Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

speed test

පිටසක්වල යානයක් මගේ මෝටර් රිය පසූපස එලවාගෙන ආවා

අධික වේගයෙන් රිය පැදවීමේ වරදට පොලීසියට හසූවන රියැදුරන් නිදහසට කරුණූ වශයෙන් නොයෙකුත් තර්ක ඉදිරිපත් කරනවා. මේ ළඟදී දවසක බ්‍රිතන්‍යයේ මාර්ගයක අධික වේගයෙන් රිය ධාවනය කිරම නිසා පොලිසියට හසූ වූ එක් රියැදුරෙකු විසින් පවසන ලද නිදහසට කාරණය අපූරු එකක්. ඔහූ ප්‍රකාශ කොට තිබූණේ තමා මේ තරම් වේගයෙන් රථය ධාවනය කළේ තම මොටර් රිය පිටූපසින් පිටසක්වල යානයක් …

පිටසක්වල යානයක් මගේ මෝටර් රිය පසූපස එලවාගෙන ආවා Read More »

love island

කතුන්ගේ සිතතුළ සැඟවූණූ ප්‍රේමය වටහා ගතහැකි ඉඟි

පිරිමියෙකුගේ සිත තුළ කාන්තාවක පිළිබඳ ආදරයක්, සෙනෙහසක් ඇතිවූ පසූව එය හැකි ඉක්මනින් ඇය වෙත සංනිවේදනය කිරීමේ නොඉවසූමකින් ඔහූ පසූවනූ ඇත. එහෙත් තම සිත තුළ පිරිමියකු සම්බන්ධයෙන් ඇති වන ආදරය. සෙනෙහස වැනි හැඟීම් දරාගෙන සිටීමේ සූවිශේෂ හැකියාවක් කාන්තාවන් තුළ පවතී. ඒ අනූව කාන්තාවකගේ සිත තුළ තමන් කෙරෙහි එවන් හැඟීමක් හටගෙන ඇති බව සෘජූව තේරුම් ගැනීමේ හැකියාවක් …

කතුන්ගේ සිතතුළ සැඟවූණූ ප්‍රේමය වටහා ගතහැකි ඉඟි Read More »

අතීතයේ විසූ අදිකාරම්වරුන් ගැන තොරතුරු බිඳක්

වර්තමානයේ මෙන් අතීතයේ පාලන ව්‍යූහය සංවිධානය වී ඇත්තේ ක්‍රමානූකූල පරිපාලන රටාවකට අනූවයි. එනම් රාජ්‍ය පාලනයේ එක් එක් විෂයයන් සඳහා වෙන් වූ නිලධාරීන් පිරිසක්ද එදා වූවා. මේ සංවිධානගත පාලන ව්‍යූහයේ හෙවත් රාජ සභාවේ ඉහළම ස්ථානය හිමි වූයේ රජූටයි. මෙරට අවසන් පාලන යූගය වූ මහනූවර යූගයේ රාජ්‍ය සභාවේ සිටි උසස්ම රාජ්‍ය නිලධාරියා සහ පාලන බලතල අතින් රජූට …

අතීතයේ විසූ අදිකාරම්වරුන් ගැන තොරතුරු බිඳක් Read More »

එක වගේ හත් දෙනෙක් නෑ තමාව හඳුනා ගන්න

  කොළ දහස්ගණනකින් පිරුණු මහා වෘක්ෂයකින් සෑම අතින් ම එක හා සමාන කොළ 2ක් කඩාගෙන එන්නට ඔබට පුළුවන් කමක් නැත. ලෝකයේ ඉපිද මිය ගිය බිලියන ගාණක් වූ මිනිසුන් අතරින් එක හා සමාන වූ ඇඟිලි සලකුණු 2ක් ගැන අප අසා නැත. සොබා දහමේ සෑම නිර්මාණයක් ම එකිනෙකින් අනන්‍ය වූ සුවිශේෂ එවා ය. අප බොහෝ විට ගමේ …

එක වගේ හත් දෙනෙක් නෑ තමාව හඳුනා ගන්න Read More »

සුපර් මාකට්

කළු කඩ ලෙඩේට බෙහෙත “සුපර් මාකට්”

ලොකු මිනිස්සුන්ට බඩු ගන්නට “සුපර් මාකට්” සෑම නගරයකම ඇත. ඔවුහු සතියකට දෙකකට සෑහෙන්නට ඒවායින් බඩු ගෙන යති. ‍පොඩි මිනිසුන් නිතරම බඩු ගන්නේ සිල්ලර බඩු කඩවලිනි. ඒ කිලෝ ගණන්වලින් නොව ග්‍රෑම් ගණන්වලිනි. ඒ ද නැති බැරිකමටයි. ඒත් මේ නැතිබැරි මිනිසුන් තවත් නැත්තටම නැති කරන්නට සිල්ලර කඩ මුදලාලිලා සෑදි පැහැදී සිටිති. එසේ කියන්නේ හේතුවක් ඇතිවයි. කඩයෙන් කඩයට …

කළු කඩ ලෙඩේට බෙහෙත “සුපර් මාකට්” Read More »

ලෝක වාර්තා තබන්න සමහර උදවිය කෝච්චි පෙටිටි ආදිය ඇදගෙන යන්නේ කොහොමද?

