Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

durga

සියලු දුක්‌ නසන දුර්ගා දේවීය(වීඩියෝ)

ඉපැරැණි දේව කථාවල සඳහන් වන්නේ දුර්ගාදේවී මෙලොවට පහළව ඇත්තේ මිනිස්‌ සත්වයාගේ සියලු දුක්‌ කරදර නිවා දුෂ්ඨ බව, දුර්භික්‍ෂයන් හා ග්‍රහ මඬුල්ලෙන් සිදුවන මාරක ඒරාෂ්ඨක අපල උපද්‍රාවන් දුරුකර ශාන්තියක්‌ සෙතක්‌ උදාකර ලීමටය. භාරත ඉන්දියානු හින්දි භක්‌තිකයන් වගේම සිංහල බෞද්ධයන් තමාගේ දුක්‌ කරදර ආදියෙන් මිදී සැපත කරා පිය නගන්නට අදත් දුර්ගාදේවී සඳහා පුද පූජා පවත්වති. ඉපැරැණි භාරතීය …

සියලු දුක්‌ නසන දුර්ගා දේවීය(වීඩියෝ) Read More »

forest

එර්න්මන් තුමිබර්ග් රකිමින් ප‍්‍රශ්නය වනසමු

වසර 262 පසු ස්විඩනයේ ඉහළම උෂ්නත්වය වාර්තා වන්නේ 2018 වර්ෂයේ අගෝසතු මාසයේදිය . මෙය අත්විදි කුඩා දැරියක වූ ගේ‍්‍රටා තින්තින්  එලනොරා එර්න්මන් තුමිබර්ග්  එම වසරේම සැප්තැම්බර් මාසයේ දි ස්විඩන් රජයට කබන් දහනය අඩු කරන ලෙස ඉල්ලා තනිව සිය විරෝධය ආරම්භ කරන ලද්දේය. දෙදහස් තුන වර්ෂයේ උපත ලැබු ඇය වයස දහසයේදි පාසැල් යාම නවතා දේශගුණික විපර්යාස …

එර්න්මන් තුමිබර්ග් රකිමින් ප‍්‍රශ්නය වනසමු Read More »

අස්ගිරි මහා විහාරය සහ 1818 නිදහස් සටන

බ්‍රිතාන්‍යය  පාලනයට එරෙහි ව 1818 දී දියත් කළ පළමු නිදහස් සටන යළි ආවර්ජනය කරමින් සම්පාදිත “අස්ගිරි මහා විහාරය සහ 1818 පළමු නිදහස් සටන” ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රු මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිත්වයෙන්  මහනුවර අස්ගිරිය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි. පළමු විමුක්ති සටනෙහි වැදගත්කම සහ එම නිදහස් සටනට අස්ගිරි මහා විහාර පාර්ශ්වීය ස්වාමීන් වහන්සේලා විසින් ලබාදුන් …

අස්ගිරි මහා විහාරය සහ 1818 නිදහස් සටන Read More »

හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ)

මිනුවන්ගොඩ වෑගොව්ව ගලේවෙල නමින් ප්‍රසිද්ධ වෙල් යාය දිවුලපිටිය – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට බලන විට ඉතා රමණීය වූ වෙල්යායකි. වෙල් යායට පෝෂණය දෙන ඇළ මාර්ගය වෙල් ඉස්මත්තේ සිට නිහඩව ගලා බසින්නේ යාය මැද පිහිටි ගල් තලාව මතිනි. මීට වසර 150 පමණ කාලයකදී ගල් තලාව මත කුඩා නුග පැළයක් දලුලා වැඩෙන්නට විය. එදා පැරැන්නන් මේ නුග …

හාස්කම් පිරි ගලේ දේවාලය (වීඩියෝ) Read More »

අතට ලැබුණු දේ කටේ දමා නොගත් දේශපාලන ශ්‍රේෂ්ඨයා

“පුතේ උඹ ඉගෙන ගෙන ලොකු මිනිහෙක් වෙයං” වෙ‍ලේගෙදර මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ තම එකම පුතුට එසේ කීවේ නැත. ඇයට ඕනෑ වුණේ තම පුත්‍රයා ලොකු මිනිහෙක් කරන්නට නොව හොඳ මිනිහෙක් කරන්නටයි. ඉතින් හතර ‍පෝයට සිල් සමාදන් වූ මේ අම්මා තමන් උගත් බණ පද පුතාටත් තේරුම් බේරුම් කර දුන්නා ය. හොඳ නරක කියා දුන්නාය. ‍පොතපතේ වැඩි උගත්කමක් නැතත් …

අතට ලැබුණු දේ කටේ දමා නොගත් දේශපාලන ශ්‍රේෂ්ඨයා Read More »

