Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

nibm world wide

බර්බන් සහ රම් කසාද බදියි සිලෝන් දරුවා බිහිවෙයි

ශ්‍රී ලංකාවේදි “පහළ තත්වයේ” මද්‍යසාරයක් ලෙස හදුන්වනු    ලබන පොල් මලේ සාරයෙන් නිෂ්පාදනය කරන අරක්කු අද වන විට විදෙස් රට වල ඉහළ වටිනාකමක් තිබෙන මද්‍යසාරයක් ලෙස ප්‍රචලිත වෙමින් පවති. විදේස් නවකතා කරුවෙකු පවසන්නේ පොල් අරක්කු යනු “බර්බන් සහ රම් අතර සිදු වූ කසාදයක් වගේ. හැබැයි බලවත් මෙන්ම පිච්චෙන සැර ගතියක් සහ අමුතු මද්‍යසාර සුගන්ධයක් විහිදෙනවා” …

බර්බන් සහ රම් කසාද බදියි සිලෝන් දරුවා බිහිවෙයි Read More »

e channel

සමාජයේ සංහිදියාව හා සාමය ගොඩනගා ගැනීමට යෝග දර්ශණය

  යෝග යන වචනයේ අදහස යම් එකතු වීමක් යන්නයි. එය සංයෝග වීමක් ලෙසද හදුන්වාදිය හැකියි. යෝග පිළිබදව කතා කිරීමේදී ඕනෑම අයෙකුගේ නිතැතින්ම සිහියට නැගෙන්නේ යෝග යනු ව්‍යායාම් ක්‍රමයක් බවයි. නමුත් එම අදහස සාවද්‍යයි. යෝග යනු දර්ශණයක්. යෝග දර්ශණය බිහිවන්නේ වර්තමානයේ ඉන්දියාව ලෙසින් හදුන්වන ප්‍රදේශයේයි. එය මීට ශත වර්ෂ 04 කට හෝ ඊට පෙර බිහි වී …

සමාජයේ සංහිදියාව හා සාමය ගොඩනගා ගැනීමට යෝග දර්ශණය Read More »

Paris Air Show satosa

පැරිස් ගුවන් සංදර්ශනය ඇරඹේ

ලොව පැරණිම ගුවන් සංදර්ශනය ලෙසින් සැලකෙන පැරිස් ගුවන් සංදර්ශනය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ද  ප්‍රධානත්වයෙන්  ආරම්භ විය. වර්ෂ දෙකකට වරක් පමණක් පැරිස් ගුවන් සංදර්ශනය පැවැත්වෙයි. මෙය ලොව විශාලතම ගුවන් සංදර්ශනයයි. මේ වසරට යෙදී ඇති පැරිස් ගුවන් සංදර්ශනය  ජුනි 23වන දා දක්වා පැවැත්වෙන බව සදහන් කරයි.  

enenapiyasa lk

ප්‍රේම ගීතය නිසා කිසා ගෝත­මි­යක් වූයෙමි

ප්‍රේමය සුන්දරය. කෙනෙකු එසේ කියන විට ත‍ෙවකෙකු එහි අසුන්දර බව වේදනාත්මක බව ගැන කියනු ඇත. ඒ ප්‍රේමය එක් එක්කෙනා අත්විඳින ආකාරයය. අදට වඩා වසර කිහිපයකට පෙර අපේ සමාජයේ ඇත්තන් ප්‍රේමය අත්විඳි ආකාරය හාත්පසින්ම වෙනස්ය. ධනය වත්පොහොසත්කම් පමණක් නොව හැදියාව ගතිගුණ යනාදියට ආදරයේදි මුල්තැන ලැබිණි. ප්‍රේමයෙන් පරාජිත වූ විට එකිනෙකාට අපහාස කිරීමක් නොවිණි. එසේ වුවා නම් …

ප්‍රේම ගීතය නිසා කිසා ගෝත­මි­යක් වූයෙමි Read More »

aruna e paper

ලොව පැරණි ධජයට වසර 800 ක්

1219 වර්ෂයේ නිර්මාණය  කල දැනට ලොකයේ පවතින පැරණිම ධජය ලෙස සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ජාතික ධජයයි. රතු පැහැති පසුබිමේ සුදු පැහැති කුරුසයක් සහිතව නිමවා ඇති එහි රතු වර්ණයෙන් නිර්භීතභාවයත් සුදු වර්ණයෙන් සාමයත් පිළිඹිබු වෙන බව සඳහන් කරයි. දැනට භාවිතයේ පවතිව ලොව පැරණිම ධජය ලෙස සැලකෙන්නේ මෙයයි. ඩෙන්මාර්ක ධජයේ අටසියවන සංවත්සරය වෙනුවෙන් එරට කිරුළ හිමි ෆ්‍රෙඩ්රික් කුමරු සහ …

