Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

මාලදිවයිනේ සුපිරි පැසිපන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

මාලදිවයින පැසිපන්දු ( Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දෙක ඊයේ 10/01 දින දිවයිනට පැමිණෙනලදි. මෙම තරගාවලිය මාලේ නගරයේ දී ඉකුත් 09/26 දින සිට 09/30 දින දක්වා කළාපයේ රටවල් හතරක කණ්ඩායම් සමග පවත්වා …

මාලදිවයිනේ සුපිරි පැසිපන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Read More »

ලෝකය ළමයින්ටයි…… ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු…..

දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්. – උපුටා ගැනීම – ලෝකය ළමයින්ටයි…… ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු….. මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, …

ලෝකය ළමයින්ටයි…… ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු….. Read More »

ලෝක ළමා දිනය අදයි

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබේ. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්නයි. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර වැඩිහිටියන් සඳහා ද උත්සව කීපයක් පැවැත්වෙයි. ලෝක ළමා දින සැමරුමට සමගාමීව අවුරුදු 12න්පහළ සියලු ළමයන්ට නොමිලේ සත්වෝද්‍යාන …

ලෝක ළමා දිනය අදයි Read More »

වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් පියවි ඇසට දැකගන්න අවස්ථාව

වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් අද සවස හිරු බැස යෑමෙන් පසු ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියි. ඔහු සඳහන් කළේ, සූර්යයා සමඟ සමීපවන C/2023 A3 (Tsuchinshan-ATLAS) නම් මෙම වල්ගා තරුව පියවි ඇසට නිරීක්ෂණය වන බවයි. ශ්‍රී ලංකාවේ අහස නිරීක්ෂකයින්ට අද සවස හිරු …

වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් පියවි ඇසට දැකගන්න අවස්ථාව Read More »

weather at colombo today tomorrow weather weather is today weather at colombo satellite weather sri lanka

කාලගුණයෙන් රතු නිවේදනයක්

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ, තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින්. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය …

කාලගුණයෙන් රතු නිවේදනයක් Read More »

election

මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත අතර, මන්ත්‍රිවරු අඩුම පිරිසක් තෝරාපත් කර ගැනෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 19 ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු හතර දෙනකුද තෝරාපත්කර ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. දෙවැනියට වැඩිම මන්ත්‍රිවරු පිරිසක් තෝරා ගැනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 18 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කර …

මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් Read More »

kristina

ක්‍රිස්ටලිනා ජනපති අනුර ගැන විශ්වාසයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ශ්‍රී ලංකාව සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය හා සියලු දෙනා ඇතුළත් වර්ධනය වන අනාගතයක් සුරක්ෂිත කිරීමට උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා මහත්මිය සදහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක …

ක්‍රිස්ටලිනා ජනපති අනුර ගැන විශ්වාසයෙන් Read More »

cricket live cricket live stats cricket live score cricket live match today cricket live match cricket live sri lanka

දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය

සංචාරක නවසීලන්තයට එරෙහිව අද (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් මෙම සංචිතයට කැඳවා ඇත. එමෙන්ම මිලාන් රත්නායක ද මෙම සංචිතය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව, දෙවන ටෙස්ට් තරඟය …

දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය Read More »

ඊශ්‍රායලයෙන් ශ්‍රීලංකාවට රැකියා රැසක්

කාර්යාංශය සඳහන් කරයි. ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ නව ප්‍රවණතාවයක් සමඟ එම රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාදීමටයි එකගතාවය පළකර තිබේ. ඒ අනුව, කම්බි නවන්නන්, ටයිල් මේසන්වරු, කපරාදු මේසන්වරු හා ෂටරින් වඩු කාර්මිකයින් යන ක්ෂේත්‍රවල රැකියා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබේ . වයස අවුරුදු 25-44 ත් අතර, ඉහත සඳහන් ක්ෂේත්‍රවල මනා පළපුරුද්දක් හා දක්ෂතාවයක් සහිත …

ඊශ්‍රායලයෙන් ශ්‍රීලංකාවට රැකියා රැසක් Read More »

news.aboutceylon

O/L ප්‍රතිඵල එන දවස මෙන්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 5කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. ජනපතිවරණය නොපැවත්වුණේ නම් මේ වන විටත් එහි ප්‍රතිඵල ලබාදීමට හැකියාව තිබූ බවත්, ඡන්ද විමසීම නිසා සිය නිලධාරීන් වැඩි පිරිසක් ඡන්ද රාජකාරිවල යෙදීම නිසා ප්‍රතිඵල පමා වූ බවද ඒ මහතා පැවසීය. ප්‍රතිඵල නිකුත් කිරීමට …

O/L ප්‍රතිඵල එන දවස මෙන්න Read More »

කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කෙරෙන බවයි. 2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද ආර්ථික අර්බුදයත් සමග එම කටයුතු අඩාල වුණා. ලේකම්වරයා ප්‍රකාශ කළේ, …

කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි Read More »

parliment unusum puwath

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී සිදු වනවා. පළාත් 09 යේම ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් මේ වනවිට ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන,හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ඉල්ලා අස් වුණා. තවද සබරගමුව …

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද Read More »

weather at colombo today tomorrow weather weather is today weather at colombo satellite weather sri lanka

කාලගුණයෙන් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් …

කාලගුණයෙන් නිවේදනයක් Read More »

ආර්ථිකයේ ක්ෂේත්‍ර දහයකට ප්‍රමුඛත්වය

සිය ධුර කාලයේ පළමු මාස හය තුළ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර දහයකට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ලංකා වාණිජ මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති ප්‍රමුඛ ප්‍රතිපත්ති පහතින් දක්වා ඇත.  මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය මත පදනම්ව බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය …

ආර්ථිකයේ ක්ෂේත්‍ර දහයකට ප්‍රමුඛත්වය Read More »

9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබේ. මෙරට ඉතිහාසයේ …

9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද Read More »

රජයේ විශ්වවිද්‍යාලවල නව ලියාපදිංචිය අද සිට

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු ඊයේ නිකුත් කෙරුණි. ඒ අනුව අද (21) සිට 2023/2024 වර්ෂයට අදාලව රජයේ විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන්ට ලියාපදිංචි විය හැකියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ නිල වෙබ් අඩවියට (www.ugc.ac.lk) පිවිස ඒ සඳහා තොරතුරු ලබා ගත හැකි බවයි කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් …

රජයේ විශ්වවිද්‍යාලවල නව ලියාපදිංචිය අද සිට Read More »

නව වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්ව

නව වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය පරිදී රාජ්‍ය නිලධාරීන්ද යොදවා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතලිස්දහස් තුන්සිය පනස්හතරක්. ඔවුන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී හෙට දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටිනවා. ඊට අදාළ සියලු කටයුතු සූදානම්කර ඇති බව දිස්ත්‍රික් …

නව වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්ව Read More »

lanka c news sinhala

පාසල් නිවාඩු දිනයක් ගැන නිවේදනයක්

සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කෙරෙයි. සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ. නැවත පාසල් ආරම්භය සැප්තැම්බර් 23 වන දිනයේදී සිදුවන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.  

ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල්

ඡන්ද දායකයින් සිය ඡන්ද භාවිතා කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල් පිළිබඳව පොලීසිය විසින් දැනුම්වත් කිරීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා, “තමන්ගේ ඡන්ද ප්‍රකාශ කරන්න එන විට පුරවැසියාටත් වගකීමක් තියෙනවා යම්කිසි ආකාරයකට සිහිබුද්ධියෙන් …

ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල් Read More »

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. …

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව Read More »

Scroll to Top