Aboutceylon Online

රජයේ සහ පෞද්ගලික අංශයට සඳුදා(16) නිවාඩු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු ආයතනවලට සඳුදා(16) නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සඳුදා(16) නිවාඩු බැංකු සහ වෙලඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

Scroll to Top