Aboutceylon Online

WHO ප්‍රධානී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට තුති පුදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊයේ (31) රාත්‍රියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කලේ කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහ සමස්ත කලාපයට බලපා ඇති සෞඛ්‍යමය සහ ආර්ථිකමය බලපෑම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කල බවයි.

කොරෝනා මර්දනයට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම යෙදවීම සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්තූතිය පළ කල බවද ටෙඩ්‍රස් ඇඩනම් මහතා ප්‍රකාශ කර තිබේ.

Scroll to Top