Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩා පුවත්

ajantina-win

ආජන්ටිනාව අවසන් සටනට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.ඒ, එම තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒෂියා කණ්ඩායම තුනට බිංදුවක් ලෙස පරාජයට පත්කරමින්. ආර්ජන්ටිනාවේ පළමු ගෝලය වාර්තා කිරීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෝල් මෙසී සමත් වුණා. ඒ, තරඟයේ 34 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්. තරඟයේ 39 වන සහ 69 වන මිනිත්තුවලදී ආර්ජන්ටිනාව වෙනුවෙන් …

ආජන්ටිනාව අවසන් සටනට Read More »

fifa-world-cup-2022

ක්‍රොඒෂියා සහ ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී දඬුවම් පහර විදීමේ දී බ්‍රසීලය ගෝල 4-2 ලෙසින් පරාජය කළ ක්‍රොඒෂියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනේ පස් වරක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් බ්‍රසීලයේ ලෝක කුසලාන ගමන නිමා කරමින්. බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පැවති අර්ධ අවසන් පුර්ව තරගයේදී කණ්ඩායම් දෙකම …

ක්‍රොඒෂියා සහ ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට Read More »

srilankacric

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමත් කැඳවනු ලැබූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ? Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

අයි.සී.සී.යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහිමි වෙයිද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා බලධාරියෙක් ක්‍රිකට් ආයතනයට කරන අඛණ්ඩ බලපෑම් පිළිබඳව අයි.සී.සී.යේ අවධානය යොමුවී ඇති බවත් අදාල නිලධාරියාගේ බලපෑම තව දුරටත් …

අයි.සී.සී.යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහිමි වෙයිද? Read More »

අද සෞදි අරාබියාවටම නිවාඩුවක්

අද( 23) දා සෞදි අරාබියේ රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කළ බව, සෞදි රාජධානිය විසින් නිවේදනය කළ බවට සෞදි පුවත් සේවයක් වන කලීජ් ටයිම්ස් වාර්තා කරයි. එම පුවත් වාර්තා අනුව දැක්වෙන්නේ FIFA ලෝක කුසලානයේ අද පැවති තරගයෙන් සෞදි අරාබි කණ්ඩායම වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණය සැමරීම සඳහා යි. ප්‍රබල ක්‍රීඩක ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම …

අද සෞදි අරාබියාවටම නිවාඩුවක් Read More »

t10

‘ලංකා ටී10’ ශූරතාවලිය ලබන වසරේ ජූනියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කරන ‘ලංකා ටී10’ පිරිමි සහ කාන්තා තරගාවලිය ලබන වසරේ ජූනි මස පැවැත්වේ. මෙම ‘ලංකා ටී10’ තරගාවලියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක් සංවිධානය කරන පළමු ටී10 තරගාවලිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. ලොව පුරා ප්‍රබල …

‘ලංකා ටී10’ ශූරතාවලිය ලබන වසරේ ජූනියේ Read More »

ecuador-win

කටාර් රාජ්‍යට එරෙහිව ඉක්වදෝරය ජය ගනියි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක කටාර් රාජ්‍යට එරෙහිව ඉක්වදෝර පළමු තරගය ජය ගත්තේ සත්කාරක කටාර් රාජ්‍ය ගෝල 2ට 0ක් ලෙස පරාජය කරමින් ය. තරගයේ 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරය සිය පළමු ගෝලය වාර්තා කළ අතර ඔවුන් සිය දෙවන ගෝලය රැස් කළේ තරගයේ 31වන මිනිත්තුවේදී ය.

MSC-World-Europa

ෆිෆා පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් අධිසුඛෝපභෝගී මගී නෞකා 3 ක් සූදානමින්

ෆිෆා පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් පැමිණෙන ප්‍රේක්ෂකයින් හට සත්කාරකත්වය සැලසීම සඳහා අධිසුඛෝපභෝගී මගී නෞකා 3 ක් සූදානමින් සිටී. මෙහි පළමුවැන්න වන MSC World Europa මගී නෞකාව ඉයේ කටාර් හි ඔල්ඩ් දෝහා වරාය වෙත සේන්දු වී තිබේ. තට්ටු 22 කින් යුක්ත මෙම මගී නෞකාව නොවැම්බර් 13 වන දින නිල වශයෙන් අමුත්තන් වෙනුවෙන් විවෘත වීමට නියමිතයි. මෙය …

ෆිෆා පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් අධිසුඛෝපභෝගී මගී නෞකා 3 ක් සූදානමින් Read More »

england-win

T20 ලෝක කුසලානය එංගලන්තයට

පාකිස්තානුවන්ගේ ලකුණු 137 පහසුවෙන්ම පසුකර ගිය එංගලන්තය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කරමින් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේය. එංගලන්තය විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. වසර 2010 දී වි-20 ලෝක කුසලාන දිනාගත්තේ ද එංගලන්තයයි. නායක බාබර් අසාම් ලකුණු 32ක් ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශාන් …

