Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

srilankacric

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ දැඩි තීරණයක

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර තිබෙනවා. එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්. නවක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබඳව මතුව ඇති බරපතළ ගැටලු හේතුවෙන් ගිවිසුම්ගතවීමට ක්‍රීඩකයින් එකඟ වී නැහැ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත …

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ දැඩි තීරණයක Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ක්‍රිකට් ක්‍රීඩකයෝ ශාරීරික යෝග්‍යතා පරික්ෂණ මඟහරිති

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අවස්ථා දෙකකදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මගහැරියේ යැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණ ද ක්‍රීඩකයන් විවේකයක් ඉල්ලා සිටි බවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා නැවත ලබාදුන් දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට ක්‍රීඩකයන් ගිය බවත් මහතා කියයි. වික්‍රමසිංහ මහතා කියා සිටියේ …

ක්‍රිකට් ක්‍රීඩකයෝ ශාරීරික යෝග්‍යතා පරික්ෂණ මඟහරිති Read More »

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිට, ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ තනතුරක්

ආසියානු ක‍්‍රිකට් කවුන්සලයේ මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ සභාපතිධූරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත් වුණේ පසුගිය 20 වැනිදා පැවැති නිලවරණයේදීයි. 2023 වසර දක්වා වසර දෙකක කාලයක් සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇති.

srilankacric

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරති

ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනකුම නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ. ක‍්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන්නයි දිගින් දිගටම ඉල්ලුවද ඔවුන් මේ දක්වා එම ඉල්ලීම ඉටු කර නැතැයි ක්‍රීඩකයන් කියා සිටිති. මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලැබෙන තෙක් ගිවිසුම් අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් දැනුම් දුන් බව ඔවුන්ගේ නීතිඥයා …

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරති Read More »

jimnastic

ජපානයෙන් ශ්‍රී ලංකාවට ජිම්නාස්ටික් උපකරණ

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු සුගියම අකිරා මහතා විසින්, 2021 මැයි මස 21 වන දින, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ද සහභාගිත්වයෙන් යුක්තව පැවැත්වීමට යෙදුණු චාම් උත්සවයකදී, ජපානයේ ජිම්නාස්ටික් සංගමය වෙතින් පරිත්‍යාග කරන ලද ජිම්නාස්ටික් උපකරණ තොගයක් ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.ඒ.කේ. ජීවන්ත මහතා වෙත භාරදීම සිදු කරන ලදී. …

ජපානයෙන් ශ්‍රී ලංකාවට ජිම්නාස්ටික් උපකරණ Read More »

srilankacric

විස්සයි විස්සේ නායකත්වයේ යළිත් වෙනසක්

ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා එක්දින නායක කුසල් ජනිත් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරයේදී කුසල් ජනිත් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් කුසල් ජනිත් පෙරේරා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙක තුළ සිටීම හේතුවෙන් එක්දින සහ විස්සයි විස්ස …

විස්සයි විස්සේ නායකත්වයේ යළිත් වෙනසක් Read More »

dusmantha-chameera

වසර 3කට පසුව ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකුගෙන් වාර්තාවක්

වේග පන්දු යවන ක්‍රීඩක චමීර දුෂ්මන්ත බංග්ලාදේශය සමග ඊයේ පැවති 3 වන සහ අවසන් එක්දින තරගයේදී පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා. ඒ, පන්දුවාර 9ක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 16කට කඩුලූ 5ක් දවා ගනිමින්. මෙය චමීර දුෂ්මන්ත චමීර සිය එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසද සනිටුහන් වුණා. එමෙන්ම ශ්‍රී ලාංකික පන්දු …

වසර 3කට පසුව ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකුගෙන් වාර්තාවක් Read More »

bangaladesh

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් බංගලාදේශයට ජය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 256ක් රැස් කළේය.මුෂ්ෆිකර් ලකුණු 84ක්, මහමදුල්ලා ලකුණු 54ක් හා තමිම් ඉක්බාල් ලකුණු 52ක් ලබා ගත්තේය.ධනංජයද සිල්වා ලකුණු 45කට කඩුලු 03ක් …

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් බංගලාදේශයට ජය Read More »

srilanka-bangali-match

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ගැටුම අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ. කුසල් ජනිත් නායකත්වය දරන පළමු එක්දින තරගාවලිය මෙය වන අතර නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙම තරගාවලියට එක්ව සිටිනවා. අයි සී සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනවා. 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලබන්නේ සුපර් ලීග් …

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ගැටුම අද Read More »

pramodya

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිගෙන් දැඩි තීරණයක්

මින් ඉදිරියට තරග සංචාර සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශාරීරික යෝග්‍යතාව දැඩිව සලකාබලන බවත් කණ්ඩායම තුළ එකමුතුකම පවත්වා ගැනීම ගැන අවධානය යොමුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා  පවසයි.‍ අද දෙරණ 24 නාලිකාවේ විකාශය වන ‘STRAIGHT DRIVE’ වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “ඇත්තටම මම …

