Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

dasun-shanake

ශ්‍රී ලංකා ක්‍රිකට් නව නායක දස්සා

ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 කණ්ඩායම් වල නායකත්වයේ වෙනසක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම්වලට නායකත්වය දුන් කුසල් ජනිත් පෙරේරා ට නායකත්වය අහිමිවී ඇතැයි සඳහන් ය. කණ්ඩායමේ නව නායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත්කර ඇතැයි අභ්‍යන්තර ආරංචි …

ශ්‍රී ලංකා ක්‍රිකට් නව නායක දස්සා Read More »

namal-rajapaksha

ගතවූ වසර 05 තුලදී ක්‍රීඩකයින් 105ක් ශ්‍රී ලංකා පිල නියෝජනය කරයි

2014 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙකු ක්‍රීඩා කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද හෙළි කළා. 2016 – 2017 වසරේදී පමණක් අත්හදා ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 40 ක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. දිගුකාලීන සැලසුමක් නොතිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටී ඇති බව ක්‍රීඩා අමාත්‍ය …

ගතවූ වසර 05 තුලදී ක්‍රීඩකයින් 105ක් ශ්‍රී ලංකා පිල නියෝජනය කරයි Read More »

banuka

සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට ක්‍රිකට් තහනම් වෙයි

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසර දෙකකට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ඔහු ඉකුත්දා සමාජ මාධ්‍ය කිහිපයකට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රිකට් සැලසුම් පිළිබද ලබාදුන් මතභේදාත්මක සම්මුඛ සාකච්ඡා හේතුවෙන්. ඒ හරහා ඔහු 2019 – 2020 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් …

සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට ක්‍රිකට් තහනම් වෙයි Read More »

සනත්, ඩිල්ෂාන්, අනූෂ ඔස්ට්‍රේලියාවට – ජයසුන්දරට වසර 07ක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා, ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබේ. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ, 2021 සහ 2022 තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කර ඇති බවය. අනූෂ සමරනායක මහතා 2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග …

සනත්, ඩිල්ෂාන්, අනූෂ ඔස්ට්‍රේලියාවට – ජයසුන්දරට වසර 07ක ක්‍රිකට් තහනමක් Read More »

දූෂිතයින්ගේ ග්‍රහණයට ලක් වූ ශ්‍රී ලංකාව අති විශිෂ්ඨ ලෙස පරදී – ඇතර්ටන්ගෙන් ප්‍රබල අනාවරණයක්

එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ඒ්, දෙවන එක්දින තරගයෙන් එංගලන්තය කඩුලු 08ක විශිෂ්ට ජයක් ලබා ගැනීම හේතුවෙනි. තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටී. එංගලන්තය සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියත් ශ්‍රී ලංකාව තරග 3-0ක් ලෙස පරාජයට …

දූෂිතයින්ගේ ග්‍රහණයට ලක් වූ ශ්‍රී ලංකාව අති විශිෂ්ඨ ලෙස පරදී – ඇතර්ටන්ගෙන් ප්‍රබල අනාවරණයක් Read More »

එංගලන්තයට පහසු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්තය කඩුලු 5 කින්  ජය ගත්තේය. ලකුණු 186ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, තරගය ජය ගත්තේ පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීය. මුල් පෙල කඩුලු 3 ලකුණු 46කදී බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක කුසල් ජනිත් පෙරේරා සහ …

එංගලන්තයට පහසු ජයක් Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය වන හේතුව හෙළිවෙයි

එංගලන්තයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාගේ  විනය  විරෝධී හැසිරීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දැකීමට ‘‘ක්‍රිකට් ප්‍රේමීත්වය’’ බාධාවක් කර ගත යුතු නැත. මෙම ක්‍රීඩකයන් තිදෙනා රාත්‍රී කාලයේ ඩැරම් නගරයේ සැරිසරණ ආකාරයත්, එක් ක්‍රීඩකයකු දුම්වැටියක් දැල්වීමට සූදානම් වන ආකාරයත් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය හා පැතිරී ඇති  හෙයින් මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රියා කලාපය …

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය වන හේතුව හෙළිවෙයි Read More »

වරප්‍රසාද මත ලිස්සා යන සල්ලාලයෝ බේබද්දෝ මහමග චන්ඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ යැයි කියන වචන වලට පමණක් සීමා උන උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල දෙදෙනා එංගලන්තයේ පරාජිත තරගයෙන් පසු එදින රාත්‍රියේ ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ මත්වෙමින් විනෝදවෙමින් කාලය ගතකර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත. මේ දෙන්නා සමග පැමිණි ධනුෂ්ක ගුණතිලකවද පසුව  හඳුනාගන්නට ලැබී ඇත. ඔවුන් පීසා අතේ …

වරප්‍රසාද මත ලිස්සා යන සල්ලාලයෝ බේබද්දෝ මහමග චන්ඩි Read More »

sri lanka cricket

දිගින් දිගටම පරාජයන් ලබන්න ඩොලර් ගිලින ටොම් මූඩි, මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර් අවශ්‍යද?