T20 ලෝක කුසලානය එංගලන්තයට Read More »

t20-worldcup

T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද

පාකිස්තානය සහ එංගලන්තය අතර අද (13) පැවැත්වෙන 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අමතර කාලය වැඩිකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු කාලගුණික වාර්තාවල දැක්වෙන ආකාරයට අවසන් තරගය පැවැත්වෙන අද දිනයේ මෙල්බර්න් නුවරට වැසි ඇතිවීමේ සම්භාවිතාව 100% ක් වනවා. අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පසුදින එනම් සඳුදා අතිරේක දිනයක් ලෙස නම් කර …

T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද Read More »

pakistan-vs-new-zealand

පාකිස්තානය අවසන් මහ තරගයට

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නවසීලන්තය කඩුලු 07කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය අද සමත් විය. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 152ක් රැස් කළේය. ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන …

පාකිස්තානය අවසන් මහ තරගයට Read More »

t20 world cup

පකිස්ථාන – නවසීලන්ත පළමු අවසන් පූර්ව තරගය අදයි

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය සිඩ්නිහිදී අද (09) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ, පකිස්ථානය සහ නවසීලන්තය අතරයි. පකිස්ථානය 2008 වසරේදී 20යි 20 ලෝක ශූරයින් බවට පත් වූ අතර නවසීලන්තය තවමත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමේ පිපාසයෙන් පසුවනු ඇති. පකිස්ථානය සතුව ශක්තිමත් වේග පන්දු බල ඇණියක් සතු …

පකිස්ථාන – නවසීලන්ත පළමු අවසන් පූර්ව තරගය අදයි Read More »

worldcupt20

ලෝක කුසලාන අවසන් පූර්ව තරග

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට  පාකිස්තානය සහ ඉන්දියාව සමත් විය. ඒ අනුව නවසීලන්තය, එංගලන්තය, පාකිස්තානය සහ ඉන්දියාව අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා තිබේ. ඉන් පළමු අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ නවසීලන්තය අතර 09 වනදා සිඩ්නිහිදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර 10 වනදා ඇඩිලේඩ් …

ලෝක කුසලාන අවසන් පූර්ව තරග Read More »

t20 world cup

එංගලන්තයට තීරණාත්මක තරගයක් අද

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද(05) පස්වරු 1.30ට එංගලන්තයට එරෙහිව පැවැත්වේ. අද තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි. ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද …

එංගලන්තයට තීරණාත්මක තරගයක් අද Read More »

worldcupt20

අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට (04) පැවැත්වෙනවා. නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්ථානය අතරත් ඇඩිලේඩ්හි දී එම තරග පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා. එමෙන්ම, නවසීලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කළ …

අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට Read More »

pak-vs-sf

දකුණු අප්‍රිකාවට අද තීරණාත්මක තරගයක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය අතරයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ සිඩ්නිහීදීයි. දකුණු අප්‍රිකාව තමන් සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ මේවනවිට දෙවන ස්ථානයේ පසුවනවා. පකිස්ථානය තමන් සහභාගී වූ තරග තුනෙන් …

දකුණු අප්‍රිකාවට අද තීරණාත්මක තරගයක් Read More »

worldcupt20

ලෝක කුසලාන තරගාවලිය තවත් උණුසුම් වෙයි

එංගලන්ත කණ්ඩායම  ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 05 ක්ද සමගයි. ඒ අනුව  ප්‍රසාද ලකුණු 05 බැගින් ලබාගෙන සිටින නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව පිළිවෙළින් පළමු හා 03 වන ස්ථානවල රැඳී සිටිනවා. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 04 ක් සමගින් රැඳී සිටින්නේ හතරවන ස්ථානයේයි. ඒ අනුව එංගලන්තය සමග එළඹෙන 05 වනදා පැවැත්වෙන තීරණාත්මක තරගය …

ලෝක කුසලාන තරගාවලිය තවත් උණුසුම් වෙයි Read More »

dananjaya-de-silva

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි

අද දින ඕස්ට්‍රෙලියාවේ බ්‍රිස්බන් නුවර පැවති ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් සුපිරි 12 වටයේ තරගයකින් ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගත්තේය. අද තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන පිල කඩුළු 8 කට ලකුණු 144 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල එම සංඛ්‍යාව 18.3 පන්දුවේදී පසු කර ගියේය. ධනංජය ද සිල්වා නොදැවී 66 ක් රැස් කිරීම ජයග්‍රහණයට බෙහෙවින් වැදගත් …

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි Read More »

worldcupt20

ඔස්ට්‍රේලියා – අයර්ලන්ත තීරණාත්මක තරගය අද

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරගය අද (31)පැවැත්වෙයි. බ්‍රිස්බන්හීදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. මෙය පළමු කාණ්ඩයේ තරගයක් බැවින් මෙම තරගයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමටද වැදගත් වේ. මෙම තරගයෙන් අයර්ලන්තය ජය ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිසහගත වනු ඇති. …

ඔස්ට්‍රේලියා – අයර්ලන්ත තීරණාත්මක තරගය අද Read More »

sim

සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගෙන් පෙරළිකාර ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමඟ ඊයේ (27) පැවති තරගයේදී ලකුණු එකක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා. මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් පන්දු වාරවිස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 130 ක් රැස් කළා. කෙසේ වෙතත් පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 129 ක් පමණයි. …

සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගෙන් පෙරළිකාර ජයක් Read More »

Scroll to Top