Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලීන පුවත්

ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන යොදාගැනීමට සූදානම්

ඩෙංගු වසංගතය මැඩලීම සඳහා සහයවීම වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට නවීන තාක්ෂණය පිළිබඳ  ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම් බව තාක්ෂණ හා නවෝත්පාදන  රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසීය. පසුගියදා එම ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඹහු මෙම අදහස් පළ කළේය. එහි දී අමාත්‍යවරයා මෙසේ ද අදහස් පළ කළේය. “නවීන …

ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන යොදාගැනීමට සූදානම් Read More »

පලාත් පාලන ආයතන වලට අවශ්‍යය යටිතල පහසුකම් සපුරා නොදිම නිසා ගැටළු රැසක්

අලුතින් පලාත් පාලන ආයතන පිහිටුවිමේදි එම පලාත් පාලන ආයතන වලට අවශ්‍යය යටිතල පහසුකම් සපුරා නොදි පලාත් පාලන ආයතන පිහිට වු නිසා පලාත් පාලන ආයතන වලට නිසි ලෙස තම සේවාවන් සිදු කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර අධි නිතිඥය ලලිත් යු ගමගේ මහතා පැවසිය. මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා එ බැව් කියා සිටියේ හැටන් …

පලාත් පාලන ආයතන වලට අවශ්‍යය යටිතල පහසුකම් සපුරා නොදිම නිසා ගැටළු රැසක් Read More »

“Grow with Nature” ළමා පරිසර වැඩසටහන

සත්ව ලෝකයේ හැඩකාරයන් අතර මුල් ස්ථානය හිමි කරගන්නා විචිත්‍රවත් සමනලුන් නෙතට රසඳුනක් සේම ජෛව විවිධත්වයේ විශාල වටිනාකම් රැසක්ද නතුකර ගන්නට සමත් සත්ත්ව කොට්ඨාසයකි. සමනලුන් සතු සුන්දරත්වය සහ ජෛව විද්‍යාත්මක වටිනාකම් අධ්‍යයනය මෙන්ම එම වටිනාකම් ජනතාව අතර බෙදා දැක්වීම සඳහා ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය වැඩසහන් රාශියක් ක්‍රියාවට නංවයි. සමනලුන්, සලබයින්,  බත්කූරන් වැනි කෘමී සතුන් සංරක්ෂණය …

“Grow with Nature” ළමා පරිසර වැඩසටහන Read More »

හැරී මේගන් රාජකීයත්වය අත්හැරීමේ වෑයමක

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් රජ පවුලේ භූමිකාවෙන් ඉවත්ව නිදහසේ වාසය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරිමත් සමග  හැරී කුමරුගේ මිත්තනිය වන එලිසබත් රැජිණ පුදුමයට පත්වී ඇතැයි ද විදෙස් වාර්තා සදහන් කරයි. මිත්තණිය, පියා සහ සොහොයුරා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම පියවර සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු මාධ්‍යයට ලබාදෙන බව හැරීකුමරු පවසයි.

ලෝකය වෙනස් කරන්නේ තරුණ පරපුරයි

උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැගීමට රජය හිස නමා ආචාර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. රට ලස්සන කිරීමේ අරමුණින් චිත්‍ර අදින, පුරන් කුඹුරු අස්වද්දමින් රට සශ්‍රීක කිරීමට උත්සාහ කරන තරුණ ප්‍රජාවගේ මෙම අවංක හැගීම මගින් ලෝකය ජය ගැනීමේ හැකියාව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සදහන් කලේය. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ර්‍ණජනාධිපතිවරණ ජයග්‍රහණ සැමරුම හා ඉදිරි …

ලෝකය වෙනස් කරන්නේ තරුණ පරපුරයි Read More »

උගත් බුද්ධිමත් අලුත් අය පාර්ලිමේන්තු යවන්න

නිවැරදි දැක්කමින් රට හැදීමට නම් උගත් බුද්ධිමත් අලුත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතු බව සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි මහනායක හිමිවරුන් අවධාරණය කරති. ඒ අලුතින් හිතන සංවිධානය උන්වන්සේලා  බැහැ දුටු අවස්ථාවේදීයි. අලුතින් සියයක් පාර්ලිමේන්තුවට සංකල්පය මහනායක හිමිවරුන්ට පැහැදිලි කර උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින් මෙම බැහැ දැකීම සිදු විය. මහාචාර්ය කමල් වලේබොඩ, සාහිත්‍යවේදී කල්‍යාණි හේරත් …

උගත් බුද්ධිමත් අලුත් අය පාර්ලිමේන්තු යවන්න Read More »

