Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ස්වභාවධර්මය පරිසරය සමතුලිත කරන අපූරුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සමඟ ලොව රටවල් රැසක් සති කිහිපයක් පුරා රටවල් සංඛ්‍යාවක් වසා දැමීම නිසා එම රටවල වෙළෙඳ නිෂ්පාදන, පුද්ගල ක්‍රියාකාරකම්, ප්‍රවාහන කටයුතු ඇතුළු සියල්ල නවතා දැමීම හේතුවෙන් මේ වනවිට වායු ගෝලයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය ඉතා අවම තත්වයකට පත්ව ඇත.

ගෝලීය වශයෙන් කාබන් වායු ගෝලයට මුදා හැරීම ඉකුත් වසර වනවිට එය ගිගාටොන් 36.8ක් ලෙස ඉහළතම අගයක් ගෙන තිබිණ.

ෆින්ලන්තයේ බලශක්ති හා පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව ඉකුත් මාසය වනවිට කාබන් ටොන් මිලියන 200කින් අඩුවී තිබීම විශේෂත්වයක්.

ලොව වායු ගෝලය විශාල වශයෙන් යළි පිරිසිදු වෙමින් පවතින අතර මීට සමගාමීව ඕසෝන් ස්ථරය ද යළි ප්‍රතිසංස්කරණය වෙමින් පවතින බවට විශ්වාස කෙරේ.

Scroll to Top