ලොව පැරණි ධජයට වසර 800 ක් Read More »

Cup of coffee suba aluth awuruddak wewa

කෝපි කෝප්පයක් පානයට පුද්ගලයන් හත්සිය තිස් නව දෙනෙකු

ලොව විශාලතම කෝපි කෝප්පය නිමවා  ගිනස් ලෝක වාර්තා  පිහිටුවීමට කොලොම්බියාව සමත්වෙයි. කොලොම්බියාවේ චින්චිනා කඳුකර ප්‍රදේශය එරට කෝපි වගාවේ හදවත ලෙස සැලකෙයි. කෝප්පයේ ඇති කෝපි පානය කිරීම සඳහා  පුද්ගලයන් හත්සිය තිස් නව දෙනෙකු අවශ්‍ය බවත් එය ලොව විශාලතම කෝපි රස බැලීම ලෙසින් දෙවන ගිනස් වාර්තාවට සුදුසුකම් ලබා ඇති බවත් සදහන් වේ.‍ කෝපි කෝප්පය නිපදවීම සඳහා කෝපි …

කෝපි කෝප්පයක් පානයට පුද්ගලයන් හත්සිය තිස් නව දෙනෙකු Read More »

nibm worldwide

“රාවණා 1“ සාර්ථකව කක්ෂගත වෙයි

ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව අද (17) පස්වරු 3.45ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කෙරිණි. රාවණා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය. එය පෘථිවියේ සිට කිලෝමීටර්  400ක් ඉහළින් කක්ෂගත කර තිබේ.   එහි අවම ආයු කාලය අවුරුදු එකහාමාරක් වන අතර …

“රාවණා 1“ සාර්ථකව කක්ෂගත වෙයි Read More »

dekma lk

වසර 40 000ක් පැරණි මොළය සමඟ වෘක හිසක් හමුවෙයි

රුසියානු සහ ජපාන විද්‍යාඥයින් පිරිසක් සයිබීරියාවේ ප්‍රදේශයක මැමත් දළ සොයමින් සිටියදී  මෙම වෘක හිස සොයාගෙන ඇති අතර වසර 40 000ක් පමණ පැරණි හිම යුගයේ ජීවත් වූ වෘක වර්ගයකට අයත් වෘක හිසක් ලෙස ඔවුන් ප්‍රකාශ කරයි. වෘක හිස හිමවලට යටවීමෙන් මිදුණු පස් යට  තිබී හමුවි ඇත. මියයන විට වෘකයා වයස අවුරුදු දෙකත් හතරත් අතර පසු වූ …

වසර 40 000ක් පැරණි මොළය සමඟ වෘක හිසක් හමුවෙයි Read More »

මස් මාළු වලටත් වඩා සුපිරි කෑමක්

ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවර නෝවලි ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකට ගොඩ වූ මට අත ඇති මුදලට මාළු ටිකක් මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒවා තබා ඇති ස්ථානය වෙත ඇස යොමු කළෙමි. නත්තල් දිනයට පසු දිනයක් වූ හෙයින් මාළු බක්කි තරමක් හිස්ව පැවතිණ. මුහුදු බෙල්ලන්, සිප්පි, ඉස්සන්, දැල්ලන් එහි වූ අතර, එකවරම මගේ නෙත් යොමු වූයේ විනිවිද පෙනෙන ඇසුරුමක බහා …

මස් මාළු වලටත් වඩා සුපිරි කෑමක් Read More »

මන්නාරමේ පැවැත්වුණු තිරික්කල් තරඟය

මන්නාරම තිරික්කල් සංගමය තිරික්කල් තරඟයක් පැවැත්වීම සංවිධානය කොට තිබු අතර,තරඟකරුවන් 21 දෙනෙකු තරඟය වෙනුවෙන් එක්ව සිටියහ. හින්දු ජනතාව පාරම්පරික තරඟයක් ලෙස තිරික්කල් තරඟ පවත්වන අතර,කණ්ඩායම් පහක් යටතේ තරඟ මන්නාරම,නානට්ටන්,පරිකාරි කන්ඩල් තිරික්කල් තරඟ පිටියේදී පැවැත්විණ. තරඟය නැරඹීම වෙනුවෙන් විශාල පිරිසක් පැමිණ සිටියහ.    

