Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

sl-af

සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු ජය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා තිබේ. සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබු සියලු කණ්ඩායම් නැවතත් එකිනෙකා සමග තරගවදින අතර එම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නියමිතය. ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව සහ …

සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු ජය ශ්‍රී ලංකාවට Read More »

ශ්‍රී ලංකාව සුපිරි වටයට

අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයග්‍රහණයක් හිමිව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි කණ්ඩායම් හතරට මේ වන විට එක්ව තිබේ. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකාවේ ඇරයුමින්, පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ …

ශ්‍රී ලංකාව සුපිරි වටයට Read More »

asia-cup2022

ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය බලාපොරොත්තුවෙන් තරඟබිමට

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර ස්ථාන හිමිකරගන්නා මීළඟ කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කෙරෙන ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරගය අද (01) රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. එසේම අද තරගයෙන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

asia-cup2022

අද ලංකාවට ඇෆ්ගනිස්තානයේ පිහිට ලැබෙයිද?

ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බෙහෙවින් බලපාන තරගයක් ලෙසින් පැවැත්වෙන ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය අද (30) රාත්‍රී 7.30ට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරගයේ ලද පරාජයත් සමගින් ශ්‍රී ලංකාවට ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර තරගාවලියට පිවිසීමට නම් අද බංග්ලාදේශ කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වී මීළඟ තරගයේදී ශ්‍රී ලංකාව හමුවේද පරාජය …

අද ලංකාවට ඇෆ්ගනිස්තානයේ පිහිට ලැබෙයිද? Read More »

in-pak

ඉන්දියාවට කඩුලු 5ක තියුණු ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි⁣යේ පකිස්ථානය සමග පැවති තරගයෙන් ඉන්දියාවට කඩුලු 5ක තියුණු ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථානයට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 147ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී ලකුණු 148ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

afgan

පළමු තරගයේදීම ශ්‍රී ලංකාවට වුණ දේ මේ අතර ඉන්දියාව පාකිස්ථානය අද ගැටෙයි

ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජය කරමින් කඩුලු 08ක ජයග්‍රහණයක් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩයම පන්දු ඕවර 19.4ක් තුලදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණී. ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් සිය ඉනිමේ තවත් පන්දු 59ක් ඉතිරිව තිබියදී තරගය …

පළමු තරගයේදීම ශ්‍රී ලංකාවට වුණ දේ මේ අතර ඉන්දියාව පාකිස්ථානය අද ගැටෙයි Read More »

සනත් හා මුරලි ලෝක කණ්ඩායමට

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් ලෝක කණ්ඩායමට නම් කර තිබේ. ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෙජන්ඩිස් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වීමට නියමිත ලෝක කණ්ඩායම (Rest of the World) සහ ඉන්දීය කණ්ඩායම (India Maharajas) අතර විශේෂ විස්සයි20 තරගය සඳහාය. මෙම තරගය එළඹෙන සැප්තැම්බර් මස 16 වැනිදා කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී …

සනත් හා මුරලි ලෝක කණ්ඩායමට Read More »

dasun-shanaka

දසුන් T20 තරගාවලියට

ලබන වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ILT ප්‍රධාන පෙළේ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද එක්කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම තරඟාවලියට තෝරා ගැණුනු 09 වන ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ඔහුයි. මීට පෙර වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ භානුක රාජපක්ෂ සමඟ මෙම තරඟාවලිය සඳහා ගිවිසුම්ගතවී තිබුණා. ඊට එක්වන සෙසු …

දසුන් T20 තරගාවලියට Read More »

LPL ට බාලගිරි

අගෝස්තු 01 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල්දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

sri lanka cricket

දෙවනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 39 කින් (11) ජය ගත්තේ ය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ, පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 364 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව අද පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 554 කි. සිය …

දෙවනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් Read More »

lpl sri lanka cricket news

ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියට ක්‍රීඩකයන් 353ක්

දෙස්  විදෙස් ක්‍රිකට් පිටියේ දක්ෂතම ක්‍රීඩකයන් ද සමග ක්‍රීඩකයන් 353 කට ආසන්න සංඛ්‍යාවක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීඩක ලැයිස්තුවේ වෙන්දේසිය සිදු විය. ක්‍රීඩක වෙන්දේසියේදී ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, තිසර පෙරේරා, ධනුෂ්ක ගුණතිලක හා වනිඳු හසරංග ඇමෙරිකා ඩොලර් 60,000 (රුපියල් කෝටි 2.5ක්) බැගින් අලෙවි වෙයි. වෙන්දේසියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු හා අන්තර්ජාතික ක්‍රිකට් …

ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියට ක්‍රීඩකයන් 353ක් Read More »

srilankavsaus

ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුළු 10කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. පළමු ඉනිමේදී ලකුණු 212ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ඇරඹුවේ ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 109ක් පසුපසින් සිටිමින්ය. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙවන ඉනිම සඳහා …

ඔස්ට්‍රේලියාවට පහසු ජයක් Read More »

sl-au

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පස් වැනි මෙන්ම අවසන් එක්දින තරගය අද (24) දිවා රාත්‍රි තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. මේ වනවිටත් තරගාවලිය 3ට 1ක් ලෙස ජයගෙන සිටින්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම යි. වසර 30කට පසු සිය මව්බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන සමත්ව ඇති අතර අවසන් …

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් එක්දින තරගය අද Read More »

srilanka-pakisthan

ශ්‍රී ලංකා පකිස්තාන තරඟ කාලසටහන නිකුත් කෙරේ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාළ කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අනුව පළමු ටෙස්ට් තරගය ජුලි 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙයි. දෙවැනි තරගය ජුලි 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරග පැවැත්වෙන්නේ ගාල්ල සහ කොළඹ දීය. තරගාවලිය සඳහා සහභාගීවන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජුලි …

ශ්‍රී ලංකා පකිස්තාන තරඟ කාලසටහන නිකුත් කෙරේ Read More »

sri-lanka-team

ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත එක්දින තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට සමත් විය. ඒ අද (21) පැවති සිව්වන එක්දින තරගය ලකුණු 4කින් ජය ගැනීමත් සමගිනි. මීට පෙර ශ්‍රී ලංකාව මෙරටදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන තිබෙන්නේ 1992 වසරේදී ය. තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 49කදී සියලු දෙනා දැවී …

ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත එක්දින තරගාවලි ජයක් Read More »

sri-lanka-team

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර, පළමු එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී මස් පිඩු ආබාධයකට ලක්වූ වනිඳු හසරංග මේ වනවිට වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. කෙසේ වෙතත් වනිඳු එක්දින තරගාවලිය පුරාවටම සංචිතයේ රඳවා තබා ගැනීමට තීරණය කර ඇති බව සඳහන්. එක්දින තරග 05 කින් යුත් …

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගය අද Read More »

england

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වැඩිම ලකුණු වාර්තාව අලුත් කරයි

එක්දින ජාත්‍යන්තර තරගයකදී එක් කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වාර්තාව අලුත් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත්විය. එංගලන්ත පිතිකරුවන් 6 පහර 26ක් එල්ලකර ඇති අතර එයද ලෝක වාර්තාවකි. එංගලන්ත නෙදර්ලන්ත පළමු එක්දින තරගයේ දී සිය ඉනිම සඳහා පන්දු ඕවර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 498ක් රැස් කරමිනි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන්, ෆිල් සෝල්ට් ලකුණු 122 (පන්දු …

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වැඩිම ලකුණු වාර්තාව අලුත් කරයි Read More »

sl-team

ශ්‍රී ලංකා කණ්ඩායමට අද විශිෂ්ඨ ජයක්. තරගාවලිය 1:1 ක් වෙයි

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාව ලකුණු 26 කින් ජය ගත්තේ ය. මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 220 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. …

ශ්‍රී ලංකා කණ්ඩායමට අද විශිෂ්ඨ ජයක්. තරගාවලිය 1:1 ක් වෙයි Read More »

sri-lanka-team

ශ්‍රී ලංකා පිල අද ඔස්ට්‍රේලියාව සමඟ දෙවැනි තරගයට

සංචාරක ඔස්ට්‍රේලියා පිලට එරෙහිව අද (16) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවාරාත්‍රී දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇතැයි කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය. අද තරගයේ ජයග්‍රහණය කොළඹ පැවැත්වෙන ඉතිරි තරග 3දී ප්‍රතිවාදීන්ට දැඩි සටනක් එල්ල කිරීමට සාධකයක් වනු ඇතැයි ද ඔහු කීවේය. දෙපිල අතර පෙරේදා පැවැති පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 2ක ජයක් …

ශ්‍රී ලංකා පිල අද ඔස්ට්‍රේලියාව සමඟ දෙවැනි තරගයට Read More »

maxwel

මැක්ස්වෙල්ගේ සුපිරි ප්‍රහාරයෙන් ජය ඕස්ට්‍රේලියාවට

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 2කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 300ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 53ක් තුළ …

මැක්ස්වෙල්ගේ සුපිරි ප්‍රහාරයෙන් ජය ඕස්ට්‍රේලියාවට Read More »

Scroll to Top