2019 වසරේදී දසුන් ශානකගේ නායකත්වයෙන් පකිස්ථානයේදී ලද ජයග්‍රහණයෙන් අනතුරුව පන්දුවාර 20යි 20 තරගාවලි 4ක් අඛණ්ඩව පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ එම පසුබෑම මකා දමන්නට එංගලන්ත සංචාරයට එක්ව සිටින කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ බලකායට හැකි වූයේ නැත. එංගලන්ත කණ්ඩායම ඊපැවැති තුන්වැනි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 85කින් පරාජය කරමින් තම මව් රටේදීම 20යි 20 තරගාවලියක් තරග …

දිගින් දිගටම පරාජයන් ලබන්න ඩොලර් ගිලින ටොම් මූඩි, මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර් අවශ්‍යද? Read More »

slvseng

හතරවිලි ලැජ්ජාවයි ශ්‍රී ලංකාවට එංගලන්තය ඉදිරියේ අන්ත පරාජයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර සවුත්හැම්ටන්හිදී පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ලකුණු 89ක ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස් කළ …

හතරවිලි ලැජ්ජාවයි ශ්‍රී ලංකාවට එංගලන්තය ඉදිරියේ අන්ත පරාජයක් Read More »

eng

T20 තරගාවලියේ ජය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්ස තරගයත් ජය ගැනීමට සත්කාර එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 111ක් පමණියි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 18කට එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 103ක් ලබාගත යුතුව තිබිණි. …

T20 තරගාවලියේ ජය එංගලන්තයට Read More »

newzeland

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය දිනා ගනයි

ලොව පළමුවරට එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් තරගය පැවැත්වූ “ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය” ජය ගැනීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 217ක් රැස්කළේය. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 249කි. විටින් විට වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා ඇතිවූ බැවින් 6 වැනි දිනටත් මෙම අවසන් තරඟය …

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය දිනා ගනයි Read More »

englandslteam

පළමු T20 තරගය ශ්‍රී ලංකාව පරදී

ශ්‍රී ලංකාව සමග පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක පහසු ජයක් හිමිවිය. ශ්‍රී ලංකා පිතිකරුවන්ට නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 129ක් පමණියි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 44කදී ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය.  නායක කුසල් පෙරේරා ලකුණු …

පළමු T20 තරගය ශ්‍රී ලංකාව පරදී Read More »

යුපුන් ටෝකියෝ ඔලිම්පික් දොරටුව අභියස

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකොන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මීටර 100 පිරිමි ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 46 වැනි ස්ථානයට පැමිණීමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි. මෙවර ඔලිම්පික් පරිසාදන මට්ටම වන තත්පර 10 යි දශම බින්දුවයි පහේ සීමාව පසු …

යුපුන් ටෝකියෝ ඔලිම්පික් දොරටුව අභියස Read More »

newsindia

ඉන්දියාව අසීරු අඩියක

නවසීලන්තය සමග කි‍්‍රයාත්මක අයි.සී.සී. ටෙස්ට් කි‍්‍රකට් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 217කට සිමා විය. තරගය පැවැත්වෙන සදම්ප්ටන් කී‍්‍රඩාංගණයට පළමු දින දෙකේදී මෙන්ම ඊයේ දිනයේදීද වර්ෂාවෙන් බාධා එල්ලවීම මත තරගය ආරම්භ කිරීම මිනිත්තු කිහිපයක් පමා විය. ඊයේ තරගය ආරම්භ කරන විටදී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක …

ඉන්දියාව අසීරු අඩියක Read More »

LPL සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචිය අද(21) සිට

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙවර තරගාවලිය ලබන මස 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින් පෙර නිවේදනය කර තිබිණි. මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය …

LPL සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචිය අද(21) සිට Read More »

World Test Championship

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල – අවසන් මහා තරගයට වරුෂාවෙන් බාධා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ, ජය හිමි කර ගන්නා කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි. ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ ඊයේ (20) තුන්වන දිනයයි. අයහපත් ආලෝකය හේතුවෙන් …

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල – අවසන් මහා තරගයට වරුෂාවෙන් බාධා Read More »

icctestchampian

පළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේ

එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද(18) ආරම්භ වේ. මෙම අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු 01 වැනි දා සිට පැවැති තරගවලදී කණ්ඩායම් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි. තරග 21කට සහභාගී වූ නවසීලන්තය ප්‍රසාද ලකුණු 123ක් ලබා එහි පෙරමුණේ …

පළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේ Read More »

olimpic

ඔලිම්පික් යන සෑම කී‍්‍රඩකයකුටම ඇමරිකානු ඩොලර් 10,000ක දීමනාවක්

සෑම ඔලිම්පික් ක‍්‍රීඩකයෙකුටම ඇමරිකානු ඩොලර් 10,000 ක දීමනාවක් සහ දෛනික දීමනාවක් ලෙස තවත් ඇමරිකානු ඩොලර් 40 ක් ලබා දීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී. රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවකදී අදහස් දක්මින් කියා සිටියේය. ලබන ජුලි මස 23 වැනිදා සිට ජපානයේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන විට ශ‍්‍රී ලංකා ඔලිම්පික් ක‍්‍රීඩකයන්ට …

ඔලිම්පික් යන සෑම කී‍්‍රඩකයකුටම ඇමරිකානු ඩොලර් 10,000ක දීමනාවක් Read More »

england

එංගලන්ත විස්සයි 20 සංචිතය නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය නම් කර තිබේ. ඉයන් මෝගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුළත්ය. 2015 වසරෙන් පසු එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් යළි එංගලන්ත විස්සයි 20 සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ඉදිරියේදි පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය …

එංගලන්ත විස්සයි 20 සංචිතය නම් කෙරේ Read More »

Scroll to Top