රණකාමීන්ගේ පා ගමනරණකාමීන්ගේ පා ගමන

රණකාමීන්ගේ පා ගමන – ගුවන් සංක්‍රමික බලසේනා භටයින්ට උණුසුම් පිළිගැනීමක්

ගුවන් සංක්‍රමික බලසේනාවේ සහ 53 වන සේනාංකයේ 25 වන සංවත්සරයට සමගාමීව ආගන්තුක සත්කාර සමගින් දේශප්‍රේමිත්වය, සුභසාධනය, අභිමානය පෙරටු කරගත් කිලෝ මීටර් 310 කින් සමන්විත දින 5ක වෙහෙසකර පා ගමන පසුගිය දා  මැදවච්චිය නගරයේ සිට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමගින් ආරම්භ …

රණකාමීන්ගේ පා ගමන – ගුවන් සංක්‍රමික බලසේනා භටයින්ට උණුසුම් පිළිගැනීමක් Read More »

world’s most punctual airline

වෙලාවට වැඩ කළ ශ්‍රීලංකන් ලෝකයෙන්ම පළමු තැනට

ශ්‍රීලංකන් ගුවන් සේවය මාස 12 කට අඩු කාලයකදී දෙවැනි වරටත්  ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline) තේරී පත්වී ඇත. මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේ දී  90.75% ක ගුවන් ගමන් මෙහෙයුම්  නිසි වේලාවට සිදුකර තිබේ. පසුගිය වසරේ එනම් 2018 සැප්තැම්බර් මාසයේ 91.37% ක ප්‍රතිශතයක් …

වෙලාවට වැඩ කළ ශ්‍රීලංකන් ලෝකයෙන්ම පළමු තැනට Read More »

ප්‍රබල අනුහස් ඇති වට්‌ටාපලෙයි කෝවිල

වෙසක් පොහෝ දිනයෙන් පසු දිනයේ සිට එළඹෙන කාලය හින්දු බැතිමතුන්ට “වයිහාසි” සමය වේ. වයිහාසි සමයේදී එළඹෙන පළමු සතිය “විශාඛම්” වශයෙන් හින්දු බැතිමතුන් හදුන්වයි. ඓතිහාසික වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීම සඳහා යොදා ගැනෙන්නේද විශාඛම් සතියේ සඳුදා දිනයයි. වට්‌ටාපලෙයි කෝවිල පත්තිනි අම්මාගේ එක් පෙනී සිටීමක් ලෙස සලකන කන්නගි අම්මා දේව මාතාවට පුද පූජා පැවැත්වීම සිදු කරනු …

ප්‍රබල අනුහස් ඇති වට්‌ටාපලෙයි කෝවිල Read More »

තක්කාලිවලින් පහරදෙන ටොමැටිනා උත්සවය

කොලොම්බියාවේ සාම්ප්‍රදායික ටොමැටිනා උත්සවය පසුගියදා පැවැත්වුණි. පුද්ගලයන් එකිනෙකා වෙත තක්කාලි වලින් පහරදීම මෙහිදී සිදු කෙරෙයි. ‍කොලොම්බියාවේ සුතමර්චාන් නගරයේ පැවති ටොමැටිනා උත්සවය පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත. කෘෂිකාර්මික කලාපයක් වන මෙහි අස්වනු නෙලීමේ කාලය අවසන් කිරීම සනිටුහන් කරමින් ටොමැටිනා උත්සවය පවත්වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට වැසියන් මෙන්ම විදෙස් සංචාරකයන්ද මේ සඳහා සහභාගි …

තක්කාලිවලින් පහරදෙන ටොමැටිනා උත්සවය Read More »

දරුඵල පමා නොකර ජයගන්නට ආයුර්වේද ප‍්‍රතිකාර

වත්මන් ජීවන රටාවත් ආහාර ක‍්‍රමයත් හේතුවෙන් අතීතයේ නොපැවති රෝග ගණනාවක් අලූතින් හඳුනාගෙන ඇත. එන්ඩොමෙටි‍්‍රයෝසිස් නමින් හඳුන්වන කාන්තා රෝගයද එබඳු රෝගයකි. ඔසප් වීමේදී අධික වේදනාවක් හෝ දරුඵල පතන කාන්තාවන්ගේ දරුඵල ප‍්‍රමාදයට හේතුවක් ලෙස හඳුනා ගන්නා මෙම රෝග තත්ත්වය විවිධ වයස් සීමාවන්වල විවාහක මෙන්ම අවිවාහක කාන්තාවන් අතර දක්නට ලැබේ. එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගයේ ප‍්‍රධාන ලක්ෂණය වන්නේ ඔසප්වීම ආශි‍්‍රත අධික …

දරුඵල පමා නොකර ජයගන්නට ආයුර්වේද ප‍්‍රතිකාර Read More »

