Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

කි‍්‍රකට් නිලවරණය අද සිට උණුසුම්

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන් වනවා. ඒ අනුව නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3.30න් අවසන් වනු ඇති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පෙරවරු 10.30ට කී‍්‍රඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. වසර දෙකක කාලයක් සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නව නිලධාරීන් පත්කර ගැනීම එහිදී සිදු වනවා. කි‍්‍රකට් …

කි‍්‍රකට් නිලවරණය අද සිට උණුසුම් Read More »

chaminda-vas

චමින්ද වාස්ගේ තිරණය සාධාරණද?

ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් හදිසි තීරණයක් ගනිමින් කොදෙව් සංචාරයට පැය කීපයකට පෙර වේග පන්දු පුහුණුකාර ධූරයෙන් ඉල්ලා අස්වීම පසුපස විවිධ කතාන්තර  වාර්තාවී තිබේ. ඔහු දිගු කලක් තිස්සේ රටගැන තැකූ විශිෂ්ට ක්‍රීඩකයෙකි. එක්වරම ඉල්ලා අස්වීම පසුපස ඔහු රට ගැන නොහිතා දීමනාව ගැන සිතන ආත්මාර්තකාමියෙකු යයි විවේචන මතුවෙමින්ද පවතී. චමින්ද වාස් දන්වා ඇත්තේ සිය දීමනාව සම්බන්ධ ගැටලුව …

චමින්ද වාස්ගේ තිරණය සාධාරණද? Read More »

අවසන් මොහොතේ ඔහු හැර ගියේ යොවුන් කණ්ඩායමයි

ක්‍රීඩකයින්ගේ මෙන්ම පාලක මණ්ඩලයේ, පරිපාලනයේ මෙන්ම පුහුණුකරුවන්ගේ ද විනය හැදෙන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියි. චාමින්ද වාස් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් බවත් තමන් ද ඔහුට පෞද්ගලිකවම ගරුකරන සහ ආදරය කරන අයෙක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොතේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් හැර යෑම ගැන …

අවසන් මොහොතේ ඔහු හැර ගියේ යොවුන් කණ්ඩායමයි Read More »

jayasuriya

සනත් ජයසූරිය පුහුණුවීම් අරඹයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගි වීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි. ඒ අනුව සනත් ජයසුරිය සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම තිලකරන්ත ඩිල්ෂාන් විසින් සිදු කරනු ලබන අතර රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් …

සනත් ජයසූරිය පුහුණුවීම් අරඹයි Read More »

muththuya

ක්‍රිකට් කණ්ඩායම ගැන මුරලිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නොමැති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළකර තිබුණි. මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ද වේ. කොළඹ පැවති මෙම අවස්ථාවට …

ක්‍රිකට් කණ්ඩායම ගැන මුරලිගෙන් සහතිකයක් Read More »

sri lanka cricket news

කලූවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, වාස්, රසල් යළි කි‍්‍රකට් පිටියට

ශ‍්‍රී ලංකා හිටපු සුපිරි ක‍්‍රිකට් තරු  මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොම්ෂ් කලූවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන් වැනි සුපිරි කි‍්‍රඩකයින් මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඞ් යළි ක‍්‍රිකට් පිටියේ ක‍්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව පේ‍්‍රක්ෂකයින්ට උදා වී තිබෙනවා. ඒ, මාර්ග ආරක්ෂාව ප‍්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් තරගාවලියේදීයි. පළමු අදියර ඉකුත් වසරේ මාර්තු …

කලූවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, වාස්, රසල් යළි කි‍්‍රකට් පිටියට Read More »

ක්‍රිකට් පරිපාලනයට ඇගිලි ගැසීමට දේශපාලඥයන්ට ඉඩ දෙන්නේ නෑ

මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් කෙටි, මධ්‍යම සහ දිගු කාලින වශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙරට පාපන්දු ක්‍රීඩාවේ නිරතවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 02 ක් දක්වා ඉහළ නැංවීමටද සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කීවේය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 150 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව රැගෙන ඒම අපේක්ෂාව බවත් දැනට ශ්‍රී …

