Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළට අරවින්ද හා වාස් එන ලකුණු

ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සහභාගි වන කොරෝනා අරමුදල් රැස් කිරීමේ පුණ්‍යාධාර ක්‍රිකට් තරගය ලබන මස 4 වැනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. එම තරගයට ටී.එම්. ඩිල්ෂාන් සහභාගී නොවනු ඇති බවත් එයට හේතුව ඔහු ඉන්දියාවේ පැවැති තරගාවලියෙන් …

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළට අරවින්ද හා වාස් එන ලකුණු Read More »

rosahan

ඉන්දියාවට පිහිනා වාර්තාවක් පිහිටවූ ගුවන් හමුදාවේ රොෂාන්

ඉන්දීය සහ ශ්‍රී ලංකා ආරක්ෂක බලකායන් ආරක්ෂක පුහුණුවීම් සහ ධාරිතා ගොඩනැගීම යන අංශයන්හි සමීප සබඳතාවයක් දිගු කලෙක සිට පවත්වාගෙන ගොස් ඇත. තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුස්්කොඩි දක්වා පිහිනමින් නව ආසියානු වාර්තාවක් පිහිටු වීමට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර සමත් වෙයි. පෙරේදා (10) අලුයම 2.00ට පමණ තලෙයිමන්නාරමෙන් පිහිනීම ඇරඹු 32 හැවිරිදි රොෂාන් ධනුෂ්කොඩි …

ඉන්දියාවට පිහිනා වාර්තාවක් පිහිටවූ ගුවන් හමුදාවේ රොෂාන් Read More »

encc

එක්දින කිරුළට එන්සීසී සහ රාගම අවසන් සටන හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එන්සීසී සහ රාගම කණ්ඩායම් සමත් වෙයි. එම තරගය හෙට (11) එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඊයේ සීසීසී පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් බදුරලිය ක්‍රීඩා සමාජය ලකුණු 18කින් පරාජය කිරීමට එන්සීසී කණ්ඩායම සමත් වූ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී රාගම …

එක්දින කිරුළට එන්සීසී සහ රාගම අවසන් සටන හෙට Read More »

ක්‍රිකට් මුල් පුටුව ප්‍රමෝද්‍යයට

සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින්. නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහයි. රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස් එච් යු කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.

Sri-Lanka-Legends

ලෙජන්ඞ්ස්ලා අලුත් කොල්ලෝ පල්ළෙකැලේ දී ගැටෙයි

ඉන්දියාවේදී පැවැති ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් ශූරතාවලියේ අනු ශූරතා දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන පිල අතර තරගයක් ලබන මැයි මස 4 වැනිදා පල්ළෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කණ්ඩායමට ජාතික කණ්ඩායම …

ලෙජන්ඞ්ස්ලා අලුත් කොල්ලෝ පල්ළෙකැලේ දී ගැටෙයි Read More »

arjuna-ranthunga

අර්ජුනගේ වාර්තාවක් වසර 24කට පසු බිඳ දමයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් පිහිටවනු ලැබු වාර්තාවක් වසර 24 කට පසු ඊයේ බිඳ වැටුනා. ඒ, ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදීයි. එලෙස දිමුත් කරුණාරත්න විසින් බිද හෙලනු ලැබුවේ විදෙස් රටකදී ශ්‍රී ලංකා නායකයෙකු ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේදී රැසකල වැඩිම ලකුණු සංඛ්‍යාවේ …

අර්ජුනගේ වාර්තාවක් වසර 24කට පසු බිඳ දමයි Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ක්‍රිකට් නිලවරණය පවත්වන තුරු පංච පුද්ගල කළමනාකරණ කමිටුවක්

තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබ තිබේ. ඒ, අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ය. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 – (1) වගන්තිය යටතේ තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව මෙම කළමනාකරණ කමිටුව පත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ …

ක්‍රිකට් නිලවරණය පවත්වන තුරු පංච පුද්ගල කළමනාකරණ කමිටුවක් Read More »

aravinda-de-silva

ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීමට කෙටිකාලීන, මධ්‍යමකාලීනව හා දිගුකාලීන සැලසුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම අංශ තුනක් යටතේ සලකා බැලූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ අරවින්ද මහතා, අපි මේ කමිටුව යටතේ අංශ තුනක් පිළිබඳ සලකා බැලුවා. ඉක්මනින් පිළියම් යෙදිය යුතු කෙටිකාලීන සැලසුම්, මධ්‍යමකාලීනව පිළියම් යෙදිය යුතු කරුණු හා දිගුකාලීන සැලසුම් යන කාරණායි. මුලින්ම අපිට දැනුනේ …

ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීමට කෙටිකාලීන, මධ්‍යමකාලීනව හා දිගුකාලීන සැලසුම් Read More »

moody

“ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට ගේනවා” ටොම් මූඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසන කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් වසර 3 ක කාලයක් සඳහා කොන්ත්‍රාත් ගතව සිටින මූඩි මහතා, සිය සැලසුම් …

“ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට ගේනවා” ටොම් මූඩි Read More »

පළමු තරගය ජය පැරදුමෙන් තොරයි

අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරගාවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත්වූහ. ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පස්වැනි දිනයේදීත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් …

පළමු තරගය ජය පැරදුමෙන් තොරයි Read More »

namal-rajapaksha

එකිනෙකාට ඇඟිල්ල දිගු කර ක්‍රීඩා ඡන්ද දිනන්න බෑ

ඉදිරි ක්‍රීඩා සංගම් නිලවරණවලට තරග වදින පුද්ගලයන් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සංකල්ප නොව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන නීති සකසන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. නාමයෝජනා දුන් ඇතැම් අය එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා හැර තමන් තනතුරට පත් වී ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් දියත් කරන වැඩපිළිවෙළ කුමක් ද යන්න ඉදිරිපත් කිරීමට අපොහොසත්ව …

එකිනෙකාට ඇඟිල්ල දිගු කර ක්‍රීඩා ඡන්ද දිනන්න බෑ Read More »

pathum-nissanka

මංගල ටෙස්ට් තරගයේදී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද වන අතර ඊයේ දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා ගෙන සිටි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169කට සිමා වුණ අතර …

මංගල ටෙස්ට් තරගයේදී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක් Read More »

srilankacric

ඔෂධ සහ ලහිරු ශ්‍රී ලංකා දෙවන ඉනිමට ශක්තිය ගෙන දෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටියා. ශ්‍රී ලංකා දෙවන ඉනිම සවිමත් කළ ලහිරු තිරිමාන්න සහ ඕෂධ ප්‍රනාන්දු දෙවන කඩුල්ල සඳහා ලකුණු 162 ක …

ඔෂධ සහ ලහිරු ශ්‍රී ලංකා දෙවන ඉනිමට ශක්තිය ගෙන දෙයි Read More »

Sri-Lanka-Legends

“අපි පවුලක් වගේ එකට හිටියා ඒ නිසා ලොකු කණ්ඩායම් හැඟීමක් තියනවා”

ඉන්දියාවේ පැවති “Road Safety” තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (22) සවස දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කණ්ඩායම එම ස්ථානයෙන් නික්ම යෑමට පෙර මාධ්‍යවේදීන් හමුවේ සිට අදහස් පළ කළේය. එහිදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් ව නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් උපරිම …

“අපි පවුලක් වගේ එකට හිටියා ඒ නිසා ලොකු කණ්ඩායම් හැඟීමක් තියනවා” Read More »

ශ්‍රී ලංකා legends නම් පිස්සුවක් බං – සුපිරී ලෙජන්ඩ්ස් ගැන මුහුණු පොතේ සටහන්

අවුරුදු ගානකට පස්සේ මැච් එකක් පැරදුනා කියලා හිතට පට්ටම දුකක් දැනුනු මැච් එකක්…… ඒත් අපේ legends ලා අන්තිම මොහොත වෙනකල් මැච් එක අතෑරියෙ නැ.. අන්තිම ඕවරේ වෙනකල් තරගය විවෘතව තිබ්බා… අපිට ආයෙත් ඒ අතීතය මතක් කරලා දුන්නා……. ඇත්තටම කීවොත් අපේ legends ලා දිනුවා….. අවුරුදු ගානක් තිස්සෙ අපිට එපා වෙලා තිබ්බ cricket අපි අතෑරලා දාලා තිබ්බ …