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිගෙන් දැඩි තීරණයක් Read More »

srilankacric

LPL ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබ තිබේ. ඒ අනුව තරගාවලිය ලබන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඉකුත් වසරේ පැවැති එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර දැඩි කතාබහකට ලක්වුණා. ඒ, ජෛව බුබුළු …

LPL ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි Read More »

kusal

කුසල් සොහොයුරන්ට ශ්‍රී ලංකා පිල භාරදෙයි

ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පත්කර ඇති අතර කුසල් මෙන්ඩිස්ට උපනායකත්වය හිමිවී තිබේ. ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ ආසන්තම නායකයා වන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්ට සංචිතයේ ස්ථානය අහිමිවීම වඩාත් කැපී පෙනේ. හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද සංචිතයෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා එක්දින …

කුසල් සොහොයුරන්ට ශ්‍රී ලංකා පිල භාරදෙයි Read More »

thisara-perera-sri-lanka-cricketer

තිසර පෙරේරා සමු ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිමට තීරණය කර ඇත. ඔහු සිය සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. තිසර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 166ක් සහ පන්දුවාර 20යි 20 තරග 84කට ක්‍රීඩා කර තිබේ. 32වැනි වියේ පසුවන තිසර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ …

තිසර පෙරේරා සමු ගනී Read More »

slcric

ලංකාවට විශිෂ්ඨ ජයක් – බංගලාදේශය දගකවා දමයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 07 ක් දැවී ලකුණු 493 ක් රැස්කර ගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූවා. පිලිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිම සඳහා රැස්කර ගත හැකිවූයේ ලකුණු 251 ක් පමණයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ …

ලංකාවට විශිෂ්ඨ ජයක් – බංගලාදේශය දගකවා දමයි Read More »

jayasuriya-&-dasun

ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා T20 තරගය කල් යයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහභාගී වන ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු සංචිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20යි 20 තරගය කල් දමා තිබේ. එය අනිද්දා(04) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කොඩිව් අරමුදල ආධාර පිණිස එම තරගය සංවිධානය කර තිබීම විශේෂත්වයකි. රටේ පවතින …

ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා T20 තරගය කල් යයි Read More »

sanath-jayasuriya

ශ්‍රි ලංකා ග්‍රේට්ස් XI සහ ටීම් ශ්‍රි ලංකා කණ්ඩායම් නම් කරයි

ශ්‍රි ලංකා ග්‍රේට්ස් XI කණ්ඩායම සහ ටීම් ශ්‍රි ලංකා කණ්ඩායම අතර ලබන 04 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 20-20 ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම් දෙකෙහි සංචිතය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළා. මාධ්‍ය නිවේදනය පහතින්.

srilankacric

ලෙජන්ඩ්ස්ලාගේ තරගයට කොරෝනා හරස්වෙයි

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිල සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන මැයි මස 4 වැනිදා පැවැත්වීමට නියමිත  තරගය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තරගය ප්‍රේක්‍ෂකයන්ගේ ද සහභාගිත්වයෙන් විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකාව තුළ දැන් පවතින ‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් …

ලෙජන්ඩ්ස්ලාගේ තරගයට කොරෝනා හරස්වෙයි Read More »

dimuth

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය ලබා ගැනීමට සමත් විය. ඒ, බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය. මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 476ක් ලබා සිටී. බංග්ලාදේශය සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු …

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක් Read More »

muththaiya

මුරලිට විශේෂ සැත්කමක්

ශ්‍රී ලංකාවේ බිහි විශිෂ්ටම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් හට ඉන්දියාවේ චෙන්නයි හී රෝහලකදී  විශේෂ සැත්කමක් සිදුකර ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව මුරලි හට හදවත සම්බන්ධ සැත්කමක් වන ඇන්ජියෝප්ලාස්ටි (Angioplasty) සැත්කමක් සිදු කර ඇති අතර වෛද්‍යවරුන් විසින් පවසා තිබුණේ ඔහුගේ හදවතේ නාලයක අවහිරතාවයක් පසුගිය මාර්තු මාසයේ දී හඳුනාගත් බවත් එය …

මුරලිට විශේෂ සැත්කමක් Read More »

කලකට පසු ක්‍රිකට් ගැන වැදගත් තීන්දුවක්

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පිතිකරුවෙකු වූ කුසල් මෙන්ඩිස් හට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වී යන බවක් පෙනෙන්නට තිබේ. ඔහු ක්‍රීඩා කළ අවසන් තරඟ කිහිපය පුරාවටම ආසාර්ථකත්වයට පත්වීමත්, අනිකුත් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා නොදී ඔහුව දිගින් දිගටම කණ්ඩායමේ රඳවා තබාගෙන සිටීමත් මෙම ස්ථානය අහිමි වීමට හේතුවක් ලෙස සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් …

කලකට පසු ක්‍රිකට් ගැන වැදගත් තීන්දුවක් Read More »

Scroll to Top