Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

suranga

සුරංග ලක්මාල් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිවූවැනි ඉහළතම කඩුලුලාභියා වන දකුණත් වේගය පන්දු සුරංග ලක්මාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ලක්මාල් එළඹෙන ඉන්දීය සංචයෛන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

vina

පාසල් පද්ධතියේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍යයි

පාසල් පද්ධතියේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. “ක්‍රීඩකයාගේ විනය ගැන කතාකරන විට එය ක්‍රීඩා කරන අවස්ථාවේදී, පුහුණුවීම් කරන අවස්ථාවේදි සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළත් ඒ කැපකිරිම, විනය කියන කාරණය අපි ආරක්ෂා කරගත යුතුයි. එය සෑදිය හැකි කාලය පාසල් මට්ටමේ සිටයි. විශේෂයෙන් පාසල් මට්ටමේ එය පහසු නැහැ.අපිත් එහෙමයි …

පාසල් පද්ධතියේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍යයි Read More »

ලෙජන්ඩ්ස් කිරුළේ උරුමය සොයා ලෙජන්ඩ්ස්ලා අද සටනේ

පළමු වරට පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඒසියා ලයන්ස් කණ්ඩායම සහ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර ඕමානයේ අල් අමරට් ක‍්‍රීඩාංගණයේදී අද (29) රාත‍්‍රී 8.00ට පැවැත්වේ. ඒසියා ලයන්ස් කණ්ඩායමේ නායක මිස්බා උල් හක් විසින්ද වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම නායක ඩැරන් සැමී විසින්ද මෙහෙයවනු ලබති. ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් සහභාගි වූ අතර එහිදී …

ලෙජන්ඩ්ස් කිරුළේ උරුමය සොයා ලෙජන්ඩ්ස්ලා අද සටනේ Read More »

arjuna-ranathunga

Asian Lions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට අර්ජුනට

ඕමානයේ පැවැත්වෙන Legends Leagues ක්‍රිකට් තරගාවලියේ Asian Lions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට අර්ජුන රණතුංග පත් කර තිබෙයි. ටී. එම් ඩිල්ෂාන් , මුත්තයියා මුරලිදරන් , රොමේෂ් කළුවිතාරණ , චමින්ද වාස්, උපුල් තරංග හා නුවන් කුලසේකර Asian Lions කණ්ඩායම නියෝජනය කිරීමට මේවන විටත් ඕමානයට ගොස් තිබෙයි. සනත් ජයසුරිය ,අජන්ත මෙන්ඩිස් ,දිල්හාර ප්‍රනාන්දු අනිද්දා (19) ඕමානයට ළගාවීමට නියමිතයි.

srisim

පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු එක්දින තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව,  සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි …

පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය Read More »

srilankacric

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින ගැටුම අද පල්ලේකැළේදි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි අද ආරම්භ වෙයි. දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 57 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 44 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරඟ 11 ක් පමණයි. ශ්‍රී ලංකා සිම්බාබ්වේ …

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින ගැටුම අද පල්ලේකැළේදි Read More »

Olympias

ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් නව නිලධාරී මණ්ඩලය පත්වේ

ඔලිම්පික් නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ ඉදිරි වසර හතර සදහා වන නිලධාරී මණ්ඩලය, එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයේදී පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී තෝරා ගනු ලැබුවේය. ඒ අනුව ඉදිරි වසර හතර සදහා නව සභාපතිනිය ලෙස ශ‍්‍රියානි කුලවංශ ඔලී තේරී පත්වූ අතර ලේකම් ලෙස සුගත් තිලකරත්න ඔලී පත්විය. උප සභාපති ලෙස දමයන්ති දර්ශා ඔලී …

ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් නව නිලධාරී මණ්ඩලය පත්වේ Read More »

Sri Lanka national cricket team

සුපිරි තරගාවලියකට ලංකාවේ ලෙජන්ඩ්ස්ලා නැවතත් තරඟබිමට

ඕමානයේ දී ජනවාරි 20 වනදා ඇරඹෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග සහ නුවන් කුලසේකර එම ක්‍රීඩකයින් ය. ඔවුන් Asia Lions කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. මෙම තරගාවලියේදී කණ්ඩායම් තුනක් තරග වැදීමට නියමිතය. …

සුපිරි තරගාවලියකට ලංකාවේ ලෙජන්ඩ්ස්ලා නැවතත් තරඟබිමට Read More »