ක්‍රිකට් පරිපාලනයට ඇගිලි ගැසීමට දේශපාලඥයන්ට ඉඩ දෙන්නේ නෑ Read More »

srilankacric

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් අයෙකු අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් කවුරි, එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉකුත් 31 වනදා සිට ඔහු එම නතතුරෙන් ඉවත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පෞද්ගලික හේතුවක් මත පෝල් කවුරි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. 2018 …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් අයෙකු අස්වෙයි Read More »

පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන්න බැරි වුන හේතුව (Video)

“ලෝක කුසලානය දිනලා සති දෙකෙන් මාව පැරැද්දුවා.ඒක කලේ තිලංගයි,උපාලි ධර්මදාසයි කුමන්ත්‍රණයයෙන්. ඒක නිසා මගේ පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන්න බැරු උනා.තාම ඒක මගේ ලග.” යැයි ලෝක කුසලානය දිනාගත් මොහොතේ ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති ආනා පුංචිහේවා මහතා සඳහන් කරයි. 96 ලෝක කුසලානයෙන් පසු හම්බුන සල්ලි වලට වෙච්ච දේ තමා නම් දන්නේ නැති බවද පුංචිහේවා මහතා හෙළිදරව් …

පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන්න බැරි වුන හේතුව (Video) Read More »

අබුඩාබි ටී10 ක්‍රිකට් සුපිරි වැඩ පෙන්වූ ලංකාවේ තීක්ෂණ සහ ධනංජය(Video)

අබුඩාබී ටී10 ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් යොවුන් ක්‍රීඩකයන් වූ මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් පිළිබඳව බොහෝ දෙනා කතාබහ කිරීමට පටන් ගෙන තිබේ. පසුගිය 06 වෙනිදා පැවැත් වුණු අවසන් තරගයේ දී මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් නියෝජනය කළ නෝර්තන් වොරියස් කණ්ඩායම කඩුළු 08කින් තරගය ජය ගැනීමට සමත්විය. මෙහිදී ප්‍රථම …

අබුඩාබි ටී10 ක්‍රිකට් සුපිරි වැඩ පෙන්වූ ලංකාවේ තීක්ෂණ සහ ධනංජය(Video) Read More »

අරවින්ද, මහානාම, මුරලිදරන් සහ සංගක්කාර නැවතත් පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කර තිබේ. අරවින්ද ද සිල්වාගේ එම කමිටුවේ සභාපතිත්වයෙන් දරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනිකුත් සාමාජිකයින් බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේය. <p style=”float: left;”> <ins class=”adsbygoogle” style=”display: …

අරවින්ද, මහානාම, මුරලිදරන් සහ සංගක්කාර නැවතත් පිටියට Read More »

ෆිට්නස් ෆේල් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක්

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වන කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. ශාරිරික යෝග්‍යතාව නිසි ලෙස පවත්වා ගැනීම ක්‍රීඩකයින්ගේ වගකීමක් බවයි ක්‍රිකට් බලධරීන් සදහන් කරයි. මේ සම්බන්ධයෙන් කොන්ත්‍රාත් ගත සියලූ ක්‍රිකට් ක්‍රීඩකයින් දැනුවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් ඉකුත්දා පියවර ගත්තා. <p style=”float: left;”> <ins class=”adsbygoogle” style=”display: inline-block;width: 300px; height: 250px;” …

ෆිට්නස් ෆේල් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක් Read More »

srilankacric

ක්‍රිකට් අධීක්ෂණයට නව කමිටුවක්

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙන්ම ක්‍රිකට් සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් නව ක්‍රිකට් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා තීරණය කරයි. එම කමිටුවට අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාම යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් නම් කරනු ඇතැයි පැවැසේ. මේ කමිටුව මඟින් ශ්‍රී ලංකා …

ක්‍රිකට් අධීක්ෂණයට නව කමිටුවක් Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

බෝර්න් අගේන් චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් …

බෝර්න් අගේන් චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු Read More »

ක්‍රිකට් දියුණුවට යෝජනාවලියක්

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට නව යෝජනාවලියක් ඉදිරිපත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි. පසුගිය 27 වැනි දා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමගින් සිදුකළ සාකච්ඡාවේ දී අදාළ යෝජනා ඉදිරිපත්ව ඇත. මෙම සාකච්ඡාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අතිරේක ලේකම් සංවර්ධන ඒ. වීමලවීර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, ජාතික පුහුණුකරු මිකී ආතර්, ජාතික …

ක්‍රිකට් දියුණුවට යෝජනාවලියක් Read More »

srilankacric

T20 ක්‍රිකට් නායකත්වය ශානකට හිමිවන ලකුණු

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක් සිදුවන ඇතැයි වාර්තා වෙයි. මේ වන විට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලසිත් මාලිංගයි. එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට පැවරීමටයි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ. <p style=”float: left;”> <ins class=”adsbygoogle” style=”display: inline-block;width: 300px; …

T20 ක්‍රිකට් නායකත්වය ශානකට හිමිවන ලකුණු Read More »

ක්‍රිකට් ගොඩගන්න මහේල සහ නාමල්ගෙන් තීන්දු 5 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, ජාතික ක්‍රිඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී තීන්දු 5 ක් ගනු ලැබූ අතර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමද එහිදී ගනු ලැබූ එක් සුවිශේෂී තීරණයක්. තරඟකාරී අභ්‍යන්තර හා පළාත් තරගාවලියක් සංවිධාන කිරීම මෙන්ම විනය සහ …

ක්‍රිකට් ගොඩගන්න මහේල සහ නාමල්ගෙන් තීන්දු 5 ක් Read More »

sanath-jayasuriya

ක්‍රීඩකයෝ වගකීම භාර ගන්න ඕන

ඇද වැටී ඇති ක්‍රිකට් යළි ඉහළට ඔසවා තැබීමේ වගකීම ඇත්තේ, ක්‍රීඩකයින් අත බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසයි. සනත් ජයසූරිය මේ බව පැවසුවේ, මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමිනි. තම තමන් අතින් සිදුවන වැරදි ක්‍රීඩකයින් හොඳාකාරවම දන්නා බැවින් එම වැරදි නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව …

ක්‍රීඩකයෝ වගකීම භාර ගන්න ඕන Read More »

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ධනංජය හා මහීෂ් එක්වෙයි

2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩකයින් 4 දෙනා අතරින් ධනංජය ලක්ෂාන් සහ මහීෂ් තීක්ෂණ T10 ක්‍රිකට් තරගාවලියට පෙර ඔවුන්ගේ සූදානම ගැන මෙසේ පවසා සිටියා.   Video – ධනංජය ලක්ෂාන් සහ මහීෂ් තීක්ෂණ සමඟ – ThePapare.com ක්‍රිකට් chat

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ශ්‍රී ලංකාව ලෝක ශූරතාවලියෙන් ඉවතට වැටෙන ලකුණු

දින 30ක කාලයක් තුලදී පිට පිටම සිවුවැනි ටෙස්ට් පරාජය ලැබූ ශ්‍රී ලංකාව අයිසීසී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ හත්වැනි තැනට වැටෙයි. පසුගියදා නිමාවූ නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේ සිටි අතර, පෙරේදා නිමාවූ එංගලන්ත සංචාරයෙන් පසු අයිසීසී. ටෙස්ට් ශූරතාවලියේ තවත් පහළට ඇද වැටීමට සිදුවෙයි. එම ඇද වැටීමෙන් හත්වැනි ස්ථානයේ සිටි පාකිස්තානය, ශ්‍රී ලංකාව සිටි …

ශ්‍රී ලංකාව ලෝක ශූරතාවලියෙන් ඉවතට වැටෙන ලකුණු Read More »

Scroll to Top