Aboutceylon Online

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයන් ලියාපදිංචියට ලබාදුන් කාලය දහවල් 12න් අවසන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයන්ට ලඟම පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය අද (01) දහවල් 12 න් අවසන්වනවා.

ලියාපදිංචි නොවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ දේපල රාජසන්තක කරන බවයි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

Scroll to Top