Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

සියළු ජාතින්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන බිතු සිතුවම් පෙලක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව වතුකරයේ තරුණ තරුණියන් පිරිසක් එක් වි ජාතික සමගිය සහ සියළු ජාතින්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන බිතු සිතුවම් පෙලක් හැටන් නගර මධ්‍යයේ නිර්මාණය කර ඇත. හැටන් නගර මධ්‍යයේ පිහිටි ශ්‍රි ලංකා ටෙලිකොම් කාර්යයාලය ඉදිරිපිට ආරක්ෂිත පැති බැම්මේ එම බිතු සිතුවම් වතුකරයේ තරුණ තරුණියන් …

සියළු ජාතින්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන බිතු සිතුවම් පෙලක් Read More »

ගෝලීය උණුසුම පාලනය කිරීම සම්බන්ධව නායකයෝ වගකීමෙන් පහැර හරී

ස්වීඩන් ජාතික දැරියක වන 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ වගකීමෙන් පළා යමින් සිටින බවයි. වසර 2020 ක්‍රියාකාරී වර්ෂයක් විය යුතු බවද ඇය කීවාය. ‘අනාගතය වෙනුවෙන් සිකුරාදා’ යන්න තේමා කරගනිමින් ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතා රැළියකදී ඇය මෙසේ කීවාය. මේ ප්‍රශ්නය (ගෝලීය උණුසුම ඉහළ යාම) පටන් ගත්තේ අපි නෙවෙයි. ඒ නිසා …

ගෝලීය උණුසුම පාලනය කිරීම සම්බන්ධව නායකයෝ වගකීමෙන් පහැර හරී Read More »

ගම්පොල නගරයත් බිතු සිතුවම් වලින් වර්ණවත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ස්වෙච්ඡාවන් ඉදිරිපත් වි තරුණ තරුණියන් සහ ප්‍රදේශවාසින් එක් ව සිදු කරනු ලබව නගර අංලකරණය වැඩසටහනට සමගාමිව ගම්පොල නගරයේ තරුණයන් තරුණියන් පිරිසක් සහ ප්‍රදේශවාසින් එම සංකල්පය ක්‍රියාත්මක කිරිමට ඉදිරිපත් වි ඇත. ගම්පොල ශික්ෂණ රෝහලේ ආරක්ෂිත පැති බැම්මේ නිර්මාණය කරනු ලබන බිතු සිතුවම අඩි 300 දිගකින් සහ අඩි 15 …

ගම්පොල නගරයත් බිතු සිතුවම් වලින් වර්ණවත් කරයි Read More »

නාවලපිටිය බිතු සිතුවම් වලින් සහ චිත්‍ර නිර්මාණ වලින් වර්ණවත් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ස්වෙච්ඡාවන් ඉදිරිපත් වි තරුණ තරුණියන් සහ ප්‍රදේශවාසින් එක් ව සිදු කරනු ලබව නගර අංලකරණය වැඩසටහනට සමගාමිව නාවලපිටිය නගරයේ තරුණයන් තරුණියන් පිරිසක් සහ ප්‍රදේශවාසින් එම සංකල්පය ක්‍රියාත්මක කිරිමට ඉදිරිපත් වි ඇත. නාවලපිටිය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ පිහිටි අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ආරක්ෂිත පැති බැම්මේ …

නාවලපිටිය බිතු සිතුවම් වලින් සහ චිත්‍ර නිර්මාණ වලින් වර්ණවත් වෙයි Read More »

ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජය ගෙනදුන් සිසුදරුවන්ට  සුබපැතුම්

16 වැනි අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය 2019 නොවැම්බර් 26 වැනි දා සිට දෙසැම්බර් 01 තෙක් වියට්නාමයේ හැනොයි නුවර දී පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ගණිත හා විද්‍යා අංශයෙන් සිසුන් 12 දෙනෙක් සහ නිලධාරීන් තිදෙනෙක් (කණ්ඩායම් නායක, විද්‍යා-ගණිත නිබන්ධකවරුන් දෙදෙනෙක්) ඇතුළුව 15ක කණ්ඩායමක්  අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා …

ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජය ගෙනදුන් සිසුදරුවන්ට  සුබපැතුම් Read More »

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්

සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු  කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට

ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණ …

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට Read More »

fb කෙල්ල ඉතාලි කොල්ලාගේ ලක්ෂ 35 කට විදලා

මුහුණු පොතින් හඳුනාගෙන විවාහ පොරොන්දු වී ඉතාලියේ සේවය කරන 27 හැවිරිදි තරුණයකුගෙන් රුපියල් ලක්ෂ 35 ක් වංචා සහගත අයුරින් ලබා ගත්තැයි චෝදනා ලැබූ 35 හැවිරිදි කාන්තාවක් පිළිබඳව ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. මෙම දෙපාර්ශ්වය පුස්සැල්ලාව පොලිසිය වෙත කැඳවූ අවස්ථාවේ මෙම දෙදෙනාට අයත් දෙපිරිසක් පොලිසිය තුළ ගුටිබැට හුවමාරුවක නිරත වීම නිසා එයට මුල් වූ …

fb කෙල්ල ඉතාලි කොල්ලාගේ ලක්ෂ 35 කට විදලා Read More »

