ප්රසිද්ධ සති අන්ත පුවත්පතට දීපු ඉන්ටර්විව් එකක් ගොසිප් වෙබ් අඩවි කීහිපයකම උපුටා ගෙන ලිපියට අදාළ නැති ශීර්ෂපාඨ යොදා වෙබ් අඩවි වල පල කරගැනීමේ උත්සාහයක නියැලීම නිසයි නිල්මිණි සිත් තැවුලක් ඇති වී තිබෙන්නේ.
වෙනත් අදහසක් මතුවන විදිහට ශීර්ෂපාඨ යෙදීම නිසා ඉන්ටර්විව් එකට ගැලපෙන්නේ නැති Comment නිසා ඇයගේ හිත තදින්ම රිදිලා.
ඉස්සර නූගත් සමාජය තුළ අසල්වැසියන්ට කැලෑ පත්තර ගැහුවා. දැන් තරුණ පිරිස් වගේම වැඩිහිටි අයත් Social media වල පහත් මට්ටමේ Comments පළකරනවා. උපහැරණ යොදා ඇය පවසන්නේ මේ ගැන ප්රමිතියක් ඇති කරන ලෙසයි.
තවත් කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරන්න Comment දාන අයටත්, කවදාහරි ස්වභාවධර්මය විසින්ම නිසි දඬුවම් ලබා දෙන බවද ඇය පවසා සිටිනවා.