ඩ්‍රෝන තාක්ෂණය

හදිසි එන්නත්,ඖෂධ හා රුධිරය ප්‍රවාහනයට සඳහා ඩ්‍රෝන තාක්ෂණය

රුධිරය , එන්නත් ආදී හදිසියේ අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙන්නේ කොළඹින් බැහැර ප‍්‍රදේශ වෙත රුධිරය, එන්නත් ආදී හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේදී ප‍්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බවයි. පසුගිය පාස්කු බෝම්බ ප‍්‍රහාරය අවස්ථාවේ දිවයිනේ රෝහල් …

හදිසි එන්නත්,ඖෂධ හා රුධිරය ප්‍රවාහනයට සඳහා ඩ්‍රෝන තාක්ෂණය Read More »

හලාල් ඉවත්කරමින් නෙල්නා 20වැනි සංවත්සරය සමරයි

“අපේ කම රැකගෙන අපේ රට පෙරටම” යන නැවුම් සංකල්පය යටතේ, 100%ක් දේශීය ව්‍යාපාර සමූහයක් වන “නෙල්නා”, පසුගියදා සිය 20 වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. දේශීයත්වය නිරතුරුව රැකගෙන , ජාත්‍යන්තර වෙළෙඳපොල ජයගැනීමේ ඉදිරි දැක්මෙන් යුතුව කටයුතු කරන නෙල්නා, අදවනවිට සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක නිෂ්පාදන ජනතාව වෙත හඳුන්වාදෙන දැවැන්ත ව්‍යාපාර සමූහයක් බවට පත්ව සිටියි. ශ්‍රී ලාංකේය ජනතාවගේ හදගැස්ම …

හලාල් ඉවත්කරමින් නෙල්නා 20වැනි සංවත්සරය සමරයි Read More »

How much money does Bill Gates

තත්පරයකදි ඇමෙරිකානු ඩොලර් 250ක  ආදායමක්

ඒ අවුරුදු තිස් නවයේදී ලෝකයේ ලොකුම ධනවතා වූ බිල් ගේට්ස්ය. ඔහු මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයායි. මේ ඔහුගේ කතාවයි. මව මාරි මැක්ස්වෙල්ට හා  පියා විලියම් හෙන්රි ගේට්ස් ට 1955 ඔක්තෝබර් 28 වැනි දින උපත ලැබු  බිල් ගේට්ස්  පොත පත පාඩම් කිරීමට උනන්දුවක් නොදක්වපු දරුවෙකු වූයේය. අවුරුදු 13 දී විද්‍යාලයේ පරිගණකය පරිහරණය කිරීමට ඔහුට අවස්තාව හිමි විය. එම පරිගණකයේ …

තත්පරයකදි ඇමෙරිකානු ඩොලර් 250ක  ආදායමක් Read More »

LOY KRATHONG

නපුර හා අයහපත පා කර හරින තායිලන්ත වැසියෝ

තායිලන්තයේ ලොයි ක්‍රැතොන්ග් (LOY KRATHONG) ආලෝක පූජාව ලෙස හැදින්වෙන මෙය තායි භාෂාවට අනුව ‘පාවෙන කෙසෙල් කොට සැරසිල්ල‘යන අර්ථය ද ගෙන දෙයි. තායිලන්තයේ චන්ද්‍ර දින දර්ශනයේ අවසාන පොහොය වන පසළොස්වක පොහෝ දිනය ආසන්නයේ මෙම උත්සවය පවත්වනු ලබයි. මෙම උත්සවයේ ප්‍රධානම අංගය ලෙස කුඩා කෙසෙල් කොට කැබැල්ලක් මත පහනක් දල්වා ජලයේ පා කර හැරී‍මයි. ගෞතම බුදුරජාණන් වහන්සේට …

නපුර හා අයහපත පා කර හරින තායිලන්ත වැසියෝ Read More »

base-jumping ewarest

එවරස්ට් වාර්තා අලුත් වෙයි

නේපාලයේ ෂර්පා ජාතිකයෙකු  වන කමි රිටා ෂර්පා තැනැත්තා එවරස්ට් කන්ද 24 වතාවක් තරණය කර ලෝක වාර්තාවක් තබයි. වාර්තාව තැබීම සඳහා සතියකදී දෙවතාවක් එවරස්ට් තරණය කර ඇති අතර දැනට 49 වියෙහි පසුවන ඔහු විශ්‍රාම යෑමට පෙර තවත් එක් වතාවක් කඳු මුදුනට ළඟාවීමට බලාපොරොත්තු වන බව පවසයි. අඩි 29,035ක් උස එවරස්ට් කන්ද නැගීම සඳහා ඔහු භාවිත කරන්නේ …

එවරස්ට් වාර්තා අලුත් වෙයි Read More »

Scroll to Top