Aboutceylon Online

අන්ත අසරණ වුන ඇමරිකානූවන්  චීනයෙන් වරමක් ඉල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇමෙරිකාවේ පුරවැසි කණ්ඩායම් සහ සමාගම් කිහිපයක් මේ වනවිටත් ඒ සදහා  පියවර ගෙන ඇති බව සදහන්.
නව කොරෝනා වෛරසය නිසා තමුන්ට සිදු වූ හානියට වන්දි  ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම නඩුව පැවරීමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මෙන්ම මේ නිසා විශාල වශයෙන් පාඩු විඳින්නට සිදුව ඇති සමාගම් ද  මේ සදහා එක්ව තිබෙනවා.

Scroll to Top