රොටි

ඉන්දියාවේ රොටි තරගයක්

ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ සිය කුසලතා විදහා දක්වමින් ඉන්දියාවේ බටහිර රාජ්කෝට් (Rajkot) නගරයේදී රොටි පිසීමේ තරගයක් පැවැත්වුණි.තරගකරුවන් විනාඩි තුනක් තුළ රොටී රොටී 11ක් පමණ පිසීම සඳහා පිළියෙළ කිරීමට සමත් වීම කැපි පෙනිණි. මෙම තරග ඉසව්වේ ප්‍රධාන අරමුණ වුයේ සමාජයට කාන්තාවන් ලබාදෙන දායකත්වය අගය කිරීම සහ ඔවුන්ට සිය කුසලතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් තනා දීම බව තරග සිංවිධායකයින් …

ඉන්දියාවේ රොටි තරගයක් Read More »

පාසල් ප්‍රේමය

පාසල් ප්‍රේමය

“සුදු බිත්ති හැඩ කෙරූ කුරුටු ගී සිනාසී තව කලක් රැඳෙනු ඇත ඔබට මට වද දිදී පාස‍ලේ ප්‍රේමයට නැවතීමෙ ලකුණු දී ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී” මේ එක්තරා ජනප්‍රිය ප්‍රේම ගීතයක පද කිහිපයකි. තරමක් පැරණි ගීතයක් වුව මා මෙය අහුලා ගත්තේ අලුත් පාසල් ශිෂ්‍යාවකගේ සමරු ‍පොතකිනි. උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ විවිධ අදහස් රැගෙන යන්නට …

පාසල් ප්‍රේමය Read More »

mahatma gandhi

ගරු කලයුතු නිදහසේ වීරයෙක්

නිදහස් ඉන්දියාවේ පීත්තෘත්වය කියන්නේ අති ගෞරවය සැලකිල්ලක්. මේ වගේ බුහුමන් ලබන්නට තරම් පෞරුශයකට උරුමකම් කියන්නට ලැබීම කොතරම් භාග්‍යයක්ද? සමහර වෙලාවට නිදහසේ වීරයන් බවට පත්වන්නේ අසීමිත වීර්යයකින් සටන් බිම මෙහෙයවූ නායකයන්. මොහොන්දාස් කර්ම්චාන්ද් ගාන්ධි තමුන්ගේ කෙසඟ එහෙත් ප්‍රතාපවත් සිරුරත් සමග අවිහිංසාව තියුණු කගපතක් සේ ගෙනයමින් නොනවතින අරගලයකට පසු ඉන්දියාවට නිදහසේ ආලෝකය ළඟා කර දුන්නා. ලෝකය පුරා …

ගරු කලයුතු නිදහසේ වීරයෙක් Read More »

intimacy issues

එකගෙයි කෑම කණ පිට හරවන අනියම් සබඳතා

අනියම් සම්බන්ධතා යනු අද ඉතා ජනප්‍රිය මාතෘකාවකි. අතීතයේත් මේවා තිබිණි. නමුත් එදා නොදියුණුයැයි කියන සමාජය වත් අද තරම් වල්වැදී නොතිබුණු බව මේවා පිළිබඳ විමසුම් ඇසින් බලනවිට පෙනී යයි. මෙය ඉතා පුළුල් ලෙස කතා කළ යුතු මාතෘකාවකි. ඈත අතීතයේ රදළ ප්‍රභූවරු තමන්ගේ ප්‍රවේණිදාසයන්ගේ භාර්යාවන් මෙන්ම දූවරුන් පවා තම කායික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස යොදා ගත්හ. දාහත් …

එකගෙයි කෑම කණ පිට හරවන අනියම් සබඳතා Read More »

නග්න සේයා මකා දමන්න මෘදුකාංගයක්‌

ට්‌විටර් පණිවුඩ  ඔස්සේ අනවසරයෙන් යොමු කෙරෙන නග්න ඡායාරූප මකා දැමිය හැකි මෘදුකාංගයක්‌  ඇමරිකාවේ සියෑටල්හී පර්යේෂකයන් පිරිසක්‌ විසින් නිර්මාණය කර ඇති බව වාර්තා වේ. මෙම නිර්මාණය ටුවිටර් සමග බෙදා ගැනීමට  බ්‍රෙස්‌ලර් සහ ඇගේ කණ්‌ඩායම ඉදිරියෙදි සාකාච්ඡා කරයි.සමාජ මාධ්‍ය පරිශීලයකින් මෙවැනි සයිබර් අවකාශය තුළ වෙනත් අයගේ නිරුවත් දැක්‌වීම්වලින් ආරක්‍ෂා කර ගැනීම සඳහා සමාජ මාධ්‍යවලට බොහෝ දේ කළ …

නග්න සේයා මකා දමන්න මෘදුකාංගයක්‌ Read More »