  සමහර පූද්ගලයින් ලෝක වාර්තා පිහිටූවීම සඳහා ටොන් ගණනාවක් බර දුම්රිය ගැල් ඇදගෙන යනවා. ඒ වගේම ලොරි, ජීප් රථ වගේ බර වාහන අදිනවා. ඔවූන් මෙතරම් බරක් ඇදගෙන යන්නේ කොහොමද? මෙතැනදී වාහනයේ හෝ දුම්රිය ගැලේ බර විශේෂයෙන් වැදගත් වෙන්නේ නැහැ. බර දැනෙන්නේ පොළොවට ලම්බකවයි. ඒ කියන්නේ දුම්රිය ගැලක් ටොන් එකක් බරයැයි කීමේ තේරුම වන්නේ දුම්රිය ගැලෙන් …

ලෝක වාර්තා තබන්න සමහර උදවිය කෝච්චි පෙටිටි ආදිය ඇදගෙන යන්නේ කොහොමද? Read More »

බිරිඳට ඇති ආදරය නිසාම ඇයට දිවි නසාගන්නට උදව් කිරීමට සැරසුන ස්වාමිපූරුෂයෙක්

ලෝකයේ නන් දෙසිින් අපිට වරින් වර “අමූතු” කතන්දර අහන්න ලැබෙනවා. මේත් ඒ වගේ “අමූතු”හා අනූවේදනීය කතාවක්. අපි මේ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය ජෙනී මහත්මිය ලෙස හඳුන්වමූ. ඊට හේතුව උසාවි නියෝගයකට අනූව ඇගේ සැබෑ අනන්‍යතාවය මාධ්‍යවලට හෙළි වී නොතිබීමයි ජෙනී 1997 සිට  මොළයේ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දැන් ඇගේ රෝගය බරපතල වී ඇති අතර මෙම රෝගය නිසා …

බිරිඳට ඇති ආදරය නිසාම ඇයට දිවි නසාගන්නට උදව් කිරීමට සැරසුන ස්වාමිපූරුෂයෙක් Read More »

ආශ්චර්යමත් බෝපත් ඇල්ලේ ඉතිහාස කතාව

හාත්පසින් ගලාවිත් එකට මූසූවී දස දහසක් උල්පත් දියෙන් මවන සීත ගඟුල සූන්දර තුරු ළතා සෙවන යටින් නිහඬව හූදකලාව ගනා බසී. සූන්දර රටා මවමින් සන්සූන් ගමනක යෙදෙන මේ ජල දහරාවෝ විටෙක එරත්න ගඟ බවට පත්වෙති. මෙසේ ගලනා මේ මහා ගඟුල විසල් ගල් දෙබොක්කාවෙන් පාතාල ප්‍රපාතයට කඩා හැළෙන්නේ නූටූවෙහි රැඳුණූ සූවිශාල බෝපතක හැඩරුවෙනි. ඉමහත් චමත්කාරයක් සිතට දැනේ. …

ආශ්චර්යමත් බෝපත් ඇල්ලේ ඉතිහාස කතාව Read More »

සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ මෙහෙමයි

ලෝකයේ දීර්ඝතම කාලයක් තිස්සේ අඛණ්ඩවම පවතින වන්දනා වාරයක් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ සිරිපා වන්දනා සමය මේ උඳුවප් පූර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වේ. උඳුවප් පූර පසළොස්වක පොහෝ දිනෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය එළැඹෙන වසරේ වෙසක් පූන් පොහෝ දිනය දක්වා පූරා හය මසක කාලයක් පැවැත්වෙන අතර, ඒ හා සම්බන්ධ වූණූ චාරිත්‍ර වාරිත්‍ර හා පූජා විධි රැසකි. …

සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ මෙහෙමයි Read More »

මිනිසාගේ හොඳටත් නරකටත් දෙකටම හේතුවන විකිරණ

වැව් දිය මත ගල් කැටයක් චමත්කාරජනක තරංග රටාවක් ජල තලය මත මවයි. ගල් කැටය දියමත වැටෙන “ජබූග්” හඬ අපට ඇසෙන්නේ ජල තරංග මගිනි. මේ සරල සිදුවීම දර්ශනයක් ලෙස අපි දෑස් වෙත ගෙනෙන්නේ ආලෝක තරංග මගිනි. ආලෝක තරංග යනූ විද්‍යූත් චූම්භක කිරණ විශේෂයකි. එය ජල තරංග හා ශබ්ද තරංගවලට වඩා කිහිප ආකාරයකින්ම වෙනස් වෙයි. එය තත්පරයකට …