3 වන වතාවටත් ඈ මාගේ කෙටි චිත්‍රපටයකට සම්මානයක් රැගෙන ආවා

රොමේනියාවෙ පැවැත්වූ 12 Moths Film Festival 2019 චිත්‍රපට සම්මාන උළෙලේදී රෙෂාන් ප්‍රනාන්දුගේ 8 වන කෙටි චිත්‍රපටය වූ Untold Thoughts හෙවත් “නොකියූ සිතුවුලි” කෙටි චිත්‍රපටය සදහා එහි රගන මාර්ලෝ ත්‍රොපේ (Marlo Tropée) ළමා රංගන ශිල්පිණිය හොදම නිලිය සදහා වන සම්මානය දිනාගැනීමට සමත්වුනා. මෙය ඇයගේ පළමු චිත්‍රපටය වන අතර රෙෂාන් ප්‍රනාන්දු ඇය හදුන්වාදෙන්නේද මෙම චිත්‍රපටයෙන්ය. කුඩා හොල්මන් …

3 වන වතාවටත් ඈ මාගේ කෙටි චිත්‍රපටයකට සම්මානයක් රැගෙන ආවා Read More »

හැටන් නගරයේ බිතු සිතුවම් ශ්‍රි පාද වන්දනාකරුවන්ට දැක් ගැනිමට අවස්තාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා තරුණ තරුණියන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වි ප්‍රධාන නගර වල බැමි වල නිර්මාණය කරන බිතු සිතුවම් වලට සමගාමිව හැටන් නගරයේ තරුණ තරුණියන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද බිතු සිතුවම් ශ්‍රි පාද වන්දනාකරුවන්ට (10) දින සිට දැක බලා ගැනිමට අවස්තාව උදා කර ඇත. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව මංසන්ධියේ  ආරක්ෂිත …

හැටන් නගරයේ බිතු සිතුවම් ශ්‍රි පාද වන්දනාකරුවන්ට දැක් ගැනිමට අවස්තාව Read More »

හමුදා සේවය, මාතෘ භූමියට ණය නැති වඩාත්ම උතුම් වෘත්තියක්

“Military Service, Most Noble Profession, Not Indebted to the Motherland” – Secretary Defense ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අතර එහිදි එතුමන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ වගකීම භාරගෙන අපේ මුළු ජාතියටම ආරක්‍ෂාව සහතික කරන ලෙස සියලුම හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. යුද්ධ හමුදා වෘත්තිය ලෝකයේ …

හමුදා සේවය, මාතෘ භූමියට ණය නැති වඩාත්ම උතුම් වෘත්තියක් Read More »

ලොව ලාබාලතම අගමැති ෆින්ලන්තයෙන්

ෆින්ලන්තයේ  හිටපු අගමැති අන්ටිරිනේ ධුරයනේ ඉල්ලා අස්වීමත් සමඟ පක්‍ෂ විසින් නව අගමැති ලෙස ලොව ලාබාලතම අගමැති වශයෙන් ෆින්ලන්තයේ සැනා මාරින්  තේරී පත්විය. ඇයගේ වයස අවුරුදු 34කි.  සමාජ, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නියෝජනය කරනු ලබන ඇයමේ සතියේ දී දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පක්ෂ පහකින් සැදුම්ලත් ෆින්ලන්ත සභාග රජයේ පක්ෂ හතරකම කාන්තාවෝ නායකත්වය දරති. …

ලොව ලාබාලතම අගමැති ෆින්ලන්තයෙන් Read More »

ශ්‍රි පාද වන්දනා සමය හෙටින්(11) ඇරබේ

ශ්‍රි පාදය වන්දනා කිරිමට නල්ලතන්නියට පැමිණෙන වන්දනාකරුවන් අවශ්‍යය සියළුම පහසුකම් සැලසිමට පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. උදුවප් පොහෝ දිනයෙන් (11) ආරම්භ වන 2019-2020 ශ්‍රි පාද වන්දනා වාරය සදහා ශ්‍රි පාදය වන්දනා කිරිමට නල්ලතනින්යට පැමිණෙන සියළුම වන්දනාකරුවන්ට අවශ්‍යය සියළුම පහසුකම් සැලසිමට පියවරගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය. මෙහිදි වැඩි …

ශ්‍රි පාද වන්දනා සමය හෙටින්(11) ඇරබේ Read More »