මහනුවර ඓතිහාසික මගුල් මඩුව

රදළවරුන් මවා පෑ සෙප්පඩ විජ්ජා

ලංකාවේ නැත්නම් සිංහලයේ ඓතිහාසික අතින් වැදගත්ම ගිවිසුමක් අත්සන් තැබුණේ 1815 මාර්තු මස 2 වනදා මහනුවර මගුල් මඩුවේදීය. මේ ගිවිසුමක්ද නැතිනම් අපි රට පාවා දුන්නේ නෑ, කියා ජනතාවට කියා පෑමට රදළවරුන් මවා පෑ සෙප්පඩ විජ්ජාවක්ද යන්න විවාදයට තුඩුදුන් කරුණකි. පෙබරවාරි 18 වනදා වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීන් රටේ ආධිපත්‍යය තහවුර කර ගැනීමට සූදානම් වනවිට ඊට …

රදළවරුන් මවා පෑ සෙප්පඩ විජ්ජා Read More »

ඩෙංගු මදුරුවා දෙවියන්ගේ පූජා වට්ටියටත් විදී

රට පුරා පැවැති අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු  පැතිර යාමේ අවධානමත්  ඇති වී ඇත. ඩෙංගු ව්‍යාප්ත වීම වැළැක්විමට දෙවිඳුන් උදෙසා පිදෙන පූජා වට්ටියටද ඩෙංගු මදුරුවා බලපෑම් එල්ල කර තිබේ. අනාදිමත් කාලයක සිට  දෙවියන් උදෙසා තබන පූජා වට්ටියට තැඹිලි ගෙඩියක් එක් කිරීම බැතිමතුන්ගේ සිරිතකි. එහෙත්  එසේ පූජාවට තබන තැඹිලි ගෙඩිය පූජාවෙන් පසුව ඩෙංගු කීටයන් බෝකරන රජදහනකි. ඒ …

ඩෙංගු මදුරුවා දෙවියන්ගේ පූජා වට්ටියටත් විදී Read More »

singapore capital

පරපුර රැක ගැනීමට පුතා අගමැති කරයි

1961 සිට 1983 දක්වා සිංගප්පුරුවට ගියේ වෙනත් රටවලින් එන යන විටයි. අවුරුදු විස්සක කාලයක් ඇතුළත ඒ රටේ වෙනස්වීම මා සියැසින් දුටුවෙමි. ඒ ලී ක්වාන් යූගේ දඬකම් නිසා ඔහු සිංගප්පුරුවට තිබූ ආදරය සහ හැඟීම නිසා. සිංගප්පූරුව වෙනස් වූ ආකාරය පුදුමාකාරය.  ලංකාව ආදර්ශයක් ලෙස ගත් ලී ඒ රට  ලංකාවක් කළේය. එහෙත්  ලංකාව 1959 සිංගප්පූරුවේ තත්ත්වයට වැටුන ආකාරයද …

පරපුර රැක ගැනීමට පුතා අගමැති කරයි Read More »

සංනිවේදනයේ නව පරිවර්තනයක් – නෙලුම් කුලුන ජාතියට දායාද කෙරේ(video)

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උස ම කුලුන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙලුම් කුලුන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින්  විවෘත කෙරිණි. නෙලුම් කුලුන ජාතියට දායාද කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. නෙලුම් කුලුනට අදාළ වෙබ් අඩිවිය විවෘත කෙරුණේ ද …

සංනිවේදනයේ නව පරිවර්තනයක් – නෙලුම් කුලුන ජාතියට දායාද කෙරේ(video) Read More »

How to Be Successful in Life

පවුල් අවුල් ඇති කරන හේතුව මෙන්න

එක්තරා ධීවරයෙක් තමන්ගේ තෙප්පමෙන් (කුඩා ධීවර යාත්‍රාවන් මුහුදු ගිහින් මාළු ටිකක් අල්ලාගෙන එය විකුණා බොහෝම සන්තෝෂෙන් සුරුට්ටුවකුත් උරමින් ගිමන් හරින විට ඒ අසලට පැමිණි බෝට්ටු මුදලාලි කෙනෙක් මෙසේ ඇසීය. ඇයි මොකද කම්මැලිකමට නිකන් ඉඳගෙන ඉන්නේ, මාළු නැද්දැයි ඇසීය. ධීවරයා කීවේ, “නැහැ… මුහුදු ගිහින් තමා ආවේ… මාළු ටිකක් තිබුණා…” එහෙම නම් ඉතින් මාළු ටික විකුණා ගත්ත …

පවුල් අවුල් ඇති කරන හේතුව මෙන්න Read More »

