්තේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින්. අජන්ත මෙන්ඩිස්, පූනේ ඩෙවිල්ස් කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා. භානුක රාජපක්ෂ සහ ළහිරු කුමාර, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් …

T-10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12ක් Read More »

ඉන්දියාව ලකුණු 36 කට දැවී යයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය දෙවැනි ඉනිමේ දී, ඉන්දීය කණ්ඩායම ලකුණු 36කට දැවී ගියා. ඉන්දියාව ටෙස්ට් ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වේ. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවි ලකුණු 244ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 191ක් …

ඉන්දියාව ලකුණු 36 කට දැවී යයි Read More »

Scroll to Top