Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

greas

දසුන් ශානකගේ ග්‍රේස් ලකුණකින් දිනයි

පිතිකරුවන්ගේ ප්‍රබල සටනක් වූ ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් අශාන් ප්‍රියංජන් මෙහෙයවන ග්‍රීන්ස් පිල පරදවා එක් ලකුණක තියුණු ජයක් අත් කර ගැනීමට දසුන් ශානක මෙහෙයවන ග්‍රේස් පිල සමත් විය. මේ තරගය පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මේ තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ග්‍රේස් පිල පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 167ක් රැස් කළේ …

දසුන් ශානකගේ ග්‍රේස් ලකුණකින් දිනයි Read More »

dasun-ahara-malu

දසුන් ශානකගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් 5000ක වියළි ආහාර මළු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක මහතාගේ ධන පරිත්‍යාගයෙන් එකක් රුපියල් 5000ක පමණ වන වියළි ආහාර මළු 15ක් කිඹුලාපිටිය අවට දුෂ්කර ජීවිතයක් ගත කරන අපේම මිනිසුන් වෙනුවෙන් ලබා දීම. වැළලී යමින් තිබූ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් එම අගාධයෙන් ගොඩගෙන කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කල ක්‍රීඩකයින්ටත් අපේ කතාවේ කතා නායක #දස්සා #dasun #shanaka මහතාටත් මේ පිනෙන් තව …

දසුන් ශානකගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් 5000ක වියළි ආහාර මළු Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (12) පල්ලෙකැලේදි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ආරම්භ වෙන ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (12) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් දසුන් ශානකගේ ග්‍රේස් කණ්ඩායම අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් කණ්ඩායම සමගින් ප.ව. 2.30ටත්, ධනංජය ද සිල්වාගේ බ්ලූස් කණ්ඩායම දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් කණ්ඩායම සමගින් රාත්‍රී 7.00ටත් අද (12 ) …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (12) පල්ලෙකැලේදි Read More »

slt20train

විස්සයි විස්ස 12 සිට වනිඳුට සහ චමීරට විවේකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මේ මස 12 වැනිදා සිට පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංගව විවේක ගන්වා තිබේ. දිගින් දිගටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් අදාළ ක්‍රීඩකයින්ට විවේකයක් ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. කුසල් පෙරේරා,  ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න මෙම කණ්ඩායම් සඳහා …

විස්සයි විස්ස 12 සිට වනිඳුට සහ චමීරට විවේකයක් Read More »

isuruudana

ඉසුරු පිටියෙන් සමුගනීයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඉසුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

angampora

අංගම් පොර නීත්‍යානුකූල කිරිමට පියවර

තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජාතික ක්‍රීඩා සතිය නිමිත්තෙන් පිළිකුත්තුව පුරාණ රජමහා විහාරස්ථාන භූමියේදී පැවැති අංගම්පොර සටන් කලාව පිළිබඳ ප්‍රදර්ශනාත්මක සටන් සංදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ …

අංගම් පොර නීත්‍යානුකූල කිරිමට පියවර Read More »

niroshakusal

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පසුගිය එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුලට අදාළ නිර්දේශ උල්ලංඝනය කරමින් කි‍්‍රයා කළ බවට චෝදනා එල්ල වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක කි‍්‍රකට් තරග තහනමක් ද, නිරෝෂන් දික්වැල්ලට වසර 1 1/2 ක කි‍්‍රකට් තරග තහනමක් ද පැනවීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විනය කමිටුව නිර්දේශ කර ඇතැයි වාර්තා …

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක් Read More »

wanidu

IPL තරගාවලියට කණ්ඩායම් 4කින් වනිදුට ඇරයුම්

සැප්තැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරිමට සැලසුම් කර ඇති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග ගිවිසුම් ගත කර ගැනීමට කණ්ඩායම් 4ක් සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් මැයි මාසයේ දී IPL තරගාවලිය අතරමගදි අත්හිටවීමට සංවිධායකයින් පියවර ගනු ලැබු අතර, ඒ අනුව …

IPL තරගාවලියට කණ්ඩායම් 4කින් වනිදුට ඇරයුම් Read More »

slin-win

ශ්‍රී ලංකාවට පහසු ජයක් – අවසන් T20 තරගය අද

ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි  විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකිවිය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ් අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් …

ශ්‍රී ලංකාවට පහසු ජයක් – අවසන් T20 තරගය අද Read More »

t20 cricket match india vs sri lanka

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි 20 තරගය අදයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. භානුක රාජපක්‍ෂගේ සහභාගිත්වය අද තරගයට ද අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව සදීර සමරවික්‍රමට අද …