Found a planet with water

පිටසක්වල ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් සොයා ගනියි

තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රථම වතාවට  වාසයට සුදුසු ජලය පවතින  පිටසක්වල ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක්  හඳුනාගෙන ඇත.හබල් දුරේක්ෂය මගින් සිදුකළ නිරීක්ෂණ ඔස්සේ ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් විද්‍යාඥයින් මෙම සොයාගැනීම් කර ඇත.මෙම ග්‍රහලෝකය K2-18b ලෙස නම් කර ඇති  අතර පෘථිවියට සමාන බව තාරකා විද්‍යාඥයෝ පවසති.  පෘථිවියේ සිට  ආලෝක වර්ෂ 111 ක් – සැතපුම් මිලියන 650 ක් පමණ …

පිටසක්වල ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් සොයා ගනියි Read More »

කාමාතුරයන්ට ජීවිතය බිලි වූ නිශාදි

උදෑසන වුවත් ඉර හැංගී වැහි අඳුර ඉහිරී තිබිණි. නිශාදි බුද්ධිකා වෙනදා මෙන්ම  රැකියාවට යන්නට නිවසින් එළියට බැස්සාය. පුරාණ මීරිගම කුරුඳුවත්තේ සිට අගනුවර වූ රැකියා ස්ථානයට ඇය ගියේ දුම්රියෙනි. දුම්රියට ගොඩවන්නේ විල්වත්ත දුම්රිය ස්ථානයෙනි. නිශාදි සේවය කළේ අගනුවර පිහිටි පෞද්ගලික රැකියා ආයතනයකය. ඇය එම රැකියාව රැකියාවක් වුවමනා නිසාම තෝරා ගත්තා මිසක ආසාවෙන් හිටියේ ගුරුවරියක වන්නටය. ඒ …

කාමාතුරයන්ට ජීවිතය බිලි වූ නිශාදි Read More »

ජීවිතය සාර්ථක වීමට වඩාත් හරි දේ තෝර ගන්න

මට සේවාව කරන මීසමේ නව යොවුන් වියේ සිටින දරු දැරියන් සඳහා ජීවිත අවබෝධතා වැඩසටහන් කිරීම ඉලක්ක කරගෙන යොවුන් කඳවුරක් පැවැත්වෙන බැවින් එයට සහභාගි වන්නැයි ආරාධනා කළෙමි. මා සති දෙකකට පෙර සිටම ඉරිදා පූජාවල් ඔප්පු කරන අවස්ථාවලදී මෙම වැඩසටහන ගැන දරුවන්ට සහ දෙමාපියන්ට මතක් කළේ කෙසේ හෝ දරුවන්ව මෙයට යොමු කරවා ගැනීමේ අවශ්‍යතාව නිසාය. වැඩසටහන පවත්වන …

ජීවිතය සාර්ථක වීමට වඩාත් හරි දේ තෝර ගන්න Read More »

who rode 2700 miles by bike

බයිසිකලයකින් සැතපූම් 2700ක් දුර ගිය අපූරු මිනිසා

මේ අපූරු බයිසිකලය පැදගෙන ගිය පූද්ගලයා තමයි බ්‍රිතාන්‍ය ජාතික ලොයිඩ් ස්කොට්.පැරණි මෝස්තරයේ අපූරු බයිසිකලයකුත් පැදගෙන යමින් ලොයිඩ් ස්කොට් නිරතව සිටින්නේ ඉතාම අගනා සමාජ සේවා කටයූත්තකයි. කාලයක් පූරා මාරාන්තික ලියූකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ලොයිඩ් මේ නිරතව සිටින්නේ අරමූදලක් ගොඩනැගීම සඳහා මූදල් රැස්කිරීමේ ව්‍යාපෘතියකටයි. නොයෙක් ආකාරයේ විස්මිත කටයූතුවල නිරත වෙමින්, ඒ ඔස්සේ ජනතා අවධානය දිනාගනිමින් එමගින් …

බයිසිකලයකින් සැතපූම් 2700ක් දුර ගිය අපූරු මිනිසා Read More »

The friendship

ඔබේ යාළුවන් ගැන හඳුනාගන්න

මිතුරු, මිතුරියන් එක් අයෙකු, දෙන්නෙකු වත් නැති කෙනෙක් සොයාගැනීම කළුනික සොයනවා වගේ වැඩක්. නමූත් ඔබට ඉන්නේ යහපත් මිතුරු මිතුරියන් පමණක්ද? කරදරකාර මිතුරු මිතුරියන් ඔබට නැද්ද? “උණූ නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දමන්නත් බැරි” ඔබේ හිත නොසන්සූන් කරවන මිතුරන් හෝ මිතුරියන් ඔබට ඉන්නවා නම් ඔවූන් හා අමනාපද නොවී එම තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද? පහත උපදෙස් කියවා …

ඔබේ යාළුවන් ගැන හඳුනාගන්න Read More »

Scroll to Top