නත්තලට පුහුණු වන සීයලා

ළඟ එන නත්තල සඳහා විශේෂිත පාසල් හෝ පුහුණු ආයතනවලින්  නත්තල් සීයා පුහුණු කිරීම මේ වන විට අවසන් වෙමින් පවතී.  මේ ලබා දෙනු ලබන පාඨමාලාව  මිල අධික වේ. මේ පුහුණුවට ඇවිදීම, ගායනය, නර්තනය, රංගනය , කතාව ද නීතිය, විනය හා ආකල්ප පිළිබඳවද මනා පුහුණුවක් ලබා දේ. මේ පාඨමාලාව හදාරණ නත්තල් සීයලාට ලොව පුරා බොහෝ ආයතනවල විශාල …

නත්තලට පුහුණු වන සීයලා Read More »

තරුණ පරම්පරාවේ අලුත්ම රැල්ල තාප්ප ලස්සන කිරීම

චිත්‍රයකට ඕනෑම පුද්ගලයෙකුගේ සිතුවිලි වෙනස් කිරිමේ හැකියාව තිබේ. එම චිත්‍රය සුන්දර හෝ අසුන්දර වේවා ඒ තුලින් පුද්ගලයෙකුගේ මනස ධනාත්මකවත් සෘණාත්මකවත් වෙනස් කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරු පවා පිළිගන්නා දෙයකි. මේ වන විට ශ්‍රි ලංකාවේද මිනිසුන්ගේ සිතුවිලි ධනාත්මකව වෙනස් කිරිමට තරුණ කණ්ඩායමක් ඉදිරියට පැමිණ තිබේ. ඒ නගර අලංකරණය කිරිමටය. වෙනදාට විවිධ දැන්වීම් , පුද්ගලික උපකාර පන්ති …

තරුණ පරම්පරාවේ අලුත්ම රැල්ල තාප්ප ලස්සන කිරීම Read More »

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී පිරිමි සිව් දරු උපතක්

පිරිමි සිව් දරු උපතක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී පසුගියදා සිදුව ඇත. අලවතුගොඩ, උඩගම පදිංචි උදයංගනී ජයසූරිය මහත්මිය මෙම සිව් දරු  ප්‍රසූතිය සිදු කර තිබේ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් ඇයට  ප්‍රතිකාර කරන අතර දරුවන් සිව් දෙනාම නිරෝගී තත්ත්වයෙන් පසුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම දරු උපත …

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී පිරිමි සිව් දරු උපතක් Read More »

නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය

ඉන්දියන් සාගරයේ, උපායමාර්ගික වශයෙන් වැදගත්ම ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බැවින්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ ආරක්‍ෂාවට පමණක් නොව, ශ්‍රී ලංකාවට සමීපයෙන් ඉන්දියන් සාගර‍ය හරහා දිවෙන මුහුදු මාර්ගවල ආරක්‍ෂාව සඳහා ද නාවික හමුදාවක අවශ්‍යතාවය දෙවන ලෝක යුද්ධ වකවානුව වනවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් හොඳින් අවබෝධ කරගෙන තිබුණි. ඒ අනුව, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 …

නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය Read More »

පර්සි අබේසේකරගේ I‘am Percy Cricket Crazy’ එළිදකී

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතා‍ගේ චරිතාපදානය වූ ‘I‘am Percy Cricket Crazy’ කෘතිය එළිදකී. ඒ එහි මුල්පිටපත අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පිළිගන්වමිනි. කෘතිය ජනගත කිරීමේ උත්සවය පැවැත්වුණේ බොරැල්ල චාන්ස් ස්පෝර්ට්ස් ප්‍රදර්ශනාගාරයේදී වේ. පර්සි අබේසේකර දිරිගන්වනකු ලෙස ක්‍රිකට් පිටියට එක් වී මේ වන විට වසර හැටක් ගතව …

පර්සි අබේසේකරගේ I‘am Percy Cricket Crazy’ එළිදකී Read More »

සීත සෘතුවේදී නිවාඩුවක් ගත කිරීම සඳහා ලොව හොදම ස්ථාන 20 අතර පළමු තැන ශ්‍රී ලංකාවට

එළඹෙන සීත සෘතුවේදී නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කරිමට  අමෙරිකාවේ usatoday.com වෙබ් අඩවිය තිරණය කර ඇත. දෙසැම්බර් සහ පෙබරවාරි මාසයන් හිදී ඇතිවන මෙම සිත සෘතුවේදී යුරෝපය ඇතුළු රටවල් රාශියක් අධික ලෙස හිමෙන් වැසි යන අතර බොහෝ විදෙස් සංචාරකයින් සිය නත්තල් නිවාඩුව …

සීත සෘතුවේදී නිවාඩුවක් ගත කිරීම සඳහා ලොව හොදම ස්ථාන 20 අතර පළමු තැන ශ්‍රී ලංකාවට Read More »

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට (photos)

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත.

Scroll to Top