ශ්‍රී ලංකා legends නම් පිස්සුවක් බං – සුපිරී ලෙජන්ඩ්ස් ගැන මුහුණු පොතේ සටහන් Read More »

අපේ සතුට වෙනුවෙන් කරපු ඒ හැම කැපකිරීමකටම හදවතින්ම ස්තුතියී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්වරුනි

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීයස්“ 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 181 ලබා ගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පන්දුවාර 20 තුලදි කඩුලු 7 ක් දැවි …

අපේ සතුට වෙනුවෙන් කරපු ඒ හැම කැපකිරීමකටම හදවතින්ම ස්තුතියී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්වරුනි Read More »

finale

වසර 6කට පසුව ශ්‍රී ලංකාවට කිර්තියක් අත්කර දුන් ලෙජන්ඩ්ස් අවසන් මහ තරගය අද 7ට

ලෙජන්ඞ්ස් යනු අමතක නොවන වීරයන්ය. ඔවුහු කුමක් හෝ ක්‍ෂේත‍්‍රයකින් නොමැකෙන සේවයක් කළා වූවෝ වෙති. ඔවුන් අමරණීය වූවන් යැයි ද කිව හැක. ඒ අමරණීය වූවන් අතරේ කි‍්‍රකට්වලින් අමරණීය වූවන් අතර ලෝක කි‍්‍රකට් තරගාවලියක් දැන් පැවැත්වේ. ඉන්දියාවේ රායීපුර් හි පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් …

වසර 6කට පසුව ශ්‍රී ලංකාවට කිර්තියක් අත්කර දුන් ලෙජන්ඩ්ස් අවසන් මහ තරගය අද 7ට Read More »

srilanka-cricket

අවසාන හැරවූම් ලක්ෂය – චින්තකලා බස් ඩර්යිවර්ලා වූනේ බලධාරින්ගේ නොහැකියාව නිසාද?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජන කළ සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ ඔස්ට්‍රේලියාවේ බස් රථ රියැදුරන් ලෙස කටයුතු කරන බව ඔස්ට්‍රේලියා විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුරාජ් රන්දිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31ක් සහ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 7ක් නියෝජනය කළ ක්‍රීඩකයෙකි.ඔහු 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ද …

අවසාන හැරවූම් ලක්ෂය – චින්තකලා බස් ඩර්යිවර්ලා වූනේ බලධාරින්ගේ නොහැකියාව නිසාද? Read More »

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් Vs ශ්‍රී ලංකා ක්‍රිකට් – කුසලානයද? චෙක් එකද?

අසරණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (චෙක් එක) සහ ඉන්දියාවේ දස්කම් දක්වමින් සිටින අති දක්ෂ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම(කුසලානය) අතර, කොරෝනා අරමුදල් රැස් කිරීමේ පුණ්‍යාධාර ක්‍රිකට් තරගයක් එළැඹෙන අප්‍රේල් මුල් සතියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් වෙයි. විදුලි ආලෝක ධාරා මැද විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වෙන මෙයින් ලැබෙන ආදායම කොරෝනා මර්දන ජාතික ව්‍යාපාරයට අරමුදල් රැස් …

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් Vs ශ්‍රී ලංකා ක්‍රිකට් – කුසලානයද? චෙක් එකද? Read More »

final

ලෙජන්ඩ්ස්ලාගෙන් රංගනට උපන්දින තෑග්ගක් – ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් මහා තරගයට – Highlights

අවුරුදු ගණනාවකට පසුව ශ්‍රී ලංකාවට ක්‍රීඩාවෙන් කිර්තියක් අත්කර දීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකිවිය. ඒ අවසන් පුර්ව තරගයේදි දකුණු අප්‍රිකානූ පිල අති විශීෂ්ඨ අන්දමින් පරාජයට පත් කිරීමෙන්. ශ්‍රී ලංකාවෙන් ලෝකයට බිහි වූ අතිවිශීෂ්ඨ පන්දු යවන්නකු වන රංගන හේරත්ගේ උපන් දින ත්‍යාගය ලෙස ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්  මෙම තරග ජය සමරනු ඇති. අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර …

ලෙජන්ඩ්ස්ලාගෙන් රංගනට උපන්දින තෑග්ගක් – ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් මහා තරගයට – Highlights Read More »

Scroll to Top