ආසියාවේ හොඳම නඵවන් පස් දෙනා අතරට ශ්‍රී ලංකාවේ නිවුන් සොහොයුරන්

විෂම භාග චිත්‍රපටියේ කමලසිරි හා රුවන්සිරි යන නිවුන් සොහොයුරන්ගේ චරිතයට පණ පොවනුයේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකි.  එය සිංහල සිනමාවේ මෙතෙක් සිදුවූ  විශේෂත්වයකි. චිත්‍රපටිය ලංකාවේ තිරගතවීමටත් පෙර ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසක් නියෝජනය කරමින් සම්මාන රාශියක්ම දිනා ගැනීමට සමත්විය. ආසියාවේ හොඳම නඵවන් පස් දෙනා අතරට නිවුන් සොහොයුරන් ගේ වැඩිමහල් සොහොයුරා පත් වෙමින් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත් කර …

ආසියාවේ හොඳම නඵවන් පස් දෙනා අතරට ශ්‍රී ලංකාවේ නිවුන් සොහොයුරන් Read More »

දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සැකසීමේ වගකිම රජය සතුයි

දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සැකසීමේ වගකිම රජය සතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ  කටුගස්තොට පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. මේ පාසලට ඇතුලුවෙන කොට වෙන කාන්තා විද්‍යාලවලට තියෙන නමක් නෙවෙයි දකින්න ලැබෙන්නේ. පලිපාන ශ්‍රී චන්දානන්ද බාලිකා විද්‍යාලය කියන …

දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සැකසීමේ වගකිම රජය සතුයි Read More »

කොළඹ කොටස් හුවමාරුවෙහි ජංගම දුරකථන යෙදුම නවතම සංස්කරණයක් එළි දක්වයි

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව විසින් හදුන්වාදී ඇති ජංගම දුරකථන යෙදුමට නැතහොත් Mobile Application යෙදුමට නවතම සංස්කරණයක් එළි දක්වන ලදී.  මේ තුලින් Android  සහ Apple IOS උපාංගවලටද මෙම යෙදුම භාවිතා කිරිමට හැකිවීම නිසා මෙවැනි ජංගම දුරකථන පරිශීලනය කරන්නන් හටද එදිනෙදා ගනුදෙනු කිරිමේදී අවශ්‍ය පහසුකම් මේ හරහා ලබාගැනීමට  අවස්ථාව සලසා දී  ඇත. නව මුහුණුවරකින්  සහ වැඩිදියුණු කළ …

කොළඹ කොටස් හුවමාරුවෙහි ජංගම දුරකථන යෙදුම නවතම සංස්කරණයක් එළි දක්වයි Read More »

“ගමට ගෙයක්” යන සන්කල්පය යටතේ ජාතික නිවාස වැඩසටහන

“ගමට ගෙයක්” යන සන්කල්පය යටතේ දිවයින පුරා ඇති ගම්මාන 14022 තුළ නිවසක් බැගින් ඉදිකිරීමේ නව නිවාස වැඩපිළිවලක් මේ මාසයේ සිට ආරම්භ කිරීමට  අගමැති සහ නිවාස පහසුකම් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති මොහොතක ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැවැන්ත වගකීමක් සහ කාර්ය භාරයක් පැවරේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, 1979 …

“ගමට ගෙයක්” යන සන්කල්පය යටතේ ජාතික නිවාස වැඩසටහන Read More »

2020 සුබ නව වසරක් වේවා…!

උදා වු 2020 නව වසර ආදරණීය පාඨක සැමටත් සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් ලැබුවාවූ නව අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සියලු යහපත් අපේක්‍ෂා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි  ප්‍රාර්ථනා කරමු. – සිලෝන් වෙබ් ටීම්

නව දශකයක්, නව ආණ්ඩුවක්, නව බලාපොරොත්තුවක්

නව වසරේ උදාවත් සමඟ අපි 21 වෙනි ශතවර්ෂයේ තුන්වෙනි දශකයට පා තබමු. මේ ආකාරයට ශ්‍රී ලංකාව නව දශකයට පා තබන්නේ පසුගිය මාසයේ අති විශාල ජනවරමකින් නව ජනාධිපතිවරයෙක් බලයට පත්වී තිබෙන පසුබිමක් තුළය. එයත් සමඟම අලුත් පාර්ලිමේන්තු ආණ්ඩුවක්ද පිහිටුවා මේ වන විට වැඩ ආරම්භ කරමින් සිටී. මේ බල පෙරළියත් සමගම අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් අපේ තරුණ …

නව දශකයක්, නව ආණ්ඩුවක්, නව බලාපොරොත්තුවක් Read More »

සුභාවිත ගීත රියදුරන් වෙත බෙදා දීම හෙට (31)

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන් …

සුභාවිත ගීත රියදුරන් වෙත බෙදා දීම හෙට (31) Read More »

අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත වේ

ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. බටහිර රෝහල්වලට වඩා නවීන ආකාරයේ රෝහලක් ආයුර්වේදය වෙනුවෙන් ඇරඹීම සම්බන්ධයෙන් වෛද්‍යාචාර්ය ගුණවර්ධන මහතාට ස්තූතියි. බටහිරෙන් බලපෑම් පැමිණෙන්න පෙර මේ රටේ පන්සල ආශ්‍රීතව වෙදකම පැවතුනා. අනුරාධපුරයේ පුරා වස්තු දෙස …

අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත වේ Read More »

රන්ජා මෙවරත් ආගම අසමත්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට විෂයයන් තුනෙන් දෙකක් පමණක් සමත්ව ඇත. දේශපාලන විද්‍යාව හා සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබාගෙන ඇති මන්ත්‍රීවරයා ක්‍රිස්තියානි ධර්මය විෂය අසමත්ව ඉංග්‍රීසි භාෂාව සඳහා විශිෂ්ට සාමාර්ථයක් ද, පොදු පරීක්ෂණය සඳහා ලකුණු 50 ක්ද ලබාගෙන තිබේ. විභාගයට පෙනී …

රන්ජා මෙවරත් ආගම අසමත් Read More »

ගිය නුවන ඇතුන් ලවාම ඇද්දවූ රුවන්පුරයේ ඇත් රජුගේ ගුණ සැමරුම ජනවාරි 01දා

එක්සත් ජාතික පක්‍ෂයේ උප නායකවරයෙකු, පක්‍ෂයේ මහ ලේකම්වරයෙකු, හිටපු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල දිවංගත ගාමිණි අතුකෝරළ මැතිතුමාගේ 18 ගුණ සැමරුම 2020 ජනවාරි මස 01ට යෙදී තිබේ. එතුමාට පිං අනුමෝදන් කිරීම සදහා පවත්වනු ලබන විශේෂ ධර්මානුශාසනාව කහවත්ත පනාවැන්න එතුමාගේ නිවසේදී කෝට්ටේ පාර්ශ්වයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක අමුතාගොඩ ඉන්දරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර පසු දින …

ගිය නුවන ඇතුන් ලවාම ඇද්දවූ රුවන්පුරයේ ඇත් රජුගේ ගුණ සැමරුම ජනවාරි 01දා Read More »

Fast Track System කඩිනමින්

ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් සහතික ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට අධි වේගි සේවාවක් Fast Track System කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි. දැනට උදය කාලයේ නුගේගොඩ පිහිටි ප්‍රවාහණ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිරිපිට පවතින වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන පිරිස  දිගු පෝලිමක් වශයෙන් දක්නට ලැබේ.  මෙම තත්ත්වය සෙසු  ප්‍රදේශවල  පිහිටි කාර්යාලවල ද දක්නට ලැබෙන බැවින් …

Fast Track System කඩිනමින් Read More »

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශී‍්‍ර ලංකාවේ

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය  අපේක්‍ෂා කරයි. මෙය ශී‍්‍ර ලංකා ටුවින්ස්  (Sri Lanka Twins)  ලෙස නම් කර ඇත. සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයේ දී 2020 ජනවාරි මාසයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටුවීමට නියමිතය. ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන …

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශී‍්‍ර ලංකාවේ Read More »

වේරහැර RMV එකේ ගේමක් හෙළි වෙයි

වේරහැර RMV කාර්යාලයේ සේවය කරන ඇතැම් නිලධාරින් හා තැරුව්කරුවන් පිරිසක් විසින් සිදු කරන නීතිවිරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (26) ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් දැනුම්වත් කළේය. වේරහැර RMV  කාර්යාලයේ ප්‍රවාහන වෛද්‍ය අංශයේ සේවකයින් කිහිප දෙනෙක් හා තැරැව්කරුවන් කිහිප දෙනෙක් සම්බන්ධවෙමින් සිදු කරන නිතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් එහි සේවාවන් ලබා …

වේරහැර RMV එකේ ගේමක් හෙළි වෙයි Read More »

විවිධ කාච වර්ග භාවිතා කරමින් ජනතාව සුර්යග්‍රහණය දැක බලාගනි

වසර ගණනාවකට පසු අද (26) දිස් වු සුර්යග්‍රහණය අර්ධ වශයෙන් දිස්විය. ජනතාව සුර්යග්‍රහණය විවිධ කාච වර්ග භාවිතා කරමින් සුර්යග්‍රහණය දැක බලා ගැනිමට උත්සහ කරන අයුරු අප කැමරාවේ සටහන් විය. පරිසරය වෙනදාට වඩා අඳුරු ස්භාවයකින් පැවති අතර ජනතාව පවසන ආකාරයට මෙලෙස සුර්යග්‍රහණයක් දැකගැනීමට ලැබුනේ වසර ගනනාවකින් බවද පැවසූහ. ඇතැම් පුද්ගලයින් ජල බඳූන් වලින් මෙම සූරියග්‍රහණය නැරඹූ …

විවිධ කාච වර්ග භාවිතා කරමින් ජනතාව සුර්යග්‍රහණය දැක බලාගනි Read More »

Scroll to Top