Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

sl-aus

ශ්‍රී ලංකාවට එරෙහි තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට

T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණි. තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස්කළේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිශ්ශංක …

ශ්‍රී ලංකාවට එරෙහි තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට Read More »

worldcupt20

‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකා තරඟ කාලසටහන

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 (Super 12) දෙනාගේ වටයේ තරග අද(22) සිට ආරම්භ වෙයි. අද දිනයේදී තරග 2 ක් පැවැත්වීමට නියමිත ය. සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් වත්මන් පන්දුවාර 20යි 20 ලෝක ශූර සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද තරග බිමට පිවිසෙයි. සිඩ්නිහිදී මෙම තරගය පැවැත්වෙන අතර, එය මෙරට වේලාවෙන් දහවල් …

‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකා තරඟ කාලසටහන Read More »

srilanka-team

ක්‍රීඩකයන්ගේ ආබාධවලට හේතුව

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරුවීමට හේතුව ජිලෝන්ග්හි පවතින සීත දේශගුණය පමණක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් වූ තරග තුනම පැවැති ජිලෝන්ග්හි කර්දිනා පාර්ක් ක්‍රීඩාංගණයේ තණනිල්ලේ කිඳා බසින (එබෙන) ස්වභාවයද ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමට හේතුවිනැයි ඊයේ (20) පැවැති තරගය අවසානයේ මාධ්‍ය හමුවකට …

ක්‍රීඩකයන්ගේ ආබාධවලට හේතුව Read More »

sl-ned

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12ට

නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර ඊට පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි. නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මැක්ස් ඕ ඩවුඩ් නොදැවී ලකුණු 71ක් රැස් කළ අතර …

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12ට Read More »

worldcupt20

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තීරණාත්මක තරගය අදයි

සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. අද තරගයට වර්ෂාවෙන් බාධා මතුවුවහොත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුව රැඳී තිබෙන්නේ නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අද (20) පස්වරුවේ පැවැත්වෙන තරගයේ ප්‍රතිඵල මතයි. පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආබාධවලට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට …

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තීරණාත්මක තරගය අදයි Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක ජයක්

UAE කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක ජයක් හිමිවිය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 74ක් රැස්කර ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගිනි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි UAE කණ්ඩායමට …

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක ජයක් Read More »

srilanka-team

අද තරඟය පරාජය වුව‍හොත් කුමක් සිදු වේද?

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී පැවැත්වෙන  අද (18) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ රැඳීසිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් අනිවාර්යයෙන් ජයගත යුතු වේ. මේ අතර නැමීබියාව සහ නෙදර්ලන්තය අතර තරගය …

අද තරඟය පරාජය වුව‍හොත් කුමක් සිදු වේද? Read More »

t20 world cup

හෙට තරගයේදී චාමික කරන්න යන දේ මෙන්න

ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන තරගයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ හෙට (18) පස්වරු 1.30ට ජීලෝන් හි දී පැවැත්වීමට නියමිතව ඇත. තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙන් කරුණු විමසීමේදී හෙට තරගයේදී සිය කණ්ඩායම සිය උපරිමයම ලබාදීමට සූදානමින් සිටින බවයි. “ඔබ දැක්කා ඊයේ තරගය කොහොමද …

හෙට තරගයේදී චාමික කරන්න යන දේ මෙන්න Read More »

slwomencric

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි. ඒ අනුව කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ වසර 14කට පසුව වීමද විශේෂත්වයකි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 …

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට Read More »

worldcup-srilanka-team

T20 පළමු පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරඟය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 33කින් ජය ගැනීමට සමත්විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුළු 05 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 …

T20 පළමු පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට Read More »

t20 world cup

ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරහුරු තරඟ අද සිට ඇරඹේ

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරහුරු තරඟ අද ආරම්භ වනවා. ශ්‍රී ලංකාවේ පළමු පෙරහුරු තරඟය අද පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළි ලබන බ්‍රහස්පතින්දා අයර්ලන්තය සමඟ ද තවත් පෙරහුරු තරඟයකට එක්වනවා. පෙරහුරු තරඟ ආරම්භ වූයේ ඊයේ දිනයේයි. එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 17 කින් පරාජය කිරීමට බටහිර ඉන්දිය …

ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරහුරු තරඟ අද සිට ඇරඹේ Read More »

