Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් – ජාතික සුරක්ෂිත දිනය අද

සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් පිරෙන අද දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විජේරාම නිල නිවසේදී විනාඩි 02ක නිශ්ෂබ්දතාවයක් සුරකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කළේය.  හැටන් නගරයේ ද සිංහල දමිල මුස්ලිම් ජනතාව සහ ආරක්ෂක අංශ නිලධාරින් සුනාමි විවසනයෙන් මිය ගිය අයට පින් අනුමොදන් කරමින් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරතව සිටිහ. ජාතික සුරක්ෂිත දිනය …

සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් – ජාතික සුරක්ෂිත දිනය අද Read More »

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණය ඇරබේ

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරු8.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය කියයි. මේ වසරේ නිමාවත් සමග ශ්‍රී ලංකාවාසීන්ට අත්විඳීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ …

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණය ඇරබේ Read More »

මිහිපිට අපායක් හමුවේ

නත්තල් හා නව වසර උදාව නිමිති කොට පැවැත්වෙන උත්සව සමයේ මගී ප්‍රවාහන සේවා සම්බන්ධව සොයා බැලීම සඳහා ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිටකොටුව ලංගම බස් රථ නැවතුම් පොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මේ වනවිට අවශ්‍ය තරම් බස් රථ මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති නමුත් මගී ජනතාව සඳහා ආහාර පාන …

මිහිපිට අපායක් හමුවේ Read More »

අසිරිමත් නත්තල උදා වෙයි – ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය දෙව්මැදුරේදී

ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අද (25) සිදු විය. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවියන් වහන්සේගේ සුභාරංචිය ද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂි …

අසිරිමත් නත්තල උදා වෙයි – ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය දෙව්මැදුරේදී Read More »

නත්තල වෙනුවෙන් නිම වූ ඉඟුරුපාන් විශ්මලන්තය

උදාවන නත්තල හා නව වසර පිළිගැනීම සඳහා ඉඟුරු පාන් ගඩොල් 3689ක් යොදාගෙන පෝලන්ත ජාතිකයන් තිදෙනෙක් විසින් නිර්මාණය කළ විශේෂ නගරයක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නගරය නිර්මාණය කිරීම සඳහා පාන් මිශ්‍රණයෙන් කිලෝ එක්දහස් එකසීයක්, මීපැණි කිලෝ එකසිය පහක්, කුළුබඩු කිලෝ තිස් දෙකක්, බිත්තර 350ක් සහ සීනි කිලෝ 30ක් යොදාගෙන තිබෙනවා. ඉදිකළ නිවාස, කුළුණු, සුළං මෝල වැනි …

නත්තල වෙනුවෙන් නිම වූ ඉඟුරුපාන් විශ්මලන්තය Read More »

සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්

ඇමරිකාවේ මේරිලන්ඩ් හි දේපළ වෙළඳාම් සමාගමක්  වන St. John Properties දේපළ වෙළඳාම් සමාගම සේවකයින් සියලු දෙනා වෙනුවෙන් සමාගම ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් වෙන් කර තිබේ. නත්තල් නිවාඩු සාදයේදී සමාගම මේ බෝනස් චෙක් පත් සේවකයන් අතට පත් කළේ ඔවුන් සන්තෝසයෙන් උමතු කරමිනි. ‘‘It was just amazing and incredible. I’m still in shock. It’s definitely life …

සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස් Read More »

‘සපිරි ගමක්‘ සෑම ගමකටම රුපියල් ලක්ෂ 20 බැගින්

ග්‍රාමීය ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා ඔවුන්ගේම යෝජනා මත ගම සංවර්ධනය කිරීම උදෙසා ‘සපිරි ගමක්‘ නමින් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩසටහන යටතේ 14,021ක් වූ ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එක් වසමකට ආරම්භයේ දී රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් වෙන් …

‘සපිරි ගමක්‘ සෑම ගමකටම රුපියල් ලක්ෂ 20 බැගින් Read More »

තම දියණිය විවාහ කර ගන්න පියවරුන්ට නීතියෙන් අවසර

ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි. කෙසේ වෙතත් මත භේදාත්මක නිතිය පිලිබදව අවසාන තීන්දුව ඉරාන කැපකරු සභාව විසින් සම්මත කල යුතු වන අතර එය …