Lanka Premier League 2021/22 - ESPNcricinfo

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින් ජයගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම  සමත් වුණි. හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී යාපනය පිල හමුවේ භානුක රාජපක්ෂ මෙහෙයවූ ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 23කින් පරාජයට පත් විය. අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක …

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට Read More »

lpl sri lanka cricket news

LPL අවසන් තරගය අද හම්බන්තොට දී

ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර යි. තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.  

lanka premier league live score 2021

අවසන් මහා තරගයට නැවතත් ජැෆ්නා කණ්ඩායම එක් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (21) සමත් වුණි. ඒ, දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 210කි. ලකුණු 211ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු …

අවසන් මහා තරගයට නැවතත් ජැෆ්නා කණ්ඩායම එක් වෙයි Read More »

galle

ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම ඊයේ (19) සමත් වුණි. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 64කින් පරාජයට පත් කරමිනි. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් රැස් කළේ ය. ඒ අනුව …

ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරගයට Read More »

carly carrigan family feud

LPL පළමු අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග්ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ පළමු සටන අද (19) පසුගිය වසරේ ශූරයන් වූ ජැෆ්නා කිංග්ස්  සහ අනුශූර ගෝල් ග්ලැඩියේටර්ස් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ තරගය ජය ගන්නා කණ්ඩායම කෙළින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි. …

LPL පළමු අවසන් පූර්ව තරගය අද Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

ශ්‍රී ලංකා – කොදෙව් සටනට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම  නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 22 දෙදෙනකු ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එම කණ්ඩායම මෙසේය. දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් …

ශ්‍රී ලංකා – කොදෙව් සටනට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරෙයි Read More »

icc

T20 ලෝක කුසලාන සත්කාරකත්වයක් අමෙරිකාවට සහ ශ්‍රී ලංකාවට

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය අමෙරිකාවට සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ. 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ලබා දී තිබේ.  

t20-2022

2022 T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන නගර 7ක්

2022 T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන නගර 7 ප්‍රකාශයට පත්කෙරේ 2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන නගර පිළිබදව අද (16) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නගර 7ක් නම් කර ඇත. සිඩ්නි, ඇඩිලේඩ්, මෙල්බර්න්, පර්ත්, බ්‍රිස්බේන්, ගීලොන්ග් සහ හෝබාර්ට් යන නගරවල පැවැත්වෙනු ඇත. එහි අවසන් පූර්ව තරග …

2022 T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන නගර 7ක් Read More »

michel

මිචෙල් ස්ටාර්ක් සහ බිරිඳගෙන් වාර්තාවක්

මිචෙල් ස්ටාර්ක් සහ ඔහුගේ බිරිඳ ඇලීසා හීලි විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනූ ලොව එකම අඹුසැමි යුවළ බවට T20 ලෝක කුසලාන ජයග්‍රහණයත් සමගින් පත් විය. මෙතෙක් පැවැති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි 7ක් අතුරින් ඔස්ට්‍රේලියාව ශූරතාව දිනූ 5 වතාවේදීම ඇලීසා හීලි කණ්ඩායමේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කර තිබිණි.

breaking news sri lanka tamil

ඔස්ට්‍රේලියාව කුලුඳුල් විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගනී

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ නවසීලන්තය කඩුලු 08 කින් පරාජයට පත්කරමින් සිය කුලුඳුල් 20යි විස්ස ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (14) සමත් විය. කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායම ලබාදීමටය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් …

ඔස්ට්‍රේලියාව කුලුඳුල් විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගනී Read More »

t20worldcup

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව කුළුදුල් ලෝක කුසලානය දිනා ගැනීමට අද හමුවෙයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී අද පැවැත්වෙනවා. ඒ, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතරයි. නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අද තරඟයට පිවිසෙන්නේ සිය කුළුදුල් පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන්. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ එක්දින සහ විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිහි අවස්ථා 09 කදී අවසන් මහා තරග …

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව කුළුදුල් ලෝක කුසලානය දිනා ගැනීමට අද හමුවෙයි Read More »

today batti news

මහේලත් ICC යේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඇතුළත් කර තිබෙනවා. මහේල ජයවර්ධනට අමතරව තවත් ක්‍රීඩකයින් දෙනෙකු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්කර තිබෙනවා. ඒ, Janette Brittin, Shaun Pollock ඊට ඇතුළත් කළ …

මහේලත් ICC යේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට Read More »

Scroll to Top