Aboutceylon Online

බස්රථ හා දුම්රිය විෂබීජ හරණය අද(14) සිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
නව කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීම සඳහා පොදු ප‍්‍රවාහන සේවයට යොදා ගන්නා බස්රථ සහ දුම්රිය විෂබීජහරණය කිරීම අද සිට ආරම්භ වනවා.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමටයි ජාතික ගමානගමන කොමිසමේ අවධානය යොමුව ඇත්තේ.

Scroll to Top