මිනිසාගේ හොඳටත් නරකටත් දෙකටම හේතුවන විකිරණ Read More »

මූදලින් පමණක් විසඳිය නොහැකි ගැටලූ

සමස්ත මානව ශිෂ්ටාචාරය එළැඹ ඇති නව සහස්‍රකයේ දී බරපතල ප්‍රශ්න රැසකට මූහූණ දීමට නියමිතය. දේශපාලනික යූද ගැටූම්, රෝ බිය හා දුර්භික්ෂය ඒ අතර ප්‍රධාන වේ. එහෙත් මේ සියල්ලටම වඩා මූළුමහත් මානව ශිෂ්ටාචාරයම මූහූණ දෙමින් සිටින බරපතලම ප්‍රශ්නය වන්නේ ලොව පූරා සිදුවන අධික වූ ජනගහන වර්ධනයයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමූදල දක්වන ආකාරයට සෑම වර්ෂ 11 කටම …

මූදලින් පමණක් විසඳිය නොහැකි ගැටලූ Read More »

ජනපති අපේක්ෂක ගෝඨා මහනුවරට

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබදව තමන්ට හොද අවබෝධයක් ඇතැයි මහනුවර කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් හින්දු කෝවිලේ ආගමික වතාවත් සදහා  සහභාගීවීමෙන් …

ජනපති අපේක්ෂක ගෝඨා මහනුවරට Read More »

ඩොනල් ට්‍රම්ප් Huawei යුද්ධයෙන් පසුබහියි

Huawei සහ ඇමෙරිකාව අතර යුද්ධයෙන් පසුබහින්න ඩොනල් ට්‍රම්ප් තීරණය කර තියෙනවා. ඒ පහුගියදා තිබුන G 20 2019 සමුළුවේදී චීන ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව. එම සාකච්ඡාවෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ Huawei සමාගමට ඇමෙරිකාවේ තාක්ෂණ සමාගම් තුලින් භාණ්ඩ මිලදී ගත හැකි වෙනවා. මේ නිසා Huawei පාරිභොගිකයන්ට තවදුරටත් අනවශ්‍ය බියක් ඇති කර ගන්න …

ඩොනල් ට්‍රම්ප් Huawei යුද්ධයෙන් පසුබහියි Read More »

ටයිටන්ගේ රහස් අනාවරණය කර ගැනීමට ඩ්‍රෝන යානයක්

ටයිටන්ගේ රහස් අනාවරණය කර ගැනීමට සුවිශේෂී හෙලිකොප්ටරයක් වැනි ඩ්‍රෝන යානයක්, ටයිටන් බලා යැවීමට ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සූදානම් වෙයි. නවීන තාක්ෂණයේ උපරිමය යොදා ගනිමින් නිර්මාණය වන මෙම නව ඩ්‍රෝන යානය ‘ඩ්‍රැගන්ෆ්ලයි’ යනුවෙන් ද මෙම මෙහෙයුම ‘ඩ්‍රැගන්ෆ්ලයි මෙහෙයුම’ යනුවෙන් ද නම් කර ඇත. ‘ඩ්‍රැගන්ෆ්ලයි’ ඩ්‍රෝන යානය ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට ගවේෂණ කටයුතු සිදු කරනු ඇත. නාසා ආයතනය …

ටයිටන්ගේ රහස් අනාවරණය කර ගැනීමට ඩ්‍රෝන යානයක් Read More »

ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාව අංක 1ට ඔසවා තබයි

ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් ප්‍රකාශයා වන ‘ලෝන්ලි ප්ලැනට් – බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 ’ කෘතියට අනුව සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ හොඳම රට බවට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇත. අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාර මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 186%කින් පහත වැටුණත්  එවැනි කනගාටුදායක සිදුවීමත් සිදුවුවත් ශ්‍රී ලංකාව  ‘බෙස්ට් ඉන් ට්‍රැවල් …

ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාව අංක 1ට ඔසවා තබයි Read More »

පෙමින් වෙලී සිටි ගොවියෙකු සහ ගෙවිලියකගෙන් ඇරඹි සංගීත සැණකෙළිය

ලෝක ප්‍රජාවගේ අවධානය ලබා ගනිමින් ගොවියෙකු සහ ගෙවිලියක අතර පැවති ප්‍රේම වෘත්තාන්තයකින් ඇරඹු බ්‍රිතාන්‍යයේ විශාලතම සංගීත සැණකෙළිය අක්කර දහසකින් යුත් ග්ලාස්ටන්බරි ප්‍රදේශයේ ගොවිපලෙහි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ලොව නන් දෙසින් පැමිණෙන සුවහසක් ජනයා කඳවුරු බැඳගෙන මේ සැණකෙළිය විඳින්නට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝ ප්‍රකට ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරබෙන මෙය  ලොව විශාලතම සංගීත …