තම දියණිය විවාහ කර ගන්න පියවරුන්ට නීතියෙන් අවසර Read More »

ලොත­රැයි ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යා

සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213ක මුදල පසුගිය ඔක්තෝම්බර් 27 වැනි දින පවත්වන ලද ‘කෝටිපති කප්රුක” 513 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර, මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්ත මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිදුවිය. එම ජයග්‍රාහී ලොතරැයි පත …

ලොත­රැයි ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යා Read More »

ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩ කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය එක් පක්ෂයකට විතරක් අයිති දෙයක් නෙමෙයි.ඒ ජයග්‍රහණය අපි සියලු දෙනාටම අයිතියි.අපේ සහාය ලැබුනු ආකාරය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඉහළ නායකත්වය පිළි අර ගෙන තියෙනවා. අපි යන දේශපාලන ගමනේදී සටන් කරන්නට සිදු වන අවස්ථා එක්ව යන්නට සිදු වන අවස්ථා අපේ වැඩ අපිම කර ගෙන යන අවස්ථා තිබෙනවා.අපි අපේ ප්‍රධාන ප්‍රතිවාදියා තේරුම් …

ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩ කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා Read More »

සහෝදර භාෂාවන් එකිනෙකා හරිහැටි නොදැන සිටීම ලජ්ජාවට කරුණක්

මිලියන 21 ක් වන ශ්‍රී ලාංකේය ජනතාවට භාවිත කරන්නට ඇත්තේ භාෂා දෙකක් වුවද එකිනෙකා තමතමන්ගේ සහෝදර භාෂාවන් තවමත් හරිහැටි හඳුනාගෙන නැති බවත්  මෙය රටක් වශයෙන් අප ලජ්ජාවට පත්විය යුතු කරුණක් බවත්, මේ ලජ්ජාව අප කරා  රැගෙන එන්නේ වසර 72 ක දේශපාලන ක්‍රමය බවත්, රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් මේ තත්ත්වය වහා වෙනස් කරගැනීමට අප කටයුතු කළයුතු …

සහෝදර භාෂාවන් එකිනෙකා හරිහැටි නොදැන සිටීම ලජ්ජාවට කරුණක් Read More »

මේක අලුත් නත්තලක්…අකීකරු පුත්‍රයින් අපේ ළඟට කැඳවමු

අසිරිමත් නත්තල් දිනය තවත් දින කිහිපයකින් උදාවිමට නියමිත අතර අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නත්තල් දින සමරු උත්සවය අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා, මේක අලුත් නත්තලක්. අපි නත්තල වෙනුවෙන් බොහෝ දේ කරනවා. දර්ශනීය විදියට සැරසිලිවලින් අවට අලංකාර කරනවා. කැරොල් ගායනා කරනවා. අතිඋතුම් මැල්කම් රංජිත් …

මේක අලුත් නත්තලක්…අකීකරු පුත්‍රයින් අපේ ළඟට කැඳවමු Read More »

කුඹල්කරුවන්ට මැටි ලබාගැනීම සඳහා නව වැඩපිළිවෙලක්

2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන ඛනිජ ද්‍රව්‍ය පනත ප්‍රකාරව යම් මැටි කැණීමක් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඒ සඳහා කැණීම් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, එම අමුද්‍රව්‍ය අදාළ කර්මාන්තය පවත්වාගෙන යන ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ද බලපත්‍රයක් ලබා ගත යුතු වේ. එහෙත්, මෙම බලපත්‍ර ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාව හේතුවෙන් …

කුඹල්කරුවන්ට මැටි ලබාගැනීම සඳහා නව වැඩපිළිවෙලක් Read More »

ලංකාවේ අහස සිඹින ගුවන් පාලම – දකුණු ආසියාවටම එකයි

සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ‘AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය. එහි ඉදිකිරීම් සිදුකරන ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාට කරුණු පැහැදිලි කිරීම ඊයේ (19) දින නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුවිය. මෙම අවස්ථාවට …

