Aboutceylon Online

විදේශ අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුටත් කොරෝනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි   නිල නිවේදනයක් නිකුත් කරමින්  විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියි.

අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද  පියවර ගෙන ඇත.

අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා  කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද  වැඩිදුරටත් සදහන්වේ.

Scroll to Top