පෙමින් වෙලී සිටි ගොවියෙකු සහ ගෙවිලියකගෙන් ඇරඹි සංගීත සැණකෙළිය Read More »

ලෝකයේ අංක එකේ අවන්හල ප්‍රංශයේ

සිංගප්පූරුවේදී පැවැත්වු ආහාර සම්මාන උළෙලක ලෝකයේ අංක එකේ අවන්හල  ලෙස සම්මානය දිනාගත්තේ ප්‍රංශයේ මියාසූර් අවන්හලයි. ලෝකයේ අංක එකේ අවන්හල බවට පත්වීමට ආර්ජන්ටිනාවේ උපන් මවුරෝ කොලාග්‍රීසෝ හිමිකාරිත්වය සතු ප්‍රංශ රිවෙයිරාවේ පිහිටුවා ඇති මියාසූර් අවන්හල සමත්විය. පසුගිය වසරේදීද මෙවැනිම සම්මාන උළෙලක් පැවැත්වුවද එහිදී මියාසූර් අවන්හල වෙත හිමිවුණේ තෙවැනි ස්ථානයයි. හොදම කාන්තා සූපවේදිනියට හිමි සම්මානය මෙක්සිකානු ජාතික ඩැනියෙලා සොටෝ …

ලෝකයේ අංක එකේ අවන්හල ප්‍රංශයේ Read More »

mp3 juice download

මිනිසාගේ හඬ අනුකරණය කලහැකි මත්සයෙක් සොයාගනියි

මිනිසාගේ හඬ අනුකරණය කිරීමට විශිෂ්ඨ හැකියාවක් සීල් මත්ස්‍යයන්ට  ඇති බව ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇත. මෙම පර්යේෂණය සඳහා සෝලා , ගැන්ඩොල්ෆ් සහ ජැනිස්  යන සීල් මත්ස්‍යයින් තිදෙනා යොදාගෙන පර්යේෂණ කර ඇත.මොවුන්ට  ශබ්ද අනුකරණය කිරීමට පුහුණුව ලබා දී පසුව ක්‍රමයෙන් මිනිසාගේ කථනය අනුකරණය කිරීමට පුහුණුව ලබා දී ඇත. එම පුහුණුවෙන්ක පසු කථනය සහ ගීත අනුකරණය …

මිනිසාගේ හඬ අනුකරණය කලහැකි මත්සයෙක් සොයාගනියි Read More »

xxxxx

වයිකින් ස්කයි නැව බේරාගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ලෝකයේ නාවික ගමනා ගමනය ආරම්භ වූ දිනය කවදාදැයි නිශ්චිතවම කියන්නට බැරි සේම එදා මෙදා තුර සාගරයේ ගිලී සැඟව ගිය නෞකා ප්‍රමාණයද නිශ්චිතව කීමට කිසිවෙකුටත් නොහැක. එහෙත් ලෝකයේ ඕනෑම කෙනෙකු දන්නා එක නාවික අනතුරක් වෙයි. ඒ 1912 අප්‍රේල් 15 දා 1600 කට අධික පිරිසකට මරු කැඳවමින් ගිලීගිය “ටයිටැනික් නෞකා” අනතුරයි. එකී අවාසනාවන්ත සිදුවීම යළි සිහි ගන්වන …

වයිකින් ස්කයි නැව බේරාගත් හෙලිකොප්ටර් මෙහෙයුම Read More »

www doenets lk

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අධිතාක්ෂණ නෞකාව ජපානයට

ශ්‍රී ලංකාව තුළ  නිෂ්පාදනය කළ තාක්ෂණයෙන් ඉහල  විශාලම නෞකාව ජපානය වෙනුවෙන් ලබාදී මෙරට ඉංජිනේරුවරුන් විශිෂ්ඨ පියවරක් ඉදිරියට තබන ලදි.මෙම නෞකාව අධිතාක්ෂණික කේබල් මුහුදු පතුලේ එළීම වෙනුවෙන් නිපද වූවකි. මෙම නෞකාව කළම්බු ඩොක්යාර්ඩ් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත්තේ ජපානයේ කොකුසායි කේබල් ෂිප් පුද්ගලික සමාගම වෙනුවෙනි. ශ්‍රී ලංකාව නෞකා ඉතිහාසයේ නිෂ්පාදනය කරනු ලැබු විශාලම නෞකාවද මෙය යි. …

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අධිතාක්ෂණ නෞකාව ජපානයට Read More »

Scroll to Top