Rahkeem-Cornwall

T20 ක්‍රිකට් පිටියේ Rakheem Cornwall ද්විත්ත්ව ශතකයක් වාර්තා කරයි

T20 ක්‍රිකට් පිටියේ ආන්දෝලනාත්මක පුවත් මවන සුපිරි ක්‍රීඩකයෙකු වන Rakheem Cornwall වෙත මේ වනවිට ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුව තිබේ. අමෙරිකානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකදී ද්විත්ත්ව ශතකයක් වාර්තා කිරීමත් සමග මේ වනවිට ඔහු පිළිබඳව අවධානය යොමුව තිබේ. එහිදී Rakheem Cornwall ලකුණු 205ක් රැස්කර ගැනීමට සමත්ව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඔහුට පන්දු …

T20 ක්‍රිකට් පිටියේ Rakheem Cornwall ද්විත්ත්ව ශතකයක් වාර්තා කරයි Read More »

roadsafty

 “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” අවසන් පූර්ව තරඟයට වර්ෂාවෙන් බාධා

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” පන්දුවාර විස්සයි 20 ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති ඉන්දියා – ඕස්ට්‍රේලියා පළමු අවසන් පූර්ව තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 17 කදී තාවකාලිකව අවසන් කිරීමටයි තරඟ තීරකයින් පියවර ගෙන ඇත්තේ. ඒ වන විට ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඬුලු 05 කට ලකුණු 136 ක් …

 “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” අවසන් පූර්ව තරඟයට වර්ෂාවෙන් බාධා Read More »

abudabit10

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණද චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති. නොදර්න් වොරියර්ස් කණ්ඩායම සිය ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගවත්  …

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු Read More »

muththaiya muralitharan

මුරලිගෙන් අනාවැකියක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායමට වැඩි අවකාශයක් පවතින බව ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති දක්ෂ දඟ පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කරනවා. ANI පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටින්නේ, “ඕනෑ ම කණ්ඩායමකට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අවස්ථාව තියෙනවා. නමුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සිය මව්රටේ හුරු පුරුදු …

මුරලිගෙන් අනාවැකියක් Read More »

pakisthan

පාකිස්තානට කඩුළු දහයක විශිෂ්ඨ ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් වාර්තාගත කඩුළු දහයක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. කරච්චි හි පැවැති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 199ක් රැස් කළේය. ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙපළ වන නායක බාබර් අසාම් සහ …

පාකිස්තානට කඩුළු දහයක විශිෂ්ඨ ජයක් Read More »

commander

මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා. සාමාන්‍ය සෙබළ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ සාමාන්‍ය සෙබළියන් වන ටී.ටී. අල්ගම, කේ.බී.වයි.ද. සිල්වා සහ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් උසස් කර තිබෙනවා. මහීෂ් තීක්ෂණයට සහ ආසියානු …

මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට Read More »

ඔක්තෝම්බර් පළමු වැනිදා සිට ක්‍රිකට් නීති වෙනස් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් තරග නීති කිහිපයක් වෙනස් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව විසින් කල නිර්දේශයන්ට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් සිය අනුමැතිය ලබා දී තිබෙනවා. ඔක්තෝම්බර් මස පළමු වැනිදා සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේදී වෙනස්වන නීති සංඛ්‍යාව 8ක්. උඩපන්දුවක් ලබා දී පිතිකරුවන් දෙදෙනා පැති මාරු කළ ගතහොත්, ක්‍රීඩකයා දැවී ගිය අවස්ථාවේදී මීලඟ පන්දුවට පහර …

ඔක්තෝම්බර් පළමු වැනිදා සිට ක්‍රිකට් නීති වෙනස් වෙයි Read More »

tom-modi

ටොම් මූඩි යන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත 2021 වසරේ මාර්තු 01 වැනිදා සිට වසර 3 ක කාලයකට ටොම් මූඩි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට ටොම් මූඩි එකඟත්වය පළ කළ බවට ක්‍රිකට් ආයතනය පවසයි. ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියා ජාතික ටොම් මූඩි මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව තවදුරටත් ඔහුගේ …

ටොම් මූඩි යන්න යයි Read More »

srilanka-legends

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල කිරුලට ලංවෙයි

ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 165ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල වෙනුවෙන් නොදැවී ලකුණු 43ක් ලබාගැනීමට ජීවන් මෙන්ඩිස්ට හැකිවිය. ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත …

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල කිරුලට ලංවෙයි Read More »

Scroll to Top