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි 20 තරගය අදයි Read More »

sri lanka vs india 2021

පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ  සමත් විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී …

පළමු T20 තරගයේ ජය ඉන්දියාවට Read More »

sri lanka cricket

දසුන් – ධවාන් අද(25) විස්සයි20න් ගැටෙති

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. එම තරගය රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි. ඉන්දු – ශ්‍රී ලංකා මෙම පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට තරග 03ක් ඇතුළත්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විස්සයි20 ද්වීපාර්ශ්වික තරගාවලි 7කදී හමුව ඇති අතර, ඉන් තරගාවලි 6ක ජය ඉන්දියාව සතු …

දසුන් – ධවාන් අද(25) විස්සයි20න් ගැටෙති Read More »

namal-rajapaksha

නාමල් ඔලිම්පික් යයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ. ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඔලිම්පික් උළෙලට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවය.

dasun-shanaka

අපතයෝ නොමැති දසුන් ශානකගේ කණ්ඩායම විශිෂ්ඨ තරගයක් ලබා දෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුවත් නායක දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ තරගයක් ලබා දෙන ලදි. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 …

අපතයෝ නොමැති දසුන් ශානකගේ කණ්ඩායම විශිෂ්ඨ තරගයක් ලබා දෙයි Read More »

රටවල් කිහිපයක් ICC සාමාජිකත්වය හිමිකර ගනියි

ස්විට්සර්ලන්තය, තජිකිස්ථානය සහ මොංගෝලියාවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකත්වය හිමිව තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ ඇත්තේ එම ආයතනයේ 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආසියානු කලාපීය 22 වැනි සහ 23 වැනි සාමාජික අංක මොංගෝලියාවට සහ තජිකිස්ථානයට හිමිව තිබේ. ස්විට්සර්ලන්තය, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකත්වය හිමි කරගෙන …

රටවල් කිහිපයක් ICC සාමාජිකත්වය හිමිකර ගනියි Read More »

india

පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය ඉන්දියානුවන්ට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වුණි. එහිදී නායක දසුන් ශානක ලකුණු 39ක් රැස්කළ අතර චරිත් අසලන්ක ලකුණු 38ක් රැස් කිරීමට සමත්විය. චාමික කරුණාරත්න පන්දු 35කට ලකුණු 43ක් රැස් කළේය.මංගල …

පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය ඉන්දියානුවන්ට Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ විශාලතම බිඳවැටීම

කොදෙව්, බංගලාදේශ සහ එංගලන්ත සංචාර හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ සිදුවූ විශාලතම බිඳවැටීම සිදුව ඇතැයි බොහෝ දෙනෙකු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අද පත්ව ඇති තත්වය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. ඇනජලෝ මැතිව්ස් පසුගිය දා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු …

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ විශාලතම බිඳවැටීම Read More »

gale

ක්‍රිස් ගේල් නැවතත් ලකුණු අතරට

තරග 5කින් සමන්විත ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර විස්සයි 20 තරගාවලියේ 3 වැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 141ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන් පන්දුවාර 14යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 142ක් …

ක්‍රිස් ගේල් නැවතත් ලකුණු අතරට Read More »

sanath-jayasuriya

ක්‍රිකට්වලට මොකද වුණේ ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමාට භාරදෙන්නේ නම් ඒ වගකීම උපරිමයෙන් සිදුකරන බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා පවසයි. ප්‍රශ්නය – ක්‍රිකට්වලට මොකද වුණේ ? “අලුතින් ගිය කණ්ඩායමක්. අත්දැකීම් අඩුයි. හොඳ සැලැස්මක් කරලා ක්‍රීඩකයෝ ටික තෝරගෙන, පුහුණු තරඟ ගොඩක් ක්‍රීඩා කරලා අඩුපාඩු හදාගන්න පුළුවන් නම් හොඳයි ඉතින්.“ ප්‍රශ්නය – ක්‍රීඩකයින්ගේ විනය පිරිහීම පරාජයන් ට හේතුවෙනවා …

ක්‍රිකට්වලට මොකද වුණේ ? Read More »

sri lanka cricket

ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලිය දින 5 කින් පසුපසට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය දින 5 කින් පසුපසට ගෙන යාමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර  තරගාවලිය 18 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එක්දින තරග තුන මේ මස 18, 21 සහ …

ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලිය දින 5 කින් පසුපසට Read More »

Scroll to Top