ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව චෙස්ටර් ලී ස්ට්රීට්හිදී පැවැති තරගයේදී ලකුණු 119 ක පහසු ජයක් ලබාගැනීමට එංගලන්ත ක්රීඩකයෝ සමත් විය.
ඒ සමගම වැට උඩ හිටපු ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරගැනිමට සමත්වුණි.
ලබන සිකුරාදා පවතින පාකිස්තානු පිල සහ බංග්ලාදේශය අතර තරගයෙන් විශාල ලකුණු පරතරයකින් පාකිස්තානු පිල ජයගත හොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා ඇත.