ලංකාවේ අහස සිඹින ගුවන් පාලම – දකුණු ආසියාවටම එකයි Read More »

ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) දිනයේ දී සිය ධූරයෙන් සමුගැනීමට නියමිතව ඇත. ඔහු මහ බැංකුවේ සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ආමන්ත්‍රණය කරමින් මෙසේ සඳහන් කර ඇත. “ඔහු මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් සෑම කෙනෙකුටම වැදගත් පාඩමක් ඉගැන්වීය. ‘ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න’. ඔහු හෙට බැංකුවෙන් පිටව යන්නේ සෑම දෙනාගේම …

ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න Read More »

නාගදීපය සිට ශ්‍රීපාදය තරණයකර කිරිවෙහෙරට පා පිය සටහන් තබන අධිෂ්ඨානයේ පාද යාත්‍රාව

මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් දෙදෙනා හට නාවික හමුදාව සිය දායකත්වය ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව, මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි, එම්බීඩබ් කුමාර සහ …

නාගදීපය සිට ශ්‍රීපාදය තරණයකර කිරිවෙහෙරට පා පිය සටහන් තබන අධිෂ්ඨානයේ පාද යාත්‍රාව Read More »

හිම මිනිසා-පිනිමුවා ධාවන තරගය

ප්‍රංශයේ පැරිස් නුවරදී නත්තල් සියා ලෙසින් සැරසුණු තරගකරුවන් 4000කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත (10km) මැරතන් තරගයක් පැවැත්වුණි. වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව  “Christmas Corrida”, ලෙස හැඳින්වෙයි. මේ වසරේදී යූරෝ 11 000ක මුදලක් ලියුකේමියා පිළිකා වැනි මාරාන්තික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන ළමා පුණ්‍යායතන හතරකට පිරිනැමීමට නියමිතයි.  

මධ්‍යසාර භාවිතය තුරන් කිරිම සදහා බදු ප්‍රතිපත්ති සංශෝධනයට

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඕමානයේ මස්කට් නගරයේ පැවැත් වූ බෝනොවන රෝග සහ මානසික සෞඛ්‍ය පිළිබදව සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් කළ දේශණය. “දුම්කොළ හා මධ්‍යසාර භාවිතය තරුණයින් අතර අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වනවා.” “දුම්කොළ වලින් තොර කළාප බිහි …

මධ්‍යසාර භාවිතය තුරන් කිරිම සදහා බදු ප්‍රතිපත්ති සංශෝධනයට Read More »

යාපනයේ තරුණ තරුණියන්ද සිය නගරය අලංකාර කරයි

යාපනයේ තරුණ තරුණියන්ද  නගරය අලංකාර හා විචිත්‍ර කිරීමේ අරමුණින් යුතුව නගරයේ ස්ථානවල චිත්‍ර නිර්මාණ කිරීමට ආරම්භ කර කරයි. යාපනය පොදු වෙළද සංකීර්ණය, බස් නැවතුම්පල ඇතුළු ස්ථාන ගණනාවක මේ වන විට විවිධ චිත්‍ර නිර්මාණය වෙමින් පවතින අතර දැනට නිර්මාණය කර ඇති එම චිත්‍රවලින් බොහොමයක්ම හින්දු සංස්කෘතියට අදාල වූ චිත්‍රවීම විශේෂ ලක්ෂණයකි.

vegitable

ගොවියන්ගෙන් සොච්චම් මුදලකට එළවළු මිලදි ගන්නා තොග වෙළදුන්

දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද තම ගොවිපොලවල් වල එලවළු අස්වැන්න තොග එලවළු වෙලෙන්දන් මිල දි ගන්නේ ඉතා සොච්චම් මිලකට බව උඩරට එලවළු ගොවිහු චෝදනා කරයි. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට සහ දිවයිනේ එලවළු වගා කරන අනෙකුත් ප්‍රදේශවලට පසුගිය කාලයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාව විනාශ වි ගිය බවත්, පැවති වර්ෂාවත් සමග …

ගොවියන්ගෙන් සොච්චම් මුදලකට එළවළු මිලදි ගන්නා තොග වෙළදුන් Read More »

Scroll to Top