Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

sl-sf-legden

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් අවසන් පුර්ව ගැටුම අද(19) රාත්‍රී 7 ට

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ස් සීරීස් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිල අතර අද සවස 7.00ට  (19) පැවැත්වේ. අපට පෙනි යන්නේ තරග සංවිධායකයන් විසින් තරගාවලියට නව නීති ඇතුලත් කර ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට අවසන් තරගයේ ජය අත්කරදීම බව මනාව වැටහේ. ඒ …

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් අවසන් පුර්ව ගැටුම අද(19) රාත්‍රී 7 ට Read More »

අපිට චෙක් එකට වැඩිය කප් එක ලොකුයි – ශ්‍රී ලංකා ලෙජන්ඩ් හෂාන්

96 ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රහණයේදී සිදුවූ සංවේදී සිදුවීමක් ගැන 96 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩක හෂාන් තිලකරත්න සිය මතකය අවදි කරමින් සඳහන් කළේය. ඔහු එහිදී කියා සිටියේ අදටත් සිය ක්‍රීඩකයින්ට අවශ්‍ය වන්නේ චෙක් එක නොව කප් එක බවය. “මට මතකයි අර්ජුන අයියා කුසලානයයි චෙක් එකයි අරගෙන යනකොට අර්ජුන අයියා කුසලානය එක්ක වැටුණා. ඒ වෙලාවේ අපි …

අපිට චෙක් එකට වැඩිය කප් එක ලොකුයි – ශ්‍රී ලංකා ලෙජන්ඩ් හෂාන් Read More »

arjuna

1996 මාර්තු 17 One nation One team Only SriLankan legends අනිත් එක වදුරන්ස් – ලෙජන්ඩ්ස් නං පිස්සුවක් බං(highlights)

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 මාර්තු 17 හැඳින්විය හැකිය.ඒ, එදා මෙදා තුර ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 96 ලෝක කුසලානය දිනාගනු ලැබුවේ එදින වීම හේතුවෙනි.එම සදාඅනුස්මරණීය වූ මොහොතට අදට(17) හරියටම වසර 25ක් සපිරේ. ඕනෑම රටක කීර්තිය වැඩිවීමට එම රටෙහි ජාතික කණ්ඩායම් හෝ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යාන්තර තලයෙහි …

1996 මාර්තු 17 One nation One team Only SriLankan legends අනිත් එක වදුරන්ස් – ලෙජන්ඩ්ස් නං පිස්සුවක් බං(highlights) Read More »

ශ්‍රී ලංකාව දෙවන තැනට ඇද දමමින් ඉන්දියාව පළමු තැනට

රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සිය මුලික තරග වලදී තරග 05ක් ජයග්‍රහණය කොට එක් තරගයක් පමණක් පරාජයට පත්ව තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ප්‍රසාද ලකුණු 20 බැගින් රැස් කර ගෙන ඇති අතර කණ්ඩායම් දෙකම එක් තරාගය බැගින් පරාජයට පත්ව ඇත. දළ ලකුණු ලබා ගැනීමේ …

ශ්‍රී ලංකාව දෙවන තැනට ඇද දමමින් ඉන්දියාව පළමු තැනට Read More »

පළමු පන්දුවෙන් විකට්ටුවක් ලබාගන්නා ලෝකයේ එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම බව මතක් කර දෙයි (Highlights)

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 20ක් ලබා ගනිමින් පළමු ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ. තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද ඉරිදා නිවාඩු දවසක් යන වග  එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට මතක් කර දීමට සමත් වූ අති විශිෂ්ඨ තරගයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට …

පළමු පන්දුවෙන් විකට්ටුවක් ලබාගන්නා ලෝකයේ එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම බව මතක් කර දෙයි (Highlights) Read More »

අද රාත්‍රි 7ට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් සටන

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් ක්‍රිකට් තරගාවලිය ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 16ක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානයේ රැදී සිටීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ. ලෝකවාසි ශ්‍රී  ලාංකික ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටු කරමින් මේ වන විටත් ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අවසන් වටයට පිවිස ඇත. කණ්ඩායම් 7ක් එක් වන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම වන්නේ …

අද රාත්‍රි 7ට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් සටන Read More »

srilankacric

එක් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 05කින් ජය ගනිමින්. කොදෙව් දේශයේ ඇන්ටිගුවාහීදී පැවති මෙම තරඟයේදී කොදෙව් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 08ක් …

එක් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය කොදෙව්වන්ට Read More »

Sri-Lanka-Legends

බංගලාදේශය පැරදවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් පුර්ව තරගයට(Highlights)

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බංගලාදේශ ලෙජන්ඩ්ස්  කණ්ඩායම අතර පැවැති තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සමත් වෙයි. ඒ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට ලකුණු 42ක විශිෂ්ට ජයක් හිමිකර ගනිමින්. මෙම ජයත් සමග ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් පුර්ව තරගයට සුදුසුකම්  ලබාගැනිමටත් සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් …

බංගලාදේශය පැරදවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් පුර්ව තරගයට(Highlights) Read More »

අද රාත්‍රි 7ට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම් ගැටෙයි

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බංගලාදේශ ලෙජන්ඩ්ස්  කණ්ඩායම අතර තරගය අද රාත්‍රි 7ට පැවැත්වීමට නියමිතයි. වසර ගණනාවකට පසු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටු කරමින් තුන් ඉරියව් දස්කම් දක්වමින් ශ්‍රී ලංකා සුපිරි තරු තරග වැදිම ප්‍රේක්ෂක  ජනාදරයට ලක්වී ඇත. ප්‍රේක්ෂක කිහිපදෙනෙක් අප සමග පැවසුවේ ක්‍රිකට් සුපිරි තරු මෙන්  ක්‍රිකට් වලට …

අද රාත්‍රි 7ට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම් ගැටෙයි Read More »

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් දකුණු අප්‍රිකාවත් පරදවා අති විශිෂ්ඨ ජයක් ලබයි (විඩියෝ)

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරිස්’  ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා මිහිරි මතකයන් අවදි කරමින් කඩුලු 09 විශිෂ්ට ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18 පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ  ලකුණු 89ක් පමණයි. සනත් ජයසුරිය, රංගන හේරත් සහ නුවන් කුළසේකර කඩුලු දෙක …

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් දකුණු අප්‍රිකාවත් පරදවා අති විශිෂ්ඨ ජයක් ලබයි (විඩියෝ) Read More »

අද රාත්‍රි 7ට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් තරග බිමට

ඉන්දියාවේ රායිපූර්හි පැවැති ලොව ප්‍රවීණ ක්‍රීඩකයන් සහභාගි වන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ අද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් පිල රාත්‍රි 7ට තරග වැදීමට නියමිතයි. පසුගිය තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පරාජය කොට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල කඩුලු 5ක ජයක් අත් කර ගත්තේය. මෙවරත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටුකරිමට ශ්‍රී ලංකා …

අද රාත්‍රි 7ට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් තරග බිමට Read More »

තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලිය පරාජය වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජයගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය. ඇන්ටිගුවාහි කූලිප් ක්‍රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ …

තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලිය පරාජය වෙයි Read More »

දැකුම් කළු පහරවල් සමගින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නැවතත් ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් වසන්තය ගෙන එයි

ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිඩකයින් සමත් වෙති. මුලින්ම පන්දුවට පහරදුන්  බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත්විය.මෙහිදි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ විශිෂ්ඨ පන්දු යැවිමක නිරතවිය. ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ස්මිත් …

දැකුම් කළු පහරවල් සමගින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නැවතත් ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් වසන්තය ගෙන එයි Read More »

legens

ශ්‍රී ලංකා ලෙජන්ස් – බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ස් අද රාත්‍රී 7ට කෙළිබිමට

මාර්ග ආරක්ෂණ ලෝක ශ්‍රේණියේ විස්සයි 20 තරගාවලියේ 6 වන තරගය බටහිර ඉන්දීය කොදෙව් පුලෙජන්ස් එරෙහිව ශ්‍රී ලංකා ලෙජන්ස් රයිපූර් හි අලුතින් ඉදිකරන ලද ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට  පැවැත්වේ. කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම අරමුණු කරගත් තරඟාවලියේ සමාරම්භය 2020 දී පැවැත්වුවත් තරග කිහිපයක් පවත්නා නවතා දැමූ …

ශ්‍රී ලංකා ලෙජන්ස් – බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ස් අද රාත්‍රී 7ට කෙළිබිමට Read More »

slwest1

කොදෙව්වන්ට එරෙහි දෙවන T 20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට(වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (06) පැවැති දෙවන විස්සයි 20 තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 160කි. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් රැස්කළ අතර නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් …

කොදෙව්වන්ට එරෙහි දෙවන T 20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට(වීඩියෝ) Read More »

පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් (වීඩියෝ)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 04 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 131ක් දවා ගැනීමට සමත් වුවා. එහිදී සිය මංගල විස්සයි 20 තරගයට ක්‍රීඩා කළ පැතුම් …

පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් (වීඩියෝ) Read More »

96-ridi-jubiliya

ලෝක කුසලාන රිදී ජුබිලිය

ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානය දිනා වසර 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙරට ක්‍රිකට්ලෝලීන්ට අගනා සමරු තිළිණයක් හිමි කර ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. වසර 1996 දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවේ රිදී ජුබිලිය වෙනුවෙන් මිලිමීටර් 50ක විශ්කම්භයකින් යුතුව තනා ඇති මේ සමරු පදක්කම් 2996ක් වැනි සීමිත ප්‍රමාණයක් පමණක් නිෂ්පාදනය කර ඇති අතර, මේ දුර්ලභ මතක …

ලෝක කුසලාන රිදී ජුබිලිය Read More »

tommoody

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ටොම් මූඩි පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස ටොම් මුඩි පත් කර තිබෙනවා. ඔහුගේ කාර්යභාරය උපදේශන පදනම මත වන අතර ඔහුගේ ගිවිසුම්ගත තෙවසරක කාලය තුළ ඔහුට දින 300 ක ‘අනිවාර්ය පැවරුම’ ඉටු කිරීමට සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ටොම් මූඩි මීට පෙර ජාතික ක්‍රිකට් කන්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ අතර …

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ටොම් මූඩි පත් කෙරේ Read More »

jayasuriya

ලෙජන්ස් ලා මාර්තු 02 සිට ශී‍්‍ර ලංකාවට ක්‍රිකට් වසන්තය ගෙන එයි

රෝඕ සේෆ්ටි වර්ල්ඕ සීරිස් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට එක්වන කණ්ඩායම් හයේ අවසන් සංචිත මේ වන විට ප‍්‍රකාශයට පත්කර ඇත. තරගාවලියේ තරග ලබන මාර්තු මස 2 වනදා සිට 21 වනදා සිට ඉන්දියාවේ රායිපූර් හිදි ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශී‍්‍ර ලංකා ලෙජන්ස් කණ්ඩායමට සනත් ජයසූරිය, උපුල් තරංග, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, තිළිණ තුෂාර, චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්, …

ලෙජන්ස් ලා මාර්තු 02 සිට ශී‍්‍ර ලංකාවට ක්‍රිකට් වසන්තය ගෙන එයි Read More »

The largest cricket stadium in the world

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාවට සූදානම්

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට නවීකරණය කරන ලද ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩංගණයේ ඉන්දියාවේ සහ එංගලන්තයේ ක්‍රීඩකයන් තරග වැදීමට නියමිත අතර, එහි ප්‍රේක්ෂකයන් 110,000 කට අසුන් ගත හැකිය. ඉන්දියාවේ බටහිර ගුජරාටයේ අහමදාබාද් නගරයේ සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය ලෙසද හැඳින්වෙන මෙය මෑතකදී ප්‍රතිසංස්කරණය කර ඇත. කෝවිඩ්ගේ සීමාවන් හේතුවෙන් ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩාංගණයේ දී තරග නැරඹීමට අවසර ලැබෙන්නේ 55,000ක් …

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාවට සූදානම